ළමුන් සඳහා බුද්ධ චරිතය පින්තූර සටහන්.pdf

පිටු ගණන :
31
බාගත කිරීම් ගණන :
374
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-02-13
ගොනුවේ ප්‍රමාණය :
36 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 16

මෙම කෘතිය බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් ළමුන්ට මෙන්ම සැමට පහසුවෙන් වටහාගත හැකි පරිදි සිතුවම් සහ කෙටි සටහන් ඇසුරින් මැනවින් ඉදිරිපත් කර ඇති චිත්‍රමය සංග්‍රහයකි.

මෙහි සිදුහත් උපත, මවගේ අභාවය, ශිල්ප හැදෑරීම, සතර පෙර නිමිති දැකීම, මහාභිනිෂ්ක්‍රමණය, දුෂ්කර ක්‍රියා, මාර පරාජය, සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම දක්වා වූ බුද්ධ චරිතයේ ප්‍රධාන අවස්ථා අලංකාර චිත්‍ර මගින් විස්තර කර ඇත.