පරමාර්ථ ප්රකාශනිය සහ පරමාර්ථ ප්රකාශනී සන්නය.pdf
- පිටු ගණන :
- 21
- බාගත කිරීම් ගණන :
- 2
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 7.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය අභිධර්ම විෂය සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන පරමාත්ථ ප්රකාශනිය නම් පාලි ග්රන්ථය සහ එහි සිංහල සන්නය වන පරමාර්ත්ථ ප්රකාශනී සන්නය ඇතුළත් දහම් පොතකි.
මෙහි චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන යන චතුර්විධ පරමාර්ථ ධර්මයන් පිළිබඳ මූලික විග්රහයන් ඇතුළත් වේ. මුලින් පාලි ගාථා සහ පාඨ සහිත ප්රකාශනය ද, අනතුරුව පදගත අර්ථ සහිත සන්නය ද සම්පාදනය කර ඇත.