පරමාර්ථ ධර්ම මකරන්දය - මොරටුවේ මෙධානන්ද හිමි 1917.pdf

කතෘ :
මොරටුවේ මෙධානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1917
මුද්‍රිත වර්ෂය :
1917
පිටු ගණන :
178
බාගත කිරීම් ගණන :
3
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
60 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 90

පරමාර්ථ ධර්ම මකරන්දය (ප්‍රථම භාගය) යනු මොරටුවේ ශ්‍රී රත්නාවන්තාරාමස්ථ පරමාර්ථ ප්‍රකාශිනී සමිතියේ ආරාධනය පරිදි පාණදුරේ වැලිපිටියේ අභය කරුණාරත්නාරාමාධිපති මොරටුවේ ආභිධම්මිකාචාර්ය්‍ය මෙධානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්ම ග්‍රන්ථයකි.

මෙම ග්‍රන්ථයෙහි බුද්ධ ධර්මයේ එන පරමාර්ථ ධර්ම විභාගය, ඉන්ද්‍රිය බද්ධ ධාතුකාය හා අනින්ද්‍රිය බද්ධ ධාතුකාය, පෘථිවි ආදී සතර මහා ධාතු විග්‍රහය, චිත්ත සහ චෛතසික ධර්මයන්ගේ විස්තර මෙන්ම කුසල්, අකුසල් හා විපාක සිත් පිළිබඳ ගැඹුරු අභිධර්ම විග්‍රහයක් අඩංගු වේ.

පරමාර්ථ ප්‍රකාශිනී සමිතියේ සභාපති තැන්පත් ජේම්ස් ඇල්ප්‍රෙඩ් ප්‍රනාන්දු මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ග්‍රන්ථය ශ්‍රී බුද්ධ වර්ෂ 2461 (ක්‍රි.ව. 1917) දී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.