20 KN Thera Gatha 1.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2006
- මුද්‍රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 609
- බාගත කිරීම් ගණන :
- 2,219
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 117 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ඛුද්දක නිකායට අයත් ථෙරගාථා පාලිය සඳහා භදන්තාචරිය ධම්මපාල මහා තෙරුන් වහන්සේ විසින් රචිත පරමත්ථදීපනී නාම ථෙරගාථාට්ඨකථාව වේ. සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාව යටතේ ප්‍රකාශිත මෙම අටුවා ග්‍රන්ථය පාලි භාෂාවෙන් සිංහල අකුරින් මුද්‍රණය කර ඇත.
මෙහි මුල් සංස්කරණය සූරියගොඩ සුමංගල හිමි සහ වැබඩ සංඝරතන හිමි යන විද්වත් යතිවරයන් වහන්සේලා විසින් සිදු කර ඇති අතර, මහගොඩ සිරි ඤාණිස්සර නායක මාහිමියන් විසින් අවසන් ශෝධනය සිදු කර ඇත. 1918 වසරේ ප්‍රථම මුද්‍රණයෙන් පසුව, සෝමාවතී හේවාවිතාරණ භාරය මගින් මෙහි තෙවන මුද්‍රණය 2006 වසරේදී යළි ප්‍රකාශයට පත් කර ඇත.
ථෙරගාථාවන්හි එන මහරහතන් වහන්සේලාගේ උදාන ගාථාවල අර්ථ විවරණය, උන්වහන්සේලාගේ පූර්ව චරිතාපදාන සහ නිදාන කථා මෙම අටුවාවෙන් විස්තරාත්මකව ඉදිරිපත් කෙරේ.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMA WATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMA WATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Mah:: Upasikawa in Sansara and towards their flnal attainment of Nibbana.
NOEL WIJENAIKE, NANDA AMARASINGHE, PARINDA RANASINGHE
Somawati Hewavitarne Trust Office
No. 130, Rev. Hikkaduwe Sri Sumanagala Nahimi Mawatha,
Colombo 10, Sri Lanka.
1st July - 2006
- විඤ්ඤාපනං -
සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බාණසමයතො චතුපඤ්ඤාසාධිකෙ නවසත-සංවච්ඡරෙ මහානාම රඤ්ඤො සමයෙ ජම්බුදීපා ලඞ්කාදීපමාගතෙන පරමවිසුද්ධ සද්ධාබුද්ධිපතිමණ්ඩිතෙන අනුබුද්ධබුද්ධඝොසත්ථෙරවරෙන ච ධම්ම-පාලත්ථෙරෙන ච උපසෙනත්ථෙරෙන ච මහානාමත්ථෙරෙන ච බුද්ධදත්ත-ත්ථෙරෙනා’ති බුද්ධිමන්තෙහි එතෙහි ථෙරවරෙහි තීණ්ණං පිටකානං අට්ඨවණ්ණනාවසෙනා’යං කථායො ලිඛිතාති වදන්ති. තා පනෙතා අට්ඨකථා නෙවමුද්දාපිතා. තස්මා ගච්ඡන්තෙ කාලෙ තා අට්ඨකථායො’පි දුල්ලභා අහෙසුං. තස්මා දිවංගතස්ස ධඤ්ඤ පුඤ්ඤ පරිපුණ්ණස්ස සයිමන් හේවාවිතාරණ මහාසයස්සප්පියායවසෙන තස්ස ධනබ්බයෙන තෙසාණනෙන ආබාලවෙජ්ජාචරියෙන සිරිමතා සී. ඒ. හේවාවිතාරණ මහාසයෙන ච සිරිනාථමුණසිංහ මහාසයෙන ච ඩබ්ලිවු. ඩී. හේවාවිතාරණ මහාසයෙන ච, පාල්යට්ඨකථායො මුද්දාපිතා ච පාකටී කතා ච. තථාපි මුද්දාපිතා තා අට්ඨකථායොපි ඉදානි සුදුල්ලභා භවන්ති. තස්මා තාසමට්ඨකථානං සුලභභාවමෙපෙක්ඛමානෙන සද්ධාබුද්ධිසම්පන්නෙන සද්ධම්මරක්ඛිකාමෙන සිරිලංකාරජ්ජෙ ලද්ධපරීක්ඛාධිකාරිනා නීතිවෙදිනා නොයෙල් විජේනායක මහාසයෙන ච තිස්සරත්නබුද්ධ මහාසයෙනවා’ති එතෙහි ද්වීහි මහාසයෙහි නන්ද අමරසිංහ මහාසයස්ස සංවිධායකත්තෙන සම්බුද්ධසාසන චිරට්ඨිතිකාමාය සද්ධාබුද්ධි සම්පන්නාය මහොපාසිකාය දිවංගතාය සෝමාවතී හේවාවිතාරණ මනතිනියා ධනබ්බයෙන සම්බුද්ධපරිනිබ්බාණා ද්විසහස්ස පඤ්චසතාධිකෙ අට්ඨවීසතිමෙවස්සෙ එසාපනට්ඨකථා තිලකමුද්දණාලයෙ මුද්දාපිතා ච පාකටීකතා ච, භවති.
ලිඛිතමිදමිං. දෙසියන්දර වැවලපියද්දේ සුවිසුද්ධාරාමාධිපතිනා විජ්ජාකිත්ති පරිවෙණාධ්යක්ෂෙණ විද්‍යොදය පරිවෙණ උපපධානා-වරියෙන රාජකියපණ්ඩිත සද්ධර්මපති උපාධිධාරිනා පවීනාචරියෙන පලාවෙල සිරිසද්ධාතිස්සාභිධානෙන නායකත්ථෙරෙනාති.
2529
23-02-1986