අභිධම්මාවතාරො - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1955.pdf
- කතෘ :
- බුද්ධදත්ත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1955
- මුද්රිත වර්ෂය :
- 1955
- පිටු ගණන :
- 270
- බාගත කිරීම් ගණන :
- 4
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 43 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධම්මාවතාරො (සහ නාමරූපපරිච්ඡේදො) යනු ආචාර්ය බුද්ධදත්ත හිමියන් විසින් සම්පාදිත අභිධර්ම ප්රකරණයකි. අභිධර්ම සංග්රහ ග්රන්ථ අතරින් ප්රථමයෙන්ම රචනා වූ ග්රන්ථය ලෙස සැලකෙන මෙය, පාලි භාෂාවෙන් සිංහල අකුරින් මෙහි මුද්රණය කොට ඇත. මෙහි අනුරුද්ධාචාර්යයන් වහන්සේ විසින් රචිත නාමරූපපරිච්ඡේදය ද අන්තර්ගත වේ.
මෙම සංස්කරණය අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහාථෙරයන් වහන්සේ විසින් බු.ව. 2498 (ක්රි.ව. 1955) දී අම්බලන්ගොඩ අග්ගාරාම විහාරයේ වැඩවසමින් සම්පාදනය කොට සකස් කරන ලද්දකි. ලන්ඩන් පාලි පොත් සමාගම (PTS) වෙනුවෙන් මුල් වරට සංස්කරණය කළ මෙම ග්රන්ථ ද්වය, පසුව බුරුම මුද්රණ හා ටීකා ග්රන්ථ ආශ්රයෙන් දෙවන වරට සංශෝධනය කර මෙලෙස පළ කර තිබේ.
ග්රන්ථයෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා කිහිපයක්:
- චිත්තනිද්දෙසො
- චෙතසිකනිද්දෙසො
- රූපවිභාගො
- නිබ්බානනිද්දෙසො
- දිට්ඨිවිසුද්ධිනිද්දෙසො ඇතුළු සප්තවිසුද්ධි විවරණ
- නාමරූපපරිච්ඡෙදො (පරිච්ඡේද 13)
විඤ්ඤාපනං
විමලවිපුලබුද්ධිනා සාරත්ථපිටකපරියත්තිධරෙන භදන්තෙන බුද්ධදත්තාචරියෙන රචිතො අභිධම්මාවතාරො පන අභිධම්මසංගහගන්ථෙසු පඨමතරො. න තතො පුරෙ කොචි පි අභිධම්මසංගහගන්ථො කෙනචි ආචරියෙන සම්පාදිතො අහොසි. න පන අභිධම්මස්සෙව සංගහගන්ථො එතෙනාචරියෙන සම්පාදිතො, අථ ඛො විනයපිටකං සංගහෙත්වා විනයවිනිච්ඡයො පි එතෙනාචරියෙනෙව සම්පාදිතො.
අභිධම්මාවතාරස්ස ටීකා අභිධම්මත්ථවිකාසිනී පන අභිධම්මත්ථසංගහටීකාකත්තුනා නන්දිපරිවෙණවාසිනා ආචරියෙන සුමංගලමහාසාමිනා විරචිතා. අභිධම්මත්ථසංගහස්ස ටීකං “අභිධම්මත්ථවිභාවිනිං” කරොන්තෙන සො ථෙරො තස්සා ටීකායං සංවණ්ණෙතබ්බෙසු බහුසු ඨානෙසු “අභිධම්මත්ථවිකාසනියා අභිධම්මාවතාරටීකාය” විත්ථාරො ඤාතබ්බොති නෙකෙසු ඨානෙසු ලිඛි. තස්මා තෙන අභිධම්මාවතාරටීකා පඨමතරං ලිඛිතාති ඤායති. ඉමස්ස පනාභිධම්මාවතාරස්ස අඤ්ඤාපි ඛුද්දකා ටීකා සංවිජ්ජති. සා පන ලංකායං න දිස්සති; මයා පන ඉතො පඤ්චචත්තාලීසවස්සානමුපරි මරම්මරට්ඨතො ලිඛිත්වා ආනීතා මම සන්තිකෙ විජ්ජති. සා පන ඛුද්දකටීකා පොරාණාහි ච ලංකාදීපවාසිනා වාචිස්සරමහාසාමිනා කතාති ච මරම්මරට්ඨෙ සාසනවංසාදීසු දිස්සති. මයම්පන සා යෙන කෙනචි මරම්මිකත්ථෙරෙන විරචිතාති මඤ්ඤාම.
අභිධම්මාවතාරස්ස කත්තා පන බුද්ධදත්තාචරියො පොරාණකෙහි ගන්ථකාරාචරියෙහි අතිවිය පසත්ථො අහොසි. වුත්තං හි විනයවිනිච්ඡයටීකායං:
“යො බුද්ධඝොසාචරියාසහෙන විඤ්ඤුප්පසත්ථෙන පි සුප්පසත්ථො සො බුද්ධදත්තාචරියාභිධානො මහාකවී ථෙරියවංසදීපො”ති.
අයං පනාචරියො දක්ඛිණජම්බුදීපෙ චොළරට්ඨෙ උරගපුරෙ ජාතො කාලෙන කාලං කාවෙරිපට්ටනෙ භූතමංගලනගරෙ ච වසි. අභිධම්මාවතාරං පන කාවෙරිපට්ටනෙ කණ්හදාසනාමෙන උපාසකෙන කාරිතෙ මහාවිහාරෙ වසන්තො අකාසි. විනයවිනිච්ඡයකරණකාලෙ පන භූතමංගලනගරෙ වසි. බුද්ධවංසට්ඨකථා පන කාවෙරිපට්ටනෙ යෙව වසන්තෙන සම්පාදිතා.
නාමරූපපරිච්ඡෙදො පන අනුරුද්ධාචරියෙන විරචිතො. තෙන පනාචරියෙන අත්තනො ගන්ථස්ස නිගමනෙ වසනට්ඨානාදීනි නප්පකාසිතානි. තෙනෙවාචරියෙන කතෙ අභිධම්මත්ථසංගහෙපි අත්තනො උපපත්තිට්ඨානං වා වසනට්ඨානං වා න පකාසිතං. තථාපි තස්ස නිගමනෙ මූලසොමවිහාරස්ස අභිවුද්ධිකාමතා ච නාමරූපපරිච්ඡෙදස්ස නිගමනෙ අනුරාධපුරෙ මහා විහාරස්ස විරොචනත්ථිකාමතා ච දස්සිතා. ලංකාදීපවාසිකා මරම්මරට්ඨවාසිනො ච වත්තමානාචරියා පන පරමත්ථවිනිච්ඡයො පි තෙනෙවානුරුද්ධාචරියෙන කතොති සල්ලක්ඛෙන්ති. අනුරුද්ධාචරියො කාඤ්චීවරෙ රට්ඨෙ ජාතොති පටිගණ්හන්ති. පරමත්ථවිනිච්ඡයනිගමනෙ පන:
“සෙට්ඨෙ කාඤ්චීවරෙ රට්ඨෙ කාවෙරිනගරෙ වරෙ කුලෙ සඤ්ජාතභූතෙන බහුස්සුතෙන ඤාණිනා අනුරුද්ධෙන ථෙරෙන අතිරුද්ධයසස්සිනා තම්බරට්ඨෙ වසන්තෙන නගරෙ තඤ්ජනාමකෙ තත්ථ සංඝවිසිට්ඨෙන යාචිතෙන අනාකුලං මහාවිහාරවාසීනං වාචනාමග්ගනිස්සිතං පරමත්ථං පකාසෙන්තං පරමත්ථවිනිච්ඡයං පකරණං කතං තෙන පරමත්ථවෙදිනා” ති වුත්තං.
පරමත්ථවිනිච්ඡයස්ස කත්තා අනුරුද්ධාචරියො එකො නාමරූපපරිච්ඡෙදස්ස කත්තා අඤ්ඤො අනුරුද්ධාචරියොති මය්හං මති. කස්මා? එකෙනෙවාචරියෙන ද්වින්නං පච්ඡිමානං අභිධම්මසංගහගන්ථානං කරණෙ කාරණං නත්ථි. අපි ච ඉමෙසං ද්වින්නං ගන්ථානං රචනාවිලාසෙපි බහු විසදිසතා දිස්සන්ති, කාරණෙසු පි විසදිසතා විජ්ජති. අභිධම්මත්ථසංගහො නාමරූපපරිච්ඡෙදෙ ච සබ්බාකාරෙන මනවසෙන සංසන්දි සමෙති ච වුත්තමෙතං අභිධම්මත්ථවිභාවිනීටීකාය දුතියපරිච්ඡෙදවණ්ණනායං:-
“ආචරියස්සාපි අයමෙව යොජනා අධිප්පෙතාති දිස්සති. නාමරූපපරිච්ඡෙදෙ උජුකමෙව තථා වුත්තත්තා. වුත්තං හි තත්ථ:
රූපාවචරචිත්තානි ගය්හන්තානුත්තරානි ච පඨමාදික්කමෙනෙව ආරූපප්පඤ්චකා පි පඤ්චමෙති.
පරමත්ථවිනිච්ඡයෙ පන නාමරූපපරිච්ඡෙද-අභිධම්මත්ථසංගහෙහි අසංසන්දියමානට්ඨානානි සංවිජ්ජන්ති. විභාවිනියා චතුත්ථපරිච්ඡෙදවණ්ණනාය අයං පාඨො දිස්සති:- “යම්පන පරමත්ථවිනිච්ඡයෙ වුත්තං ‘සකිං චෙව තදාලම්බං සකිමාවජ්ජනාදයො” ති තං මජ්ඣිමභාණකමතානුසාරෙන වුත්තං ති දට්ඨබං.
යස්මා පන මජ්ඣිමභාණකානං වාදො හෙට්ඨා වුත්තප්පකාරියා අසංසන්දන්තො සම්මොහවිනොදනියං පටික්ඛිත්තොව, තස්මා ආචරියෙනාපි අත්තනා අනධිප්පෙතතායෙව ඉධචෙව නාමරූපපරිච්ඡෙදෙ ච සකිං තදුලම්බනුප්පත්ති න වුත්තා.” ති
එවං විසදිසතාං දස්සෙන්තො පන ටීකාචරියො සුමංගලමහාසාමී ඉමෙ තයො පි පොත්ථකා එකස්සෙවාචරියස්සාති මනසිකරොති. “තථා හි ආචරියෙනෙවෙත්ථ කාරණං පරමත්ථවිනිච්ඡයෙ වුත්තං” ති වාක්යං විභාවිනියා චතුත්ථපරිච්ඡෙදවණ්ණනායං දිස්සති. තත්ථ ආචරියෙනාති වචනෙන අභිධම්මත්ථසංගහකත්තා අනුරුද්ධාචරියො අධිප්පෙතො. තතියපරිච්ඡෙදවණ්ණනායම්පි “එවං ච කත්වා ආචරියෙන ඉමස්මිං යෙව අධිකාරෙ පරමත්ථවිනිච්ඡයෙ වුත්තං” ති වාක්යං දිස්සති. ඉමිනා ටීකාචරියෙන ඉමෙ තයොපි ගන්ථා එකෙනෙවාචරියෙන සම්පාදිතාති පටිගහිතෙපි කාරණඤ්ඤූහි විවෙචකෙහි ඉදං කාරණං උපපරික්ඛිතබ්බං. සබ්බස්මිං පරමත්ථවිනිච්ඡයෙ අනුට්ඨුභගාථායෙව දිස්සන්ති. නාමරූපපරිච්ඡෙදස්ස පන පරිච්ඡෙදාවසානෙසු නානාවුත්තෙහි බද්ධා අතිරමණීයා ගාථායො සඤ්ඤිස්සන්ති. තස්මා එසො නාමරූපපරිච්ඡෙදස්ස කත්තා කවිසමයෙ ඡෙකො පබන්ධ කරණෙ පටුතරොති ඤායති.
ඉමෙ පන ද්වෙපි ගන්ථා ඉතො බහුන්නං වස්සානමුපරි මයා පරිසොධිතා ලණ්ඩන්නගරෙ පාලිපොත්ථකමුද්දාපකසමිතියා පාකටීකතා හොන්ති. තෙසු අභිධම්මාවතාරො 1915 ඛිස්තවස්සෙ, නාමරූපපරිච්ඡෙදො 1914 වස්සෙ ච මුද්දාපිතො. තදා අභිධම්මාවතාරස්ස සංසොධනෙ මයා මරම්මරට්ඨතො ආනීතා ඛුද්දකටීකා බහුපකාරා අහොසි. නාමරූපපරිච්ඡෙදසංසොධනෙපි තතො යෙව මයා ලිඛිත්වා ආනීතා ටීකා උපකාරාවහා අහොසි. ඉමස්මිං පන දුතියසංසොධනෙ මරම්මරඨෙ මුද්දිතා අභිධම්මාවතාරො තස්ස ටීකා ච උපකාරාවහා අහෙසුං. අභිධම්මත්ථවිකාසිනී නාමා අභිධම්මාවතාරටීකා පන මයා සීහල-මරම්මකඛරපොත්ථකෙහි සංසන්දිත්වා පරිසොධිතා මම සන්තිකෙ අත්ථි. අනාගතෙ තම්පි මුද්දාපනෙන පකාසෙතුං ඉච්ඡාමි. ඉමෙසං පන අභිධම්මපොත්ථාකානං කෙත්තාරො ලංකායං දුල්ලභා. තස්මා මුද්දාපකානං ධනක්ඛයොයෙව භවිස්සති; තෙන කාරණෙන කොචි පි තෙ මුද්දාපෙතුං න උස්සහති.
මොහවිච්ඡෙදනී නාමා අභිධම්මමාතිකාවණ්ණනාපි මයා සංසොධිතා මම සන්තිකෙ අත්ථි. සා පන සත්තන්නම්පි පකරණානං සබ්බාසං මාතිකානං සංවණ්ණනාභූතා විමතිවිනොදනීටීකා-කත්තුනා චොළිය කස්සපමහාථෙරසාමිනා විරචිතා; පඤ්චසතාධිකපිට්ඨකයුත්තා හොති. අභිධම්මවිකාසිනීටීකාපි තාව මහන්තා හොති
ලිඛිතමිදං අග්ගමහාපණ්ඩිතොපාධිලාභිනා කල්යාණිවංසනිකායෙ අනුනායකධුරන්ධරෙන බුද්ධදත්තෙන මහාථෙරෙන
2498 මෙ බුද්ධවස්සෙ අම්බලන්ගොඩ නගරෙ අග්ගාරාමවිහාරෙ වසන්තෙන
අග්ගමහාපණ්ඩිතොපාධිලාභිනා කල්යාණිවංසනිකායෙ අනුනායකධුරන්ධරෙන බුද්ධදත්තෙන මහාථෙරෙන, 2498 මෙ බුද්ධවස්සෙ
අම්බලන්ගොඩ නගරෙ
අග්ගාරාමවිහාරෙ වසන්තෙන