26 KN Cariyapitaka.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2010
- මුද්‍රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 294
- බාගත කිරීම් ගණන :
- 1,126
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 60 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ඛුද්දක නිකායට අයත් චරියාපිටක පාලිය සඳහා භදන්තාචරිය ධම්මපාල මහාථෙරයන් වහන්සේ විසින් රචිත පරමත්ථදීපනී නම් චරියාපිටකට්ඨකථාව වේ. බෝධිසත්වයන් වහන්සේ සර්වඥතා ඥානය පිණිස සම්පූර්ණ කළ දාන, ශීල, නෙක්ඛම්ම ආදී පාරමිතාවන්ගේ විස්තර හා චරියාවන් මෙහි දීර්ඝ වශයෙන් විවරණය කෙරේ.
සයිමන් හේවාවිතාරණ ධර්ම භාරකාරත්වය යටතේ විසිහයවන (XXVI) වෙළුම ලෙස ප්‍රකාශිත මෙම කෘතිය මුලින්ම වැලිපිටියේ දේවානන්ද නායක හිමියන් විසින් සංස්කරණය අරඹන ලදුව, උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කුකුල්නාපෙ සිරි දේවරක්ඛිත හිමියන් විසින් සම්පාදනය නිම කරන ලදී. අවසාන සංශෝධනය කහවේ සිරි සුමංගල රතනසාර නායක හිමියන් අතින් සිදුවී ඇත.
මෙහි ප්‍රධාන වශයෙන් දානපාරමී, සීලපාරමී, නෙක්ඛම්මාදී පාරමී විවරණය කරන අකිත්ති, සස, මාතුපෝසක ආදී චරියා තිස්පහක් සහ අවසානයේ විස්තීර්ණ පකිණ්ණක කථාවක් ද අන්තර්ගත වේ.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Parinda Ranasinghe / Somawathie Hewavitarane Trust, 07 October 2010.
PREFATORY NOTE.
Since the lamented death of my Uncle the late Dr. C. A. Hewavitarne, in a terrible Car and Railway collision, in April last, I have taken up the work of the Tripitaka publication, as sole Trustee of the Estate of S. A. Hewavitarne. I have great pleasure in issuing the Cariyāpiṭaka Aṭṭha Kathā which is the 26th Volume of the Simon Hewavitarne Bequest Series. There are nine other Volumes of the Aṭṭha Kathās in the Press out of which two will be ready for issuing shortly. With the above the Aṭṭha Kathās of the Suttapiṭaka and Vinaya Piṭaka have nearly come to a close with the exception of the Jātaka Aṭṭha Kathā which will extend to six more Volumes. The Aṭṭha Kathās of the Abhi Dhamma Piṭaka have not been started as yet. But without waiting for them I have made a beginning in printing the Suttapiṭaka text viz, the Dīgha Nikāya and hope to be able to carry on the work more expeditiously than hitherto as the work of the editors will be less difficult. My thanks are due to the Rev: editors Ācariya Kukulnāpe Déwarakkhita Théro and the late Pandita Welipitiye Dèwananda Nāyaka Thero who was the Vice Principal of the Vidyòdaya Oriental Colllege; and the Ven’ble Kahawé Siri Sumangala Ratanasāra Nāyaka Théro for finally revising this Volume.
S. K. Moonesinghe. / Colombo, 29th July, 1929.
විඤ්ඤාපනං. PREFACE.
සිරිසුගතතථාගත සක්‍යමුනි සබ්බඤ්ඤුබුද්ධෙන පන’ම්හාකං භගවතා ඉමස්මිං භද්දකප්පෙ සම්භූතානං දානපාරමිතාදීනං සම්බොධිචරියානං ආනුභාවවිභාවනත්ථං දෙසිතා දෙසනා ධම්මසඞ්ගාහකත්ථෙරෙහි චරියාපිටකනාමෙන සංගීතා. තමපන සුත්තපිටකෙ ඛුද්දකනිකායනෙත්තා ගධං පණ්ණරසමපොත්ථකං. තස්ස පන චරියාපිටකස්ස භදන්තාචරියෙන ධම්මපාලමහාථෙරෙන පරමත්ථදීපනී නාමෙන’ඤ්ඤතරා කතා අට්ඨකථා චරියාපිටකට්ඨකථා නාම.
සා ඛො පනෙසා චරියාපිටකට්ඨකථා දූරෙනිදානාදීහි තීහි නිදානෙහි චෙව අකිත්තිවණ්ණාදීහි තීහි වග්ගෙහි ච, මහාබොධියානස්ස පරමුක්කංසභාවප්පත්තානි විත්ථාරිතානි අකිත්තිචරියාදීහි පඤ්චතිංසාය චරියාහි ච, අනෙකාකාරධම්මවිභාගසමුපලක්ඛිතාය මහාබොධියාන පටිපත්තියං සඤ්ජාතුස්සාහානං සද්ධාවං කුලපුත්තානං බොධිසම්භාරෙසු සබ්බාකාරකොසල්ලසඤ්ජනනසමත්ථාය පකිණ්ණකකථාය ච සමුපලක්ඛිතා ධම්මඤ්ඤූනං සාතිසයගාරවභාජනභූතා වත්තති මානිතා චෙව සම්භාවිතා ච විඤ්ඤූහි.
ඉමිස්සා පන’ට්ඨකථාය යාව තෙරසමඵලකං පරමොපාසකස්ස සිරිමතො අනගාරික ධම්මපාල මහාසයස්ස භාතුභූතෙන දිවඞ්ගතෙන විඤ්ඤුනා සයිමන් හෙවාවිතාරණ මහාසයෙන සම්බුද්ධසාසනාභිවුද්ධි මභිලසතා පතිට්ඨාපිතාය තිපිටකමුද්දාපනසහාය’ද්ධිකෙන විජ්ජාලයෙ’ස්මිං විද්යොදයනාමකෙ උපපධානනතමනුප්පත්තෙන ලද්ධපණ්ඩිතොපාධිනා ලඞ්කායං දක්ඛිණදිසාය ‘මාතර-හම්බන්තොට’ ඉති විසූ පදෙසෙසු දුතියනායකපදප්පත්තෙන වැලිපිටියෙ දෙවානන්දැභිධානෙන මහාථෙරෙන පාඨසොධනං කතං. සො පන ගුණවා’ම්හාකං සම්භාතමිත්තො මහාථෙරො එවං අනිට්ඨිතෙ යෙව කිච්චෙ සබ්බෙව සනෙත සොකසාගරෙ නිමුජ්ජාපයං කිත්තිසෙසතමගමි. තතො පරම්පන අතිරිත්තං තායෙව තිපිටකමුද්දාපනසහාය’ද්ධිකෙව’හං සංසොධනමුපනෙසිං.
ගන්ථො’යං අතීව ආකුලො චෙව ඛ්යාකුලො ච අහොසි. න තාව කෙනචි ආඞ්ගලිසාදීහි විදෙසියක්ඛරෙහිපි මුද්දාපිතො, සීහලක්ඛරෙහි පන මුද්දාපිතමෙකං සංස්කරණං වත්තති. තම්පි තාලපණ්ණපොත්ථක සදිසමෙව. ලද්ධානං පන පටිපොත්ථාකානං සීහලක්ඛරෙහි ලිඛිත පොත්ථාකානි බහුසො එකසදිසානෙව. තස්මා පුනපි පටිපොත්ථාකානි පරිගයෙසතා මයා ලද්ධමෙකං මරම්මක්ඛරපොත්ථකං ලඞ්කායං දක්ඛිණදිසාය ‘දවල්ල’ගාමෙ මහාවිහාරෙ පොත්ථකාලයතො. තමපන ථොකතරං නිරාකුලමිති ඛායති. තථාපි තං තත්ථ තත්ථ විලිඛිතං වත්තති. තතො’ව
තං වාචෙතුම්පි දුක්කරං. තස්මා තමපි කිච්චෙ’ස්මිං න බහුසො උපකාරාය අහොසි, එවං නිරාකුලානං පන සුද්ධානං පටිපොත්ථාකානං අලාභා අප්පනිදෙසා විසදිසට්ඨානෙසු අඤ්ඤොන්යකථ’ඤ්ඤඤ්ඤ නිස්සාය විද්‍යොදය මහාවිද්යාලයෙ උපපධානාචරියස්ස කුසලබුද්ධිනො පණ්ඩිතවරස්ස ‘බද්දෙගම’ පියරතනාභිධානස්ස මහාථෙරපාදස්ස චෙව තස්මිඤ්ඤෙව උපාචරියපදප්පත්තස්ස පණ්ඩිතවරස්ස ‘වැලිවිටියෙ’ සොරතාභිධානස්ස ච උපකාරමනුගම්ම යථාසති යථාබලං කිච්චමිදං නිට්ඨපෙසිං.
නිට්ඨිතමත්තෙන යෙව කිච්චෙ පුරෙතරමෙව පාකටීකරණතො පරමකාරුණිකො සදෙසවිදෙසෙසු පණ්ඩිතයසොඝොසො මහොපාසකො සීහලදීපිකානං සෙට්ඨතරෙ කල්යාණමිත්තො චාර්ලස් අල්විස් හෙවාවිතාරණා’ති විස්සුතො ආඞ්ගලිසවෙජ්ජාචරියො තිපිටකමුද්දාපනසහාය’ද්ධිකෙඛ්න පඤ්චතමගමි. තස්ස මහාපුරිසස්ස අභාවා තමජ්ඣක්ඛධුරං පති සිරිමා අනගාරිකො ධම්මපාල මහාසයො චෙව සිරිනාථ කුමාර දූස මුනසිහමහාසයො ච තිපිටකමුද්දාපනසහාය සම්මතා සමෙතා ච අහෙසුං. තෙහි’දුති යථා පුරෙ යථාසති තිපිටකමුද්දාපනකිච්චානි කරීයන්ති.
පටිග්ගහිතමිදං ඔසානසුද්ධිපත්තසමොලොකනෙන විද්‍යොදය පරිවෙණාධිපතිනා පණ්ඩිතසිරොමණිනා පරමකාරුණිකෙන මමාචරියවරෙන ‘කහවෙ’ සිරිසුමංගල රතනසාරාභිධානෙන පධානනායක මහාථෙරපාදෙනාති සබහුමානගාරවපුරස්සරමෙත්ථ නිවෙදයාමි.
මුද්දාපිතා’යං පාකටීකතා ච තිපිටකමුද්දාපනසහාය’ද්ධිකෙඛ්න සිරිනාථ කුමාරදූස මුනසිහාභිධානෙන මහාවාගිනා මහාසයෙන සම්බුද්ධපරිනිබ්බාණා ද්වෙනෙත්තසමුච්චයනයනසම්මිතෙ වස්සෙ ආසාළ්හ මාසස්ස කාලපක්ඛෙ තතියං බුධවාරෙ.
1. ඉති මෙ සොධනෙන්’ස්සා–ලද්ධා යා පුඤ්ඤසම්පදා, අනුමොදන්තු තං දෙවා–ලොකසාසනපාලකා. 2. ඔසක්කමානෙ ලඞ්කායං–සම්මාසම්බුද්ධසාසනෙ, පාතුභූතො’සි යො රංසි–මාලීවො’භාසයං මහීං; 3. යො ච විද්යොදයං නාම–සුන්දරං සද්ධමන්දිරං, පතිට්ඨාපිය සම්බුද්ධ–සාසනං ජොතයි චිරං; 4. ‘හික්කඩූ’ති සුවිඛ්යාත–ගාමජො ගුණසාගරො, සිරිසුමඞ්ගලො නාම–පණ්ඩිතානං සිරොමණී; 5. සො මෙ පාචරියත්ථෙරො–බොධිසත්තො’ති සම්මතො, පුණ්ණෙනා’නෙන නිබ්බාණං–පප්පොතු පරමං සුඛං. 6. තත්රෙ’ව පරිවෙණස්මිං–අධීක්ඛො පිටකත්තයෙ, චාවිසො ධම්මකිත්තී’ති–ගරුනාමො සුපෙසලො; 7. ‘හෙන්තොටු’ඉතිඛ්යාත–ගාමෙ ජාතො මහායසො, දෙවමිත්තා’භිධානො මෙ–ගරු ගාරවභාජනං; 8. සත්ථනතරෙ’පි සම්පුණ්ණ–මතී සො’පි මහාමතී, පධානනායකත්ථෙරො–‘ධිගච්ඡතු සිවං පදං. 9. ධම්මාචෙරවරො යො මෙ–සුරාචෙරසමො සමී, විද්‍යාලයෙ’ධිපො ධීරො–විද්යොදයයතිස්සුතො; 10. සිරිකඤ්ඤීරඛ්යාතො–ආසි සඞ්ඝිස්සරො යති, පුණ්ණෙනා’නෙන නිබ්බාණං–සො’පි සම්මා’ධිගච්ඡතු. 11. ආබාල්යතො’භිවුද්ධිං මෙ–කාමයං කරුණාය යො, සික්ඛාපෙසි මමං සද්ද–සත්ථෙසු සහිතම්හි ච; 12. ගුණානමාකරො පුඤ්ඤ–පඤ්ඤා ධීමා’ධිපො’නු සො, සිරිසුමඞ්ගලොපාධි–රතනසාරො’ති විස්සුතො; 13. පධානනායකත්ථෙරො–පණ්ඩිතෙසො මහායසො, පුණ්ණෙනා’නෙන සබ්බීති–විනිම්මුත්තො විරාජතු. 14. විසිට්ඨසඞ්ගණො යො මෙ–අදා පබ්බජ්ජමුත්ථමං, යං නිස්සාය පරං පීතිං–භජාමි ජිනසාසනෙ; 15. ‘වල්බෝලාන’ ඉතිඛ්යාත–ගාමාරාමාධිපො මම, ගරු සුමඞ්ගලො නාම–ථෙරො සො’ප්යනුමොදතු. 16. යො මං පොසෙසි ආබාල්යා–පිතාව සදයොදයං, පාපෙසි වා’ඛිලං සාධු–චරියො සාධුපූජිතො; 17. සො’පාචෙරවරො මය්හං–‘බෝරුග්ගමු’ සමුබ්භවො, රෙවතාභිහිතො ථෙරො–විරජතු නිරාමයො. 18. අනගාරිකවිඛ්යාතො–ධම්මපාලො මහාසයො, චිරං ජීවතු ලොකස්ස–සාසනස්ස ච වුද්ධියා. 19. පතිට්ඨාපෙසි ලොකස්ස–හිතමෙතං සහං සුඛං, මුද්දාපනාය තිණ්ණන්නං–පිටකානං ධනඤ්ච යො; 20. පරිචජ්ජි මහාපුඤ්ඤ–සයිමන් හෙවාවිතාරණො, පුණ්ණෙනා’නෙන නිත්තණ්හා–හොතු සො’පි මහාසයො. 21. කුකුල්නාපෙ ඉතිඛ්යාත–ගාමෙ වංසානුමුත්ථමෙ, දිසානායකනාමාදි–ජයවීරබ්භුදභවො; 22. ආභිධම්මිකවාචිස්සා–චරියො දෙවරක්ඛිතො, අකාසිං සුධී මෙතිස්සා–පඤ්චෙතාව’වුතං පදං. 23. යානී’හ භමජාතානි–ඛලිතානි භවන්ති චෙ, තානි සොධෙන්තු ධීමන්තො–සුවිසුද්ධාසයා මුදා’ති.
Kukulnape Dewarakkhita. / 2473, 1929 7. 24. විද්යොදයපරිවෙණතො.