17 KN Suttanipata.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2010
- මුද්‍රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 539
- බාගත කිරීම් ගණන :
- 1,479
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 121 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමත්ථජොතිකා නාම සුත්තනිපාතට්ඨකථා යනු ඛුද්දක නිකායට අයත් සුත්තනිපාත පාලියට භදන්තාචරිය බුද්ධඝොෂ ථෙරයන්ට ආරෝපිත පාලි අට්ඨකථාවයි. මෙය සිංහල අක්ෂරයෙන් මුද්‍රිත පාලි ග්රන්ථයක් වන අතර සයිමන් හේවාවිතාරණ ප්‍රදාන (Simon Hewavitarne Bequest) අට්ඨකථා මාලාවේ හත්වන කාණ්ඩය (Vol. VII) වේ.
මෙහි සංස්කරණය ආරම්භ කළේ විද්‍යෝදය පරිවෙණයේ මාපලගම චන්දජොති ථෙරයන් වන අතර උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු රත්මලාන පරමධම්මචේතිය පරිවෙණයේ සූරියගොඩ සුමඞ්ගල ථෙරයන් එය නිම කළහ. අවසන් පරීක්ෂාව මාහගොඩ සිරි ඤාණිස්සර නායක ථෙරයන් විසින් කරන ලදී. සී. ඒ. හේවාවිතාරණ මහතාගේ Prefatory Note අනුව සුත්තනිපාත අට්ඨකථාවේ සම්පූර්ණ සංස්කරණයක් ලංකාවේ මුද්‍රණය වූ පළමු අවස්ථාව මෙයයි. සූරියගොඩ සුමඞ්ගල හිමියන්ගේ පාලි ගාථාමය පත්ථාවනාව 1919 අගෝස්තු 29 දිනැතිය.
1934 දී (බු. ව. 2477) බද්දෙගම පියරතන ථෙරයන් විසින් ලංකා, ඉංග්‍රීසි අක්ෂර ආදී පොත් සමඟ සසඳා සංශෝධිත දෙවන මුද්‍රණයක් සකස් කරන ලද අතර ඒ පිළිබඳ පාලි සටහන ද මෙහි ඇතුළත්ය. පොතේ සූචිය, කෙටි යෙදුම් ලැයිස්තුව සහ අගට පදානුක්කමණිකාව ද ඇත.
මෙම පිටපත සෝමාවතී හේවාවිතාරණ භාරය විසින් ක්‍රි. ව. 2010 (බු. ව. 2554) දී නැවත මුද්‍රණය කරන ලද්දකි. මුද්‍රණය: එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්, නො. 49, ජයන්තවීරසේකර මාවත, කොළඹ 10.
- උරගවග්ගය (උරග, ධනිය, ඛග්ගවිසාණ, කසිභාරද්වාජ ආදී සූත්‍ර)
- චූළවග්ගය (රතන, මඞ්ගල, ධම්මික ආදී සූත්‍ර)
- මහාවග්ගය (පබ්බජ්ජා, පධාන, සේල, ද්වයතානුපස්සනා ආදී සූත්‍ර)
- අට්ඨකවග්ගය (කාම, ගුහට්ඨක ... සාරිපුත්ත සූත්‍ර)
- පාරායනවග්ගය (වත්ථුගාථා සහ අජිත ... පිඞ්ගිය මාණවපුච්ඡා)
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Parinda Ranasinghe; 20 October 2010, Somawathie Hewavitarane Trust, 130, Rev. Hikkaduwe Sri Sumangala Nahime Mawatha, Colombo 10, Sri Lanka.
PREFATORY NOTE.
With the issue of the Sutta-Nipāta Commentary I have much pleasure in bringing out the VIIth Volume of the Simon Hewavitarne Bequest. This is the first time that the complete edition of the Sutta-Nipāta Commentary has been printed and published in Ceylon. Like the previous texts, this too comes out of that Mint of learning the Vidyòdaya Pirivena, Māligākanda, under the guidance of the Venerable Principal Mahagoda Siri Ñānissara Padhāna Nāyaka Thera.
This edition was begun by the late M. Candajòti Thèra whose untimely death has created a gap in the ranks of Pāli Scholarship. The work however was completed by Suriyagoda Sumangala Thera, before his departure to the Oxford University to study modern Western Methods.
The thanks of the Buddhist public are due to the great and meritorious work of these learned Theras.
C. A. Hewavitarne
දුතියමුද්දාපණං. SECOND EDITION.
සුත්තනිපාතට්ඨකථාය පරමත්ථජොතිකාය නාම දුතියමුද්දාපණං කාතුකාමෙන තිපිටකමුද්දාපණසභාය අජ්ඣක්ඛධුරන්ධරෙන අපරන්තා ගුණබද්ධචරියෙන චාලස් අල්විස් හෙවාවිතාරණ නාමෙන සොගත මහාසයෙන සාදරමජ්ඣෙසිතො සමානො’හං පඨමමුද්දිතපොත්ථකං- තත්ථ “සී. I. සී. II. ඉං” ඉති විඤ්ඤාපිතෙහි තීහි පොත්ථකෙහි අඤ්ඤෙනාපි ඉධ “සී: V” ඉති සඤ්ඤාපිතෙන පොත්ථකෙන සද්ධිං සංසන්දයන්තො පුනපි විසුද්ධිං පාඨප වචනත්ථසුද්ධිම් මානො. පඨමමුද්දාපණෙ පන සෙසලක්ඛණනිද්දිට්ඨානි පොත්ථකානි නෙව මයා දිට්ඨානි. තථා’පෙත්ථ මම පරිස්සමො ච පඨමසොධකපරිස්සමතො ‘නූනොති මඤ්ඤෙ.
සාසනහිතමෙවාසිංසමානෙන මයා’නෙන සඤ්චිතො පුඤ්ඤසඤ්චයො මමාචරියපාචරියාදීනං සබ්බෙසං, තථා “ඉදමත්ථමජ්ඣෙසකො යථාවුත්තො චාලස් අල්විස් හෙවාවිතාරණො-තිපිටකමුද්දාපණපති පරිච්චත්තමහද්ධනො සයිමන් හෙවාවිතාරණො-තෙසං දුතියජෙට්ඨසොදරො එඩ්මන්ඩ් හෙවාවිතාරණො-තිණ්ණම්පිමෙසං ජෙට්ඨභාතුභූතො බොධිසත්තසම්මතො අනගාරිකධම්මපාලොති විදිතපුබ්බො ලොකසාසනහිතත්ථමෙව විහිතාපරිමිතකිච්චො සිරි දෙවමිත්ත ධම්මපාලාභිධානො භික්ඛුවරො”චාති කිත්තිසෙසත්තමිතාන මෙතෙසඤ්ච ලොකියලොකුත්තරසුඛත්ථං හොතු.
නිවෙදිතමිදං මයා ලඞ්කායං කලම්බුනගරෙ විජ්ජොදයමහාවිජ්ජාලයෙ උපප්පධානාචරියෙන බද්දෙගම පියරතනාභිධානෙන ථෙරෙනාති.
Baddegama Piyaratana. බු: ව: 2477 මාඝපුණ්ණමියං, ස: ව: 1855 මකරරවිමාසස්ස 17 කුජවාරෙති, කි: ව: 30-1-1934.