22 KN Theri Gatha.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1918
- මුද්‍රිත වර්ෂය :
- 1918
- පිටු ගණන :
- 270
- බාගත කිරීම් ගණන :
- 1,832
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 47 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමත්ථ දීපනී නාම ථෙරීගාථාට්ඨකථා යනු ඛුද්දක නිකායට අයත් ථෙරීගාථාවන්හි පාලි අටුවාවයි. මෙය බදරතිත්ථ මහා විහාරවාසී භදන්තාචරිය ධම්මපාල මහා තෙරුන් විසින් රචනා කරන ලද්දකි. මෙහි මහා විහාර සම්ප්‍රදායානුකූලව පැවති පුරාණ අටුවා ආශ්රයෙන් ථෙරීගාථාවන්ගේ අර්ථ විවරණය කොට ඇත.
සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක භාරකාරත්වය මඟින් (Simon Hewavitarne Bequest) ත්‍රිපිටක අටුවා ග්රන්ථ මාලාවේ තෙවන වෙළුම ලෙස මෙම කෘතිය මුද්‍රණය කරවා තිබේ. විද්‍යෝදය පරිවේණාධිපති හා මහානායක ධුරන්දරව වැඩසිටි පූජ්‍ය බිහල්පොල සිරි දේවරක්ඛිත නායක ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතර, පසුව පූජ්‍ය මහගොඩ සිරි ඤාණිස්සර නායක ස්ථවිරයන් වහන්සේගේ අවසාන පරීක්ෂාවෙන් යුතුව ක්‍රි.ව. 1918 දී (බු.ව. 2461) කොළඹ පිටකොටුවේ ත්‍රිපිටක මුද්‍රණාලයේදී මුද්‍රණය කරන ලදී.
මෙම අටුවාවෙන් තෙරණින් වහන්සේලා 73 නමකගේ නිදාන කථා සහ උන්වහන්සේලා වදාළ ගාථාවන් නිපාත 16ක් යටතේ විස්තරාත්මකව විවරණය කර තිබේ. පාලි පෙළ පොත් සංගමයේ (PTS) මහාචාර්ය ඊ. මුලර්ගේ සංස්කරණය හා පැරණි සිංහල පුස්කොළ පිටපත් සංසන්දනය කරමින් මෙම සංස්කරණය සකස් කර ඇත.
විඤ්ඤාපනං
සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බාණවසතො චතුපඤ්ඤාසාධිකෙ නවසතසංවච්ඡරෙ මහානාම රඤ්ඤො සමයෙ ජම්බුදීපා ලංකාදීපමාගතෙන පරමවිසුද්ධ සද්ධාවුද්ධිපණිහිතෙන අනුබුද්ධබුද්ධඝොසාචෙරවරෙන ච ධම්මපාලත්ථෙරෙන ච උපසෙනත්ථෙරෙන ච මහානාමත්ථෙරෙන ච බුද්ධදත්තත්ථෙරෙනා’ති බුද්ධිමන්තෙහි ථෙරවරෙහි තිණ්ණංපිටකානං අත්ථවණ්ණනාවසෙනාට්ඨ කථායො ලිඛිතාති වදන්ති තා පනෙතා අට්ඨකථා තෙතෙවුද්දාපිතා. තස්මා ගච්ඡති කාලෙ තා අට්ඨකථායො’පි දුල්ලභා අහෙසුං. තස්මා දිවංගතස්ස යඤ්ඤ පුඤ්ඤ පරිපුණ්ණස්ස සයිමන් හේවාවිතාරණ මහාසයස්සච්ඡායවසෙන තස්ස ධනබලෙන තෙනාණත්තෙන ආඩංගලෙය්යාචාරියෙන සිරිමතා සී. ඒ. හේවාවිතාරණ මහාසයෙන ච සිරිනාථකුමාරසිංහ මහාසයෙන ච ඩබ්ලිවු. ඩී. හේවාවිතාරණ මහාසයෙන ච, පාල්යට්ඨකථායො මුද්දාපිතා ච පාකටී කතාව. තථාපි මුද්දාපිතා තා අට්ඨකථායොපි ඉදානි සුදුල්ලභා භවන්ති. තස්මා තාසමට්ඨකථානං සුලභතාවමපෙක්ඛමානෙන සද්ධාවුද්ධිසම්පන්නෙන සද්ධම්මජිතිකාමෙන සිරිලංකාරජ්ජෙ ලඤ්ච පරික්ඛකාරිනා නීතිවේදිනා නොයෙල් විජේනායක මහාසයෙන ච තිස්සෙරත්නනුඛන මහාසයෙනා’ති එතෙහි ද්වීහි මහාසයෙහි නන්ද අමරසිංහ මහාසයස්ස සංවිධායකත්තෙන සම්බුද්ධසාසන චිරට්ඨිතිකාමාය සද්ධාවුද්ධි සම්පන්නාය මහොපාසිකාය දිවංගතාය සෝමාවතී හේවාවිතාරණ මන්තිනියා ධනබලෙන සම්බුද්ධපරිනිබ්බාණා ද්විසහස්ස පඤ්චසතාධිකෙ අට්ඨවීසතිමෙවස්සෙ එසාපනට්ඨකථා තිලකමුද්දණාලයෙ මුද්දාපිතා ච පාකටීකතාව, භවති.
දෑහියන්දර වැවලපියද්දේ සුවිසුද්ධාරාමාධිපතිනා විද්යාර්ත්ථි පරිවෙණාධ්යක්ෂකෙන විද්‍යොදය පරිවෙණෙ උපපධානාචරියෙන රාජකීයපණ්ඩිත සංඝපති උපාධිධාරිනා පවිනාචරියෙන පල්ලාවෙල සිරිසද්ධාතිස්සාභිධානෙන නායකත්ථෙරෙන සිරිසම්බුද්ධපරිනිබ්බාණතො පඤ්චසතාධිකානං ද්වින්නංවස්සසහස්සානමුපරි අට්ඨවීසතිමෙ සංවච්ඡරෙ ඵුස්සමාසෙ කාලපක්ඛෙ එකාදසමීතිථියං ගුරුවාරෙති.
2528
1985-01-17
PUBLISHER’S NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17 th January 1913, and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs SOMA WATI HEWAVITARANE who passed away on 10 th January 1982 at the age of 94, had, prior to her death, created the SOMA WATHI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike
Nanda Amerasinghe
Parinda Ranasinghe
08th October 2003
Somawati Hewavitarne Trust office,
130, Maligakanda Road, Colombo 10,
SRI LANKA
PREFATORY NOTE.
With the Theri Gátha Commentary I have the pleasure to bring out the third volume of the Simon Hewavitarne Bequest. The editing of this work has been done by Dharmakirti Sri Wágisvarácarya Bihalpola Devarakkhita Pradhana Nayaka Thero, Vice Principal of the Vidyodaya College.
The three works issued have all been done by the pupils of the late Ven’ble Thero Hikkaduve Sri Sumangala and is a standing testimony to the high Scholarship associated with the Vidyodaya Pirivena.
I have much pleasure in reproducing a short summary of the preface written by the learned editor.
“The Theri Gátha which is included in the Sutta Pitaka of the Buddha’s Tripitaka, was incorporated by Maha Kassapa and the other Arahats at the first convocation of the Arhats, in the Khuddaka Nikáya, or if we consider the Buddha’s word from the point of view of the Nine classifications (Navànga), such as Sutta, Geyya, Veyyàkarana, Vedalla, Abbhuta, Gátha, etc. the Theri Gátha has been classified under the Gátha section.
The Theris or the Sisters belong to that large order of noble women who under the enthusiasm of the Buddha’s word, renounced the world and entered the Order and very soon developing their spiritual qualities attained the final stage of sanctification.
The utterances of such Theris beginning with Therikà and ending with Sumedhà, wherein are shown the knowledge of the Doctrine, were put together by the Arhats at the first convocation and were called the Theri Gátha.
The Theris are 73 in number, the Gàthas uttered are 527, divided into sixteen Nipàtas.
The Commentary of the Theri Gàtha known as the Paramattha Dípaní was composed in Pàli by Dhammapàla Thero who consulted the Three Sinhalese Commentaries known as the Maha, Paccariya, and Kurundiya Atthakathas.
The Buddhist Doctrine cannot be easily understood; and a mere knowledge of Pàli does not enable one to understand the Doctrine without the help of the Commentary nor is it possible to edit without a sound knowledge of the Doctrine.
The Commentaries of the Khuddhaka Nikàya have gone into disuse among learned men and are full of errors, both clerical and textual. I have done the editing of this work after using several old Sinhalese manuscripts and also the Pàli Text Society’s publication by Mr. Muller. In this excellent edition however there were many of the correct renderings absent.
But for the pains he has taken over the editing he deserves the greatest praise.”
C. A. Hewavitarne.
6th September, 1918.
සංස්කාරකප්රශස්ති. PREFACE.
සිරිඝනසුගතතථාගතෙන විගතාසෙසකිලෙසපථෙන තිලොකෙක නාථෙන භගවතා භාසිතෙ සහිතෙ සකලසත්තාහිතෙ අමතාවහෙ සුත්තන්තපිටකපරියාපන්නා’යං ථෙරීගාථා පඨමමහාසඞ්ගීතිකාරකෙහි පටිසම්භිදප්පත්තෙහි මහාඛීණාසවත්ථෙරෙහි නවසු සාසනභෙදෙසු ගාථාවසෙන සඞ්ගීතා ඛුද්දකනිකායභෙදකතා ඛුද්දකානං ධම්මකඛන්ධානං සමූහතො නිවාසතො ච; යා ඛො පනාසෙසගුණගණමජ්ජිතනිවාසිනො දිනමජ්ඣණ්හිනො මුනිනො සීහබ්රූහිංසෙ සුපතිට්ඨිතෙ පුථුභූතෙ තත්ථ තත්ථ ගාමනිගමරාජධානීසු කුලස්ත්රියො කුලසුණ්හායො කුලකුමාරිකායො බුද්ධසුබුද්ධතං ධම්මසුධම්මතං සඞ්ඝසුපටිපන්නතං ච සුත්වා සාසනෙභිප්පසන්නා සංසාරෙ ච භයදස්සාවිනො උක්කණ්ඨිතාවන්තො මාතා පිතරො ච ඤාතකෙ ච අනුජානාපෙත්වා සාසනෙ උරං දත්වා පබ්බජිතා සමානා සීලාචාරාදිගුණගණසණ්ඩමණ්ඩිතා ඝටෙන්තියො වායමන්තියො අචිරෙනෙව අරහත්තං පච්චපාපුණිංසු, තා හි පභුන්නප්පවෙකෙකසච්චාහි අතාවිලසඞ්කප්පාහි සුවිමුත්තචිත්තාහි කතාධිකාරාහි සාත්ථදානාහි ථෙරිකාදීහි සුමෙධාපරියොසානාහි උදානාදිවසෙන තත්ථ තත්ථ භාසිතා ගාථා යථාවුත්තෙහි සඞ්ගීතිකාරකෙහි මහාඛීණාසවර්සභෙහි එකජ්ඣං සඞ්ගීතා ථෙරීගාථාති වුච්චති, තස්සා භාණවාරතො සාධිකා ද්වෙ භාණවාරා තිසත්තතිපරිමාණා ථෙරියො, සත්තවීසාධිකපඤ්චසතපරිමාණා ගාථා, නිපාතතො පන සොළස නිපාතා හොන්ති, වුත්තං හෙතං ථෙරගාථට්ඨකථායං:–
“එකකනිපාතො එකුත්තරවසෙන යාව නවකනිපාතාති නවනිපාතා, එකාදසනිපාතො, ද්වාදසනිපාතො, සොළසනිපාතො, වීසතිනිපාතො, තිංසනිපාතො, චත්තාලීසනිපාතො, මහානිපාතොති, සොළසනිපාතායඞ්ගතා; තත්ථ එකකනිපාතෙ අට්ඨාරසථෙරියො අට්ඨාරසෙව ගාථා, දුකනිපාතෙ දස ථෙරියො වීසතිගාථා, තිකනිපාතෙ අට්ඨථෙරියො චතුවීසතිගාථා, චතුක්කනිපාතෙ එකාථෙරී චතස්සො ගාථා, පඤ්චකනිපාතෙ ද්වාදසථෙරියො සට්ඨිගාථා, ඡක්කනිපාතෙ අට්ඨථෙරියො අට්ඨචත්තාලීසගාථා, සත්තකනිපාතෙ තිස්සො ථෙරියො එකවීසතිගාථා, අට්ඨකනිපාතතො පට්ඨාය යාව සොළසනිපාතා එකෙකා ථෙරියො තං තං නිපාතපරිමාණා ගාථා, වීසතිනිපාතෙ චතස්සො ථෙරියො සත්තනවුතිගාථා, තිංසනිපාතෙ එකා ථෙරී චතුත්තිංසගාථා,
චත්තාලීසනිපාතෙ එකා ථෙරී අට්ඨචත්තාලීස ගාථා, මහානිපාතෙපි එකා ථෙරී පඤ්චසත්තති ගාථාති එවමෙත්ථ නිපාතානං ථෙරීනං ගාථානඤ්ච පරිමාණං වෙදිතබ්බ”න්ති.
එවං පරිච්ඡින්නපරිමාණානං ථෙරීගාථානං අට්ඨකථා පන පාවචනට්ඨකථාකරණෙ කතාධිකාරස්ස ගරුඨානීයස්ස තිපිටකපරියත්තිප්පභෙදෙ සාවට්ඨකථෙ අප්පටිහතබුද්ධිප්පභාවස්ස විභාවිනො මහාකවිනො’නුබුද්ධබුද්ධඝොසත්ථෙරස්සාමිනො අනුකප්පාකාරප්පවත්තං තදනුගතඤ්ච සුඛං සංජාතපීතිසොමනස්සෙන හදයෙසෙය්යකරී-ධීකරණෙ පුරායමුචිතකම්මුනා සංචොදිතචිත්තෙන තංකාලිකෙන සකසමයසමයන්තරපාරදස්සිනා බදරතිත්ථමහාවිහාරවාසිනා ආචරියධම්මපාලත්ථෙරමහාසාමිනා මහාවිහාරපරම්පරාගතාසු මහාඅට්ඨකථාපමුඛාසු පොරාණකථාසු සමාගතනයමොගහෙත්වා තන්තින්යායාය විරචිතා සුපරිසුද්ධා ලංකාදීපෙ දීපවාසීනං පදීපිතා මහීස්සරභූතස්ස අධාමිකස්ස රාජසීහමහිපාලස්ස යාව රජ්ජොදයා අසඩ්කුලා සම්භාවිතා චාසි.
තතොපරං තෙසං රඤ්ඤං හීයෙත්තානොමත්තාය තෙසු තෙසු පොත්ථකාලයෙසු බහුනි සද්ධම්මපොත්ථකානි බහුනි ගන්ථානි ච ඨානාචිතානි තත්ථා’කුලීභූතානි; තථාපි තානි චිරප්පවුත්තානි යත්ථ කත්ථි සාවසෙස්ථානි අප්පදෙසට්ඨානි පොත්ථකානි පුරාණභූතානි අජ්ජාපි දිස්සන්ති යෙව. එතරහි පන ලංකායං බහුසො දිස්සමානානි මරම්මරක්ඛරතො සිංහලක්ඛරං පරිවත්තීතානි නූතනානි පතිපොත්ථකානි අබ්යත්තාලෙඛකප්පමාදපතිතෙහි උභානිරුත්තවිසමපදපාඨෙහි ආකුලව්යාකුලීභූතානි අනත්ථපදසංයුත්තානි පඨනපාඨනාදීසු සබ්බෙසං විඝාතකරානි පොත්ථකාගාරපූරණමත්තානි නිරත්ථකානි විය ඛෙදනීයානි හොන්ති යථාමක්ඛරතො පරිවත්තීතානි තතො පයස්තරති අනතිදෙය්යානීපි ඤෙය්යානීති. තස්මා ථෙරීගාථට්ඨකථාදීනං ඛුද්දකනිකායනෙතාගධානම්මෙකං පාඨසොධනං යථා පරිස්සමකරං, න තථා සතතං සමිතං පරිභාවිතානං පරිසීලිතානං අභිධම්මත්ථකථාදීනං.
ඉමිස්සා ථෙරීගාථට්ඨකථාය පාඨසොධනං පති රතනත්තයමාමිකස්ස සාසනාභිවුද්ධියා යඤ්ඤාතසාදාදිගුණාතිසයස්ස “සයිමන් හෙවාවිතාරණ” නාමිකස්ස දිවංගතස්සෙච්ඡායාවනුරූපතො පතිට්ඨාපිතාය තිපිටකමුද්දාපන සමිතියා සමාරාධිතොහං චිරන්තනානි අචිරන්තනානි ච යන්ත්රලිඛිතපටිපොත්ථානි චෙව ආඩංගලියක්ඛරෙන මුද්දිතපොත්ථකං ච සංසන්දෙත්වා සමෙත්වා පටිසඩ්ඛරණෙ වතාවටොම්හි, තස්මිං හි පටිසඩ්ඛරණෙ’හං පුරාලිඛිතානි ගරුකරොන්තො පාලියා සමුද්ධටානි නිදස්සනපාඨානි වාක්යඤ්ඤාසංසංවණ්ණනානං සමාසඤ්ඤානි ච මහතා පරිස්සමෙන තතො තතො පරිසෙසිය සමෙතෙත්වා සාකුලානි ඨානානි නිරාකුලානි කුරුමානො කුසග්ගීයබුද්ධිනො නානාභාසා සද්දනයාදීසු නිපුණතරඤ්ඤුණො සිරිඤ්ඤාණිස්සරාභිධානස්ස යතිස්සරස්ස තිපිටකවාචිස්සරාචරියස්ස මතමනුගම්ම යථාධම්මං යථාසත්ථං නිම්මලීකරොන්තො විසදිසඨානානි වෙකච්චානි උපපරික්ඛිතබ්බානි ආවොලිපි පරිපාටියා සොධෙන්තො පරිසොධෙසිං.
සංසොධනෙස්මිං ලද්ධෙසු පොත්ථකෙසු සිරීසෙඩ්ඪසෙලනගරෙ පුප්ඵාරාමවිහාරෙ සබ්බරූපපරිවෙණාධිපතිනො සිරිසිද්ධත්ථාභිධානත්ථෙරපාදස්ස සකාසා ලද්ධං චෙව සබරගාමදිසායං “එම්බිලියගොඩ” සුවිසුද්ධාරාමතො ලද්ධාවි වෙ පොත්ථකානි පුරාණතරානීති සල්ලකෙඛ්ම. කස්මාති චෙ? බහුනි පොත්ථකානි සමොලොකිය සොධිතානි සමීරිතාය ආඩංගලියක්ඛරෙහි මුද්දිතාය ථෙරීගාථට්ඨකථායපි අදිස්සමානානං පදපාඨානමනවජ්ජානං විජ්ජමානත්තා, තස්මා තානි මම පරිස්සමෙ බහුපකාරානි අහෙසුං.
අපිචෙත්ථ ගාථාසු දිස්සනෙතා සද්දසන්ධෙ දුල්ලභානි “පච්ඡිමෙ භවසම්පතෙත” ඉච්චාදීනි චෙව, පාලියා අදිස්සමානානි “ඉච්ඡාලොකුයා” ඉච්චාදීනි පාකතවචනානි ච මඤ්ඤුද්ධිනාං නානාභාසාසු අපෙක්ඛානං සම්මොහකරානි ඨානානි. තානි හි–“බුද්ධවචනස්මිං හි සද්දතො ච අත්ථතො ච අධිප්පායතො ච අකඛරවින්යාසතානං ඤාණවක්ඛුසම්මුය්හානධානභූතා පාලිනයා විවිධා දිස්සන්තී”ති ච “භගවා පන බොධනෙය්‍යානං අජ්ඣාසයානුලොමතො ධම්මස්සභාවං අවිලොමෙන්තා තථා තථා දෙසනං නිදාමෙතී”ති ච එවමාදිකං ආචරියවචනමනුස්සරනෙතහි සමෙතහි යථාමෙගහි තත්ථ ගරුකාතබ්බානි. ඉච්චෙවමස්සා සංසොධනෙ යානි කානිචි විරුද්ධඨානානි ලභන්තී වෙ තාදිසානං ගාථාසු සංවිජ්ජමානානං අට්ඨකථානුසාරෙන ච අට්ඨකථාය සංවිජ්ජමානානං ගාථානුසාරෙන ච සුවිඤ්ඤෙය්යත්තතා විසුං සුඛිතත්තාහි න යොජිතං. අපිච දුතියපිට්ඨෙ පඤ්චවීසතිමපන්තියං ‘බ්රහ්මුනා’ ඉති ‘බ්රහ්මුනො’ ඉතිච 176 පිට්ඨෙ චරිම පන්තියං ‘අභිකලසිතාය’ ඉති ‘අභිහලසිතාය’ ඉතිච 196 පිට්ඨෙ චතුවීසතිම පන්තියං ‘චාතුරියසොහිතා’ ඉති ‘චතුරස්ස සොහී’ ඉතිච සුඛපාඨතො දස්සෙයිති.
සුනිසම්ම පුරාලිපිං යමෙත්ථ ලිපිදොසෙන පදූසිතං පහාසිං සහිතත්ථහිතත්ථපත්ථිනො තං පමුදන්තං සුනිසම්මකාරිනො යෙ.
විතං යමෙතාය කතාය සුද්ධියා චිරාය සද්ධම්මපවත්ති සිද්ධියා විමුක්තිසම්පත්තිසමිද්ධියා ධියා මහීධියා චන්දු නමස්සබොධියා.
මුද්දිතායං සිරීසක්යමුනිනො පරිනිබ්බාණා තුණ්ණරසශතාධිකස්මිං පත්තමානෙ තුරගසංවච්ඡරෙ ආසාළ්හමාසෙ සුක්කපක්ඛෙ පණ්ණ රසීථිතියං ගුරුවාරෙති.
Bihalpola Sri Dewarakkhita.
2462
1918. 7. 23.