27 KN Jataka 1.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2007
- මුද්‍රිත වර්ෂය :
- 2007
- පිටු ගණන :
- 452
- බාගත කිරීම් ගණන :
- 1,686
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 94 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ඛුද්දකනිකායට අයත් ජාතක පාලියෙහි අටුවාව වන ජාතකට්ඨකථාවේ පළමුවන භාගයයි (එකකනිපාත වණ්ණනාව). මෙහි අපදාන නිදානය සහ එකක නිපාතයට අයත් ජාතක කථා විස්තරාත්මකව අර්ථ වර්ණනා කර ඇත.
සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාවේ (Simon Hewavitarne Bequest) 20 වන වෙළුම ලෙස මුද්‍රිත මෙම කෘතිය, උඩරට අමරපුර නිකායේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය විදුරුපොල පියතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධනය කරන ලද්දකි. ෆවුස්බෝල් (Fausbøll) සංස්කරණය මෙන්ම සියම් රාජකීය සංස්කරණය ද පරිශීලනය කරමින් මෙම සංශෝධන කටයුතු සිදු කර ඇත.
ප්‍රථම වරට බු.ව. 2470 (ක්‍රි.ව. 1926) දී පළ වූ මෙම ග්‍රන්ථයේ තෙවන මුද්‍රණය ලෙස 2007 වර්ෂයේදී සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලය මගින් නැවත මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARNE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his deth. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the text in 49 volumes. After seventy years these books are no longer radily available.
His widow Mrs’ SOMAWATI HEWAVITARNE who passed away on 10th january 1982 at the age of 94, had prior to her death, created the SOMAWTl HEWAVITARNE TRUST to carry on the good work started by her late husband and beqeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarne Trust, having seen the need to re-print the Commentaries, have undetaken this task to help both the student and techer of the Dhamma and in the hope that this act of ours will help to preserve the Nobel Teachings of the Blessd One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thouands of yeas.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarne and Somawati Hewavitarne Maha Upasikawa in Sanasara and towards their final attanment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Parlinda Ranasinghe
10. 07. 2007
Somawati Hewavitarne Trust Office, 130, Malikanda Road, Colombo - 10, Sri Lanka.
PREFATORY NOTE.
With this issue of the 1st part of the Jātaka Aṭṭhakathā I have much pleasure in placing before the public the 20th volume of the Simon Hewavitarne Bequest.
The editing of these commentaries has been entrusted to Widurupola Piyatissa Mahānāyaka Thero, the head of the Amarapura Sect of the Kandyan districts. The Jātaka Aṭṭhakathā has not been printed in its entirety in Ceylon; an edition in Sinhalese character of the Commentaries edited by Aruggoda Seelananda Thero, the vice principal of the Parama Dhamma Chetiya Pirivana has been issued up to the end of the third Nipāta consisting of the first 321 Jātakas.
Professor Fausboll’s editio princeps has been consulted in the preparation of this edition. The learned editor remarks that in many instances in that edition the correct reading has been shown in the footnotes.
Recently in 1924 a complete edition of the Jātaka Commentary has been issued in Siam in Siamese characters through the generosity of a princess of the Siamese Royal Family Swanga Waddhanā Parama Raja Devi. This edition too has been compared with the present edition and important differences referred to in the foot-notes.
The learned Maha Thero hopes to complete the Jātakas in 6 or 7 volumes. The second part consisting of the Duka and Tika Nipāta is well in hand and will I hope be ready next year. In the preface written by the Maha Thero he refers to these different matters.
I beg to place on record my grateful thanks to the learned Maha Thero.
C. A. Hewavitarne.
15th July, 2470.
1926.
PREFACE. අථ ජාතකට්ඨකථාය මුඛබන්ධො.
1. සම්මාසම්බුද්ධවදන-මොජ්ජග්ගහසමුබ්භවා, භවනිස්සරණා’ත්ථු සරණං නො සරස්වතී.
2. ජයතං බුද්ධඝොසස්ස නාම’මාසාසනවස්සිනො, පහොම සහිතෙත්ථෙසු යදනුග්ගහිතා මයං.
3. දෙසයන්තො නව’ඞ්ගානි සාසනස්ස මහාමති, ජාතකං නාම යං සත්ථා සත්තමං වසිසත්තමො.
4. අද්ධුද්ධෙට්ඨෙසු හි මහෙක්ඛන්ධො ජාතකානං සතෙහි සො, දෙසෙසි බොධිසම්භාර-හරණාදිපදීපනං.
5. යං මහාකස්සපත්ථෙර-පමුඛා සාසනට්ඨිතී, පඨෙත්වා යාවතතියං සංගායිංසු මහෙසයො.
6. තතො මහාමහින්දාදි-ත්ථෙරා යං ජම්බුදීපතො, තම්බපණ්ණි’මිමං දීප-මානයුං භූතිසුත්තවො.
7. වට්ටගාමිණිරඤ්ඤො ච කාලෙ ඛීණාසවෙහි යං, අහොසි පොත්ථකාරූළ්හං මුඛපාඨාගතං පුරෙ.
8. මහානාමනරින්දස්ස සමයෙ ජම්බුදීපතො, ආගමට්ඨකථා කාතු-මිච්ඡන්තො’ථාගතෙත්ථ’ධ.
9. භදන්තබුද්ධඝොසෙන මහාථෙරෙන ධීමතා, මහාවිහාරවාසීන-මඤ්ඤාය’ත්ථ විනිච්ඡයං.
10. නිස්සාය මත’මෙතෙසං සහිතත්ථස්ස වණ්ණනං, කරොන්තෙනා’සි තස්සා’පි රචිතා අත්ථවණ්ණනා.
11. තෙනෙකච්චසහස්සෙහි මණ්ඩිතා පණ්ඩිතෙහි යා, මහිතා මහතීවා’සි ජාතකට්ඨකථා භුවි.
12. සා’පි ඛො චිරසඤ්ජාත-දෙසසඤ්ඤුසිතා සතී, ලෙඛකානම්හි වීභන්තො-පාඨන්තරනිරන්තරා.
13. යුරොපීයෙන සුධිනා ඵොස්බොලසම්ඤ්ඤිනා, තංකාලිකානං ලඞ්කාය මුම්මදෙසෙ ච ධීමතං.
14. ලද්ධා තෙසඤ්ච’පත්ථහං විසොධෙත්වා යථාබලං, ඉතො එකූන පඤ්ඤාස-වස්සානං මත්ථකෙ පන.
15. ලිඛිත්වා’ඞ්ගලවණ්ණෙහි මුද්දාපෙත්වා ච සාධුකං, දෙසදෙසන්තරෙසවා’සි සබ්බසො පාකටීකතා
16. තතො’පරස්මිං සමයෙ ලඞ්කාදීපෙ මනොරමෙ, රතනමාලවානායම්හි නිගමෙ සුප්පතිට්ඨිතෙ.
17. පරිවෙණම්හි පරම-ධම්මචෙතියවිස්සුතෙ, උපාචරියතං පත්තො සීලානන්ද සුමඤ්ඤයො.
18. මහාථෙරො ච තත්ථෙ’වා-ධිපතිං යතිපුංගවං, භදන්තධම්මානන්දාඛ්යං මහාථෙරං මහාමතිං.
19. උපනිස්සාය සොධෙත්වා ජාතකට්ඨකථං අමුං, යාවතතිකනිපාතන්තා මුද්දාපෙසි කලාපසො.
20. තතො ච නචිරෙනෙව කොලම්බපුරවාසිකො, මහද්ධනො මහාභොගො රතනත්තයමාමකො.
21. අනුරෙ ධම්මපාලස්ස අනගාරිකසඤ්ඤිනො, මහාසද්ධො ගහපති සයිමන් හෙවාාවිතාරණො.
22. සාසනට්ඨිති’මිච්ඡන්තො වියයෙත්වා සකං ධනං, මතං ථෙරානුථෙරානං ලඞ්කිකාන’මථා’දිය.
23. මහාසයො තිපිටක-මුද්දඤ්කණස්සහං සුභං, පතිට්ඨපෙත්වා මතිමා නචිරෙන දිවංගමි.
24. තදධිකාරිචෙතො තතො චාර්ලස්-අල්විස් හෙවාවිතාරණො, තාය’ත්ථකත්ථෙ සහායා’සි ජිනසාසනමාමකො.
25. තෙන’ත්ථිතෙත්ථ ජාතකට්ඨ-කථා සංසොධනෙ’පි, සීලානන්දමහාථෙරෙ සම්පවුත්තෙ’ථ පච්චුහං.
26. අත්ථත්ථිකෙන තතො තෙන-පෙසිතො සමයඤ්ඤුනා, සහිතාන’මඤ්ඤෙසඤ්ච මහාථෙරාන’මෙව ච.
27. ආරභිං සොධනං තස්සා ජාතකට්ඨකථාය’හං, සරදන්තමිතො තිණ්ණං මත්ථකෙ සාසනච්ඡිකො.
28. අථ සස්යාමිඤ්ජ භූපාළ-වංසජා ස්වාංගවඩ්ඪනා, මහාමහෙයි පරම-රාජදේවී’ති විස්සුතා.
29. සොධාපෙත්වාන සම්පුණ්ණං ජාතකට්ඨකථං තහිං, සදෙසිකෙහි ථෙරෙහි පණ්ඩිතෙහි මහාගුණා.
30. සස්යාමකඛරෙහි ලෙඛෙත්වා දසකණ්ඩෙහි නිට්ඨිතං, පෙසෙසි මම’පි තං ධම්ම-පාභතං කුසලත්ථිකා.
31. යථොදිතෙ තයො’ච්ඡෙදෙ නිස්සාය පටිපොත්ථකෙ, ජාතකට්ඨකථා’යං මෙ සොධියති යථාමති.
32. තත්රෙ’කකනිපාතන්තො භාගො’යං පඨමො’ධුනා, චතුපණ්ණාසඵලක-පරිමාණො’සි නිට්ඨිතො.
33. ත’මත්ථකෙ ච යථාවුත්තො ථෙරෙ’චස්ස යසස්සිනො, භාගිණෙය්යො සිරිනාථ-කුමාරදාස විඤ්ඤුනො.
34. මුණසිංහො’ති නාමෙ’පි මුද්දාපෙසුං මහාසයා, සුඛීභවතු සො’තෙන සයිමන්හෙවාවිතාරණො.
35. දිස්සන්තෙ’ක්ඛරසද්දානං ඛ්යඤ්ජනානඤ්ච යෙ ඉධ, විකාරෙ සමරහන්තො වෙ තං ඛමන්තු විචක්ඛණා.
36. සංවණ්ණිතපදානං සු-ව්යාකරණානුක්කමො, විසුං ගන්ථවසෙනෙ’ත්ථ සම්පාදියති නො ඉති.
37. විදුරුපොලගාමජාතො කවිස්සරො ධීරවන්තිකූලතිලකො, සම්භාවිතො පියතිස්සො භදන්තපණ්ඩිත ඉතිස්සුතො ජයති.
8th July, 2470.
1926.
Abhinawārāma Vihāra, Nuwara Eliya, CEYLON.