29 KN Jataka 3.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1931
- මුද්‍රිත වර්ෂය :
- 2009
- පිටු ගණන :
- 361
- බාගත කිරීම් ගණන :
- 1,269
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 74 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය සයිමන් හේවාවිතාරණ ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 32 වන වෙළුම (Vol. XXXII) ලෙස පළ කර ඇති ජාතකට්ඨකථා තතිය භාගයයි (තෙවන කාණ්ඩය). මෙහි ඛුද්දකනිකායට අයත් ජාතක පාලියේ එන චතුක්ක නිපාතය, පඤ්චක නිපාතය, ඡක්ක නිපාතය, සත්තක නිපාතය සහ අට්ඨක නිපාතය යන නිපාත පහෙහි අටුවා වණ්ණනාව අන්තර්ගත වේ.
උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරය හෙබවූ නුවරඑළිය බඹරකැලේ විහාරවාසී පණ්ඩිත විදුරුපොල පියතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙම අටුවා ග්‍රන්ථය සංශෝධනය කර ඇති අතර, විද්‍යෝදය පරිවේණාචාර්ය පලන්නොරුවේ විමලධම්ම පණ්ඩිත හිමියන් සහ මොරවක තුඩුවේ ඤාණිස්සර ධම්මානන්ද හිමියන්ගේ සහාය ඒ සඳහා ලැබී ඇත. සයිමන් හේවාවිතාරණ මහා භාරකාරත්වය යටතේ කොළඹ මාළිගාකන්දේ ත්‍රිපිටක මුද්‍රණාලයේදී බු.ව. 2474 (ක්‍රි.ව. 1931) දී මුල්වරට මුද්‍රණය කරන ලද මෙය සෝමාවතී හේවාවිතාරණ භාරය මගින් 2009 දී නැවත මුද්‍රණය කර ඇත.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaika
Nanda Amerasinghe
Parinda Ranasinghe
12. 02. 2009
Somawati Hewavitarane Trust Office,
130, Maligakanda Road, Colombo-10,
SRI LANKA.
PREFATORY NOTE.
With the issue of the Jātaka Aṭṭhakathā 3rd part, we have much pleasure in placing before the public the 32nd volume of the Simon Hewavitarne Bequest Series. The editing of this volume also has been done by the Ven’ble Pandit Widurupola Piyatissa Mahā Nāyaka Thero of the Up-country Amarapura Sect, Bambarakelle Vihāre, N’Eliya, with the assistance of the Rev. Palannoruwe Vimaladhamma Pandita Thero of the Tutorial Staff Vidyodaya Oriental College, Māligākanda, Colombo We beg to convey our thanks to the Revd. Editor.
We have pleasure to announce that the 2nd part of Manóratha-pūrani Anguttara Nikāyaṭṭha-kathā is nearly ready and will be out soon.
Anagarika Dharmapala,
S. K. Moonesinghe,
Tripitaka Publication Office,
Maligakanda, Colombo,
January 15, 2474 / 1931.
PREFACE. / මුඛබන්ධනෙසා
විදිතමෙවෙතමායස්මන්තානං යං මෙ ඉමිස්සා ජාතකට්ඨකථාය සොධනපති වත්තබ්බං සබ්බම්පි තං පුරෙතරං පාකටීකතස්ස ඉමිස්සා පඨමභාගස්ස මුඛබන්ධෙ වුත්තමෙවාහොසි දුතියභාගස්සපි පාකටී කරණසමයෙ අඤ්ඤත්ර විසෙසවිඤ්ඤුපතා න කිඤ්චි වුත්තමිති.
යො පන මං ඉමාය අට්ඨකථාය පටිසංඛරණම්පත්ථිත්ථ ත්‍රිපිටක මුද්දණසභායද්ධක්ඛො චාර්ලස් අල්විස් හෙවාවිතාරණවහ්වයො පරහිතනිරතාසයො සාසනමාමකො අගණිතානෙකගුණසංහතිපතිමණ්ඩිතො මහාගහපති සො ඉමස්ස තතියභාගස්ස මුද්දාපනාරම්භතො නචිරෙනෙව කාලෙන කාලමකාසි යථාතං වයධම්මා සබ්බෙ සංඛාරා.
අතික්කන්තෙසු ච තස්ස ඣාපනදිවසෙසු පඨමතරකාලකතස්ස තං සොදරස්ස සයිමන් හෙවාවිතාරණමහාසයස්ස නිවෙසනෙ සන්නිපාතිතානං ත්රිපිටකමුද්දණසභාය සාමාජිකානං සබ්බෙසං මහාථෙරවරාන මනුමතියා තස්ස ජෙට්ඨභාතා අනගාරික ධම්මපාල මොහොදයොචෙව භාගිනෙය්යොස්ස ශ්‍රීනාථ කුමාරදාස මුනසිංහවහයො ගහපතීති ද්වෙපිමෙ උපාසකා ත්රිපිටකමුද්දණසභාය අද්ධක්ඛධුරෙ ඨපිතා අහෙසුං.
අයඤ්ච තතියභාගො යාව නවකනිපාතපරියොසානා මුද්දාපෙත්වා පාකටීකාතබ්බොති මයාධිපෙතොපි ත්රිපිටකමුද්දණසභාපතිට්ඨාපකස්ස දිවංගතස්ස සයිමන් හෙවාවිතාරණමහාසයස්ස පත්තිදානමහුස්සව දිවසතො පුරෙතරමෙවායං භාගො නිට්ඨාපෙතබ්බොති යථාවුත්තෙහි අද්ධක්ඛමහාසයෙහි නිවෙදිතෙන සතා මයායං යාව අට්ඨකනිපාත පරියොසානා සංසොධෙත්වාභිසංඛරියිත්ථ.
එවමයං චතුක්කනිපාතස්ස ආදිතො යාව අට්ඨකනිපාතපරියොසානා සංසොධෙත්වාභිසංඛතො ජාතකට්ඨකථාය තතියභාගො යථාවුත්තෙහි අද්ධක්ඛෙහිදුනි මුද්දාපෙත්වා පාකටීකතො පරියත්තිසාසනස්ස චිරට්ඨිතියා හොතු දිවංගතාව හෙවාවිතාරණමහාසයා ඉමිනා පුඤ්ඤෙන යාව අමතමහානිබ්බාණප්පටිවෙධා සුඛිනොහොන්තු.
යම්පන පුරිමභාගෙසු ඉමස්මිඤ්ච මම පමාදබහුලතාය සදොසඨානං දිස්සති තං පරියත්තිධරෙහි බහුස්සුතෙහි ඛමිතබ්බං සොධෙතබ්බඤ්ච සාසනානුග්ගහායාති සවිනයමායාචෙ.
අත්ර මය්හං ජාතකට්ඨකථා පටිසංඛරණබ්යාපාරෙ විජ්ජොදය මහා විජ්ජාලයවාසිනා වාචිස්සරවරියෙන මම පියමිත්තෙන මොරවක තුඩුවේ සිරිඤාණිස්සර ධම්මානන්දාභිධානෙන නායකත්ථෙරපාදෙන ඵොසබොල මහාපණ්ඩිතාභිසංඛිතං ඉංගලිසකඛරපොත්ථකං භාගසො දදන්තෙන මහානුග්ගහො කරියතෙ.
විසෙසතො ච ඉමස්ස තතියභාගස්ස පටිසංඛරණෙ පටිපොත්ථකස්ස ස්යාමක්ඛරපොත්ථකෙන වාචෙත්වා සමීකරණං හෙට්ඨාවුත්ත මහා විජ්ජාලයවාසිනා පණ්ඩිතොපාධිධාරිනා ආචරියෙන පලන්නොරුවේ විමලධම්මත්ථෙරෙන කතමහොසි, මුද්දිතඵලකානම්පන පටිපොත්ථකෙන වාචෙත්වා සමීකරණෙ මය්හං සිස්සභූතෙන විදුරුපොල බුද්ධප්පියවහ්වයෙන භික්ඛුනා සාදරමුපත්ථම්භිතොම්හි, සුචිපත්තාදීනි චස්ස තෙනෙව සම්පාදිතානීති තීහිපිඑතෙහි සප්පුරිසෙහි කතමනුග්ගහං පණිධිමනුස්සරන්තොහං තෙසු කතඤ්ඤූ හොමි කතවෙදීචාති.
විදුරුපොල පියතිස්ස මහානායකත්ථෙරො
Widurupola Piyatissa.
15th January 2474/1931,
Abinavarama Vihare,
Nuwara Eliya,
CEYLON.