නාමරූපපරිච්ඡෙදො - අනුරුද්ධ හිමි 1912.pdf

කතෘ :
අනුරුද්ධ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1912
මුද්‍රිත වර්ෂය :
1912
පිටු ගණන :
124
බාගත කිරීම් ගණන :
1
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-21
ගොනුවේ ප්‍රමාණය :
18 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 63

නාමරූපපරිච්ඡෙදො යනු අභිධර්මාර්ථ සංග්‍රහය කෘතිය රචනා කළ අනුරුද්ධ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත තවත් ප්‍රකට පාලි අභිධර්ම ප්‍රකරණයකි. සත්ත්ව සන්තානයෙහි පවත්නා නාම-රූප ධර්මයන් පිළිබඳ ගැඹුරු විභාගයක් ගාථා බන්ධනයෙන් යුතුව මෙහි විස්තර කෙරේ.

කාලාන්තරයක් තිස්සේ ලේඛක ප්‍රමාදයන් නිසා දෝෂ සහිතව පැවති මෙම ග්‍රන්ථය රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර හිමි සහ යගිරල පඤ්ඤානන්ද හිමි යන නාහිමිවරුන්ගේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ගේ ද උපදෙස් ලබමින්, කරපාගල ධම්මතිලක හිමි සහ බුත්පිටියේ සොමසාර හිමි යන විද්වත් ස්වාමීන් වහන්සේලා විසින් සෝදුපත් බලා පිරිසිදු කරන ලදී.

මෙම මුද්‍රණය වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. දනියෙල් ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රහයෙන් බුද්ධ වර්ෂ 2455 (ක්‍රි.ව. 1912) දී කොළඹ ජිනාලංකාර මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

විඤ්ඤත්ති. නාමරූපපරිච්ඡෙදො.

පකරණමිදමාචරියෙන තිපිටකපරියත්තිපයනෙද සත්ථත්ථෙ අප්පටිහතඤාණවාපරන සීලාචාරාදිගුණනිධිනිකෙතෙන මහාවිහාරීය සමතානුරූඪ මහාථෙරවරෙන ධම්මකථිකපුඞ්ගවානං සාධුසාධුවාදපූජිතානං “නාමරූපාදිවිභාගඤ්ඤූනං සුඛාවගහණත්ථං තත්ථං විචිත්තනයපටිමණ්ඩිතං කත්වා ගාථාබන්ධවසෙන පරිච්ඡෙදවසෙනව සුවිභත්තංකත්වා විරචිතං.

සත්තෙසු කාරුඤ්ඤතා පටිච්චාථිනාකං සම්මාසම්බුද්ධෙන තථාගතෙන පවුත්තෙසු නිය්‍යාණිකෙසු ධම්මෙසු පරමත්ථධම්මො පනාතිසුඛුමොච්චන්ත ගහිරො අනවගාළ්හො මන්දබුද්ධිකෙහි, තස්මා යථාවිධියො අභිධම්මපිටකං සමාලොකෙත්වා ජනතානුකම්පී සමානො සබ්බිනාටිඨනාභිධම්මත්ථසඞ්ගහං විරචිය තතොපරං නාමරූපපරිච්ඡෙදාදීනි පකරණානි රචයිසී.

නාමරූපපරිච්ඡෙදො පනායං පඨනපාඨනතො නාමරූපාදීනං විභාගජානනෙ බහුස්සා ඡෙකතාමුපනයති. තස්මා සදෙසදෙසන්තරෙසු තාසු තාසු ආචරියපරම්පරාසු ගන්ථාරාධනායමානො සාදරෙනපරිභුත්තො පොරාණිකෙහි බහුමානිතො අහොසි.

තථාපිසං කාලන්තරස්සාවා ලෙඛකප්පමාදපතිතපාඨෙහිආකුලව්‍යාකුලීභූතො විදුරානංමානමපි පබොධයිතුංවිසෙක්කානෙතා බෙදජ්නතාවජ්ජාහිතොදුල්ලභතතමුපයාතො තස්සපාඨතො විය,හති.

තස්මාස්ස සංසොධනෙ නියුත්තා මයං ඩබ්ලිව්. දනියෙල් ප්‍රනාන්දු ඉති ඛ්‍යාතස්ස භිස්සකාචරියස්ස ආයණ්ඩිකෙනං පටිච්ච පරමත්ථධම්මගරුකබුද්ධීසා කතිපයපොත්ථානි සංසන්දෙත්වා සමෙච්ච සඨාසන්ති යථාබලං “පුජ්‍යාවරිය රඹුක්පොත පඤ්ඤාසාර” “සිරීභාරතිස්සාවරිය පණ්ඩිත යගිරලපඤ්ඤානන්ද” ඉච්චෙවං විඤ්ඤුතයධම්මසන්ථනා රානං ථෙරවරානං විසිට්ඨොපදෙසමනුගම්ම පරිසොධයිම්හ.

තස්මිඤ්ච පන කිඤ්චි විසොධෙතුමධිගතො සකලත්‍රිපිටකසි රොමණිභූතෙන ත්‍රිපිටකවාගීස්සරාචරියෙන ලඞ්කාද්‍යනීකාපරදි සාපු යතිසංඝපතිනා මහාස්වාමිනාඥානෙ පාවරියෙන සිරීසුමංගල මහාස්වාමිනා කතිපයසංසොධනිකපත්‍රානි සමලොකෙත්වා දින්නානි. තථෙව තස්මිං විසොධෙය්‍යපරිච්ඡෙදෙ උපපඨානාවරියභූතෙන භික්ඛුපාල දෙවරක්ඛිතත්ථෙරවරෙන ඛ්‍යාතෙනාන යාචගච්ඡාසානා සබ්බානි සංසොධනීපණ්ණානි සම්මලොකියා දින්නානි.

ඇහෙහෙවං මහීතාපරිස්සමෙන සඨාවුතානාමාචරියත්ථෙරවරා, නමුපකාරලභා සංසොධියෙය්‍යංති ගන්ථස්සිවසය අඤ්ඤතත්‍රථෙදය්‍යුසි ඝඨානානයවෙසිනීනි මඤ්ඤම. ගන්ථංසාධකා මයං නාමරූපපරිච්ඡෙදිකං වා සිනලානුවාදං වා මහතා උස්සාහෙන පරියෙසිත්වාපය ලඬතා එකාවරෙන සබ්බනිසැන්තිකෘතු මසමත්ථා භවිම්හ.

තස්මාත්ව අම්හානං පමාදජච්ජාතානි යානි කානිචි දොසදූෂිතට්ඨානානි දිස්සන්තිචෙ තාථ සබ්බථ සම්පහායථාගමෙහි මෙධාවීහි ගහණ්ඩේත්වච පර්බද්ධෙන්තිච යමිනකාරීනියථාභිඤ්ඤාතාණඛ්‍යා සංසතෘ.

කරපාගල ධම්මතිලක. බුත්පිටියේ සොමසාර.

දැන්වීමයි. නාමරූප පරිච්ඡෙදය.

මෙනම් මහඟි අභිධර්ම ප්‍රකරණය සියම් බුරුම ලංකාදී සියලුම බෞද්ධ රටවල සියළුම උගතුන් විසින් අතිශය ගෞරවයෙන් පරිශීලනයකරණ ලද්දේය. මේ පොත ඉතා ප්‍රසිද්ධ වූයින් පොත්ගැන වැඩිවර්ණනා කිරීම වුවමනා නැත. අභිනවත ලිප්‍ය පරම්පරා ප්‍රචාරයෙන් නොනැවතැකියේ දෝෂාකුලව පවත්නා බැවින් මෙය ශුද්ධ කරවා ප්‍රසිද්ධ කරවුවහොත් ඒ මහත් ශාසන සංග්‍රහයක් වේයයි සිතා ගොඩගෙදර උත්තරමූල පරිවෙණාධිපති රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර මහාස්ථවිරයන් වහන්සේගේ හා ගෝනගල සුධම්මාරාමාධිවාසී ශ්‍රීභාරතිස්සරාචාර්ය්‍ය පණ්ඩිත යගිරල පඤ්ඤානන්ද ස්ථවිරයන් වහන්සේගේ ද උපදේශාශ්‍රය ඇඳැඳිව උගත් කරපාගල ධම්මතිලක බුත්පිටියේ සොමසාර යනස්වාමීන් වහන්සේලා ලවා ශුද්ධකරවා ගෙණ මෙසේ මුද්‍රණයකරවීමු.

මීට සන්නයක්ද ළඟදීම මුද්‍රණය කරවන්ට කටයුතු පිළියෙල කරගෙණ යන බැවින් මෙහි මේවරට ශුද්ධිපත්‍රයක් යොදන්ට අදහස් නොකෙළෙමු. යම් යම් දෝෂස්ථානයන් දුටුවිට ඒ ඒ තැන් ශොධක ස්වාමීන්වහන්සේලා වෙත දන්වා යවනලෙස ඉල්ලමින් පරදෝෂාන්වේෂණාභිලාෂීවූ ඊර්ෂ්‍යා චිත්තායතනයන් විසින් මේ ශුද්ධකරණය සෑහුනීද මඳකම ප්‍රමාණකොට හිතාගන්නාබවත් එබන්දන් කෙරෙහි අපේ අනුකම්පාව මිස කාරුණාන්තරීකරණයක් නැති බවත් මෙහි සදහන්කරම්හ. සියලුම පොත් වෙළඳ මහතුන්ගෙන් හා අපෙන්ද පොත ලබාගත හැකි බැව් ද සැලකිය යුතු.

මෙහිවගට,
වෛද්‍යාචාර්‍ය්‍ය ඩබ්ලිව්. දානියෙල් ප්‍රනාන්දු.
තල්දූව
1912 වර්ෂ මස 20 දින
පානදුරේදීය.