24 KN Apadana 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 2013
- මුද්‍රිත වර්ෂය :
- 2013
- පිටු ගණන :
- 243
- බාගත කිරීම් ගණන :
- 1,207
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 50 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විසුද්ධජන විලාසිනී නාම අපදානට්ඨකථා (දෙවන භාගය) යනු ඛුද්දක නිකායට අයත් අපදාන පාලිය විස්තර කරමින් රචිත අටුවා ග්‍රන්ථයේ දෙවන කොටසයි. සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාවේ 43 වන වෙළුම ලෙස මෙම කෘතිය සංස්කරණය කර මුද්‍රණය කරවා ඇත.
මෙම වෙළුම රන්දොඹේ මහාචේතිය පිරිවෙන්පති පණ්ඩිත වලගෙදර සොමාලෝක තිස්ස හිමියන් විසින් සංස්කරණය කරන ලදුව, අමරපුර ගණපාමොක්ඛාචරිය ධම්මකිත්ති සිරි තොටගමුවේ පඤ්ඤාමොලි තිස්ස මහානායක හිමියන්ගේ පරීක්ෂාවෙන් සම්මත වී ඇත. මෙහි අපදාන පාලියේ එන ථෙරාපදාන අටුවා විස්තර ඇතුළත් වේ.
සෝමාවතී හේවාවිතාරණ භාරය මඟින් මෙම පුනර්මුද්‍රණය 2013 වර්ෂයේදී එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් ආයතනය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike
Parinda Ranasinghe
Shakila Wijewardane
14 September 2013.
PREFATORY NOTE.
With the publication of the second part of the Visuddhajana-vilasini, commentary to Apadana, we have much pleasure in placing before the public, the 43rd. Volume of the Simon Hewavitarne Bequest Series.
The editing of this volume has been done by the Ven. Pandit Walagedara Somaloka Tissa Thero, Principal, Mahachetiya Pirivena, Randombe, Ambalangoda, to whom our sincere thanks are due; our sense of gratitude is indeed great for the fact that the learned editor has finished the work within a short space of time, amidst a course of busy life and at great personal inconvenience.
We have the pleasure to announce that the second part of the Papancasudani, commentary to the Majjhima Nikaya will be out during the course of this year.
W. D. Hewavitarne,
S. K. Moonesinghe.
Tripitaka Publication Office,
130, Maligakanda, Colombo.
15th February 2484/1941
PREFACE විඤ්ඤාපනං
විසුද්ධජන විලාසිනී නාම අපදානට්ඨකථා.
සුවිරසමුපචිතසකලකුසලබලසමුදිතාමිතපරමමහොදයලක්ඛණොපෙතස්ස සකලභුවනෙකතිලකස්ස සම්මුතික්ඛණසංසාරක්ඛණවසසුචිවික්ඛාපිතයසොපසොභිතස්ස සිරීඝනසුගතතථාගතස්ස බුද්ධස්ස භගවතො පරියත්තිසාසනං නිබ්බානෙකරසං ධම්මවිනයවසෙන ද්විධා විභත්තං. තඤ්ච දීඝ-මජ්ඣිම-සංයුත්ත-අංගුත්තර-ඛුද්දකසංඛාතෙහි පඤ්චහි නිකායෙහි සංගහිතං වොහාරදෙසනාභූතං සුත්තන්තපිටකඤ්ච, ධම්මසංගණී-විභංග-ධාතුකථා-පුග්ගලපඤ්ඤත්ති-කථාවත්ථු-යමක-පට්ඨානසංඛාතෙහි සත්තහි පකරණෙහි සංගහිතං පරමත්ථදෙසනාභූතං අභිධම්මපිටකඤ්චති සුත්තා’භිධම්මවසෙන විනික්ඛමිතං තථාගතවචනං ධම්මොති ච, පාරාජික-පාචිත්තිය-චුල්ලවග්ග-මහාවග්ග-පරිවාරසංඛාතෙහි පඤ්චහි සංගහිතං ආණාදෙසනාභූතං තථාගත වචනං විනයොති ච, වොහාරං ගතං. සබ්බමෙතං සත්තරසසු පොත්ථකෙසු සමපිතං මහාඛීණාසවෙහි විසුද්ධවාසෙහි පටිවිද්ධචතුසච්චධම්මෙහි අනුබුද්ධමහාකස්සපප්පමුඛෙහි මහාථෙරෙහි.
තෙසු ඛුද්දකපාඨ- ධම්මපද- උදාන- ඉතිවුත්තක- සුත්තනිපාත-විමානවත්ථු-පෙතවත්ථු-ථෙරගාථා-ථෙරීගාථා-ජාතක-නිද්දෙස-පටිසම්භිදා-අපදාන-බුද්ධවංස-චරියාපිටකසංඛාතෙහි පණ්ණරසහි පකරණෙහි පතිමණ්ඩිතො’යං ඛුද්දකානං ධම්මකථානං සම්ගහභූතො නිකායො- ඛුද්දකනිකායොති වොහරීයතෙ. තස්මා’යං අපදානපාළි ඛුද්දකනිකායන්තොගධා හොති. සාපනා’යං අපදානපාළි බුද්ධාපදාන-පච්චෙකබුද්ධාපදාන-ථෙරාපදාන-ථෙරීඅපදානවසෙන චතුබ්බිධා හොති. තථා’පි එකමෙවා’ත්ර නිද්දිට්ඨං, බුද්ධාපදානං මනොපණිධානමත්තප්පකාසකං තඤ්ච ඛො නාඤ්ඤත්ර දිස්සතෙ. සුත්තනිපාතෙ ඛග්ගවිසාණසුත්තාගතානං උදානගාථානං නිදස්සනමෙත්ථ පච්චෙකබුද්ධාපදානමි’ති නිද්දිට්ඨං, ථෙරා’පදානෙස්ව’පි එකච්චානං ථෙරානං අපදානානි ද්වීසු ඨානෙසු නිද්දිට්ඨානීපි හොන්ති. ථෙරීඅපදානෙ’පි සුමෙධාදීනං ථෙරීනං වත්තාළීසා’පදානානි නිදස්සිතානි. ථෙරගාථාපාළියඤ්චෙව අඤ්ඤෙසුපි පකරණෙසු දිස්සමානෙහි චරිතෙහි විසදිසානි අපදානානි චාත්ර දිස්සන්තෙව. ඉති එවමාදීහි කාරණෙහි අයං අපදානපාළි නෙව තථාගතවචනානි දීඝභාණකාචරියෙහි නිද්දිට්ඨවචනං සාරතො ගහෙතබ්බන්ති මඤ්ඤාම.
පරමවිසුද්ධජ්ඣාසයා සුවිසුද්ධචරිතොපසොභිතා අනුබුද්ධබුද්ධඝොසථෙරාදයො සසමයසමයන්තරපාරංගතා ධම්මවිනයවිසාරදා තංතංකාලිකමහාථෙරවරා තස්ස පරියත්තිසාසනභූතස්ස සබ්බස්සෙව බුද්ධවචනස්ස අත්ථපදීපනවසා සාතිසයපයොජනභූතානි අට්ඨකථා-ටීකා-අනුටීකා-සංගහප්පකරණාදීනි නිප්පාදයන්තා සාසනං චිරට්ඨිතිකමකංසු. ජොතයිංසු ච.
the text continues...
(රන්දොඹේ) මහාචෙතියවිජ්ජාලයෙ පධානාචරියො (වලගෙදර) සොමාලොකතිස්සත්ථෙරො.