සද්ධර්ම රත්නාවලිය - ධර්මසේන හිමි.pdf
- කතෘ :
- ධර්මසේන හිමි
- පිටු ගණන :
- 1,654
- බාගත කිරීම් ගණන :
- 649
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2025-10-09
- ගොනුවේ ප්‍රමාණය :
- 3.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දඹදෙණි යුගයේ වැඩ විසූ ධර්මසේන හිමියන් විසින් ධම්මපදට්ඨකථාව ඇසුරෙන් සිංහල බසට නගන ලද අග්‍රගණ්‍ය බෞද්ධ සාහිත්‍ය කෘතියක් වන ‘සද්ධර්ම රත්නාවලිය’ මෙහි ඩිජිටල් පිටපතක් ලෙස ඇතුළත් වේ.
ධර්මෝපදේශාත්මක කථා පුවත් රසවත්ව සහ සරල ගැමි උපමා ඇසුරින් ඉදිරිපත් කර ඇති මෙම මහා ග්‍රන්ථයෙහි ප්‍රධාන කථා වස්තු 300 කට අධික සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත. සූවිසි විවරණය, බුද්ධ චරිතය සහ ධම්මපද ගාථාවලට අදාළ විවිධ කථා වස්තූන් මෙහි අන්තර්ගතය.