භාවසන්න සහිත බාලපණ්ඩිත සූත්රය - කලුකොදයාවේ පඤ්ඤාසෙඛර හිමි 1937.pdf
- කතෘ :
- කලුකොදයාවේ පඤ්ඤාසෙඛර හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1937
- මුද්රිත වර්ෂය :
- 1937
- පිටු ගණන :
- 63
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-18
- ගොනුවේ ප්රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයට අයත් බාලපණ්ඩිත සූත්රය පාලි පාඨය සහ සිංහල භාව සන්නය සහිතව මෙහි ඉදිරිපත් කර ඇත.
කොළඹ විද්යෝදය මහා විද්යාලයෙහි ආචාර්ය, සමිතියේ අනුශාසක ධුරන්ධර කලුකොදයාවේ පඤ්ඤාසේඛර ස්ථවිරයන් වහන්සේ විසින් මෙම භාව සන්නය සම්පාදනය කර තිබේ. බාල (අඥාන) පුද්ගලයාගේ ලක්ෂණ, දුගතිගාමී විපාක සහ නිරයේ ස්වභාවයත්, පණ්ඩිත පුද්ගලයාගේ ගුණාංග, සුගතිගාමී විපාක සහ සක්විති රජුගේ සම්පත් ආදියත් විස්තරාත්මකව මෙම සූත්ර දේශනාවෙහි විග්රහ කෙරේ.
ශ්රී ලංකා සම්බුද්ධසාසන ප්රතිෂ්ඨාපිත දිනය නිමිති කොට සියඹලාගොඩ මහා මහින්දොත්සව පූජා ප්රචාරක සභාව වෙනුවෙන් නොමිලයේ බෙදා දෙනු ලබන වාර්ෂික ධර්මසංග්රහය (පොසොන් ප්රකාශන පංක්තිය 6) ලෙස ලේකම් ඩී. ඇස්. වීරවර්ධන මහතා විසින් බුද්ධ වර්ෂ 2480 (ක්රි.ව. 1937) දී දෙවැනි වරට කොළඹ ශ්රී භාරතී යන්ත්රාලයෙහි මුද්රණය කරවා ප්රසිද්ධ කර ඇත.