16 KN Iti Vuttaka.pdf

කතෘ :
ධම්මපාල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2014
මුද්‍රිත වර්ෂය :
2014
පිටු ගණන :
338
බාගත කිරීම් ගණන :
1,300
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-05-22
ගොනුවේ ප්‍රමාණය :
67 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 170

මෙම ග්‍රන්ථය ඛුද්දකනිකායට අයත් ඉතිවුත්තක පාලියේ අටුවාව වන පරමත්ථදීපනී නාම ඉතිවුත්තකට්ඨකථාවයි. බුද්ධඝෝෂ මහා ථෙරයන් වහන්සේට සමකාලීනව දකුණු ඉන්දියාවේ බදරතිත්ථ විහාරයේ වැඩ විසූ ආචාර්ය ධම්මපාල මහාථෙරයන් වහන්සේ විසින් මෙය සම්පාදනය කරන ලදී.

සයිමන් හේවාවිතාරණ ධර්මදාන ප්‍රකාශන මාලාවේ 23 වන වෙළුම (Vol. XXIII) ලෙස මුද්‍රණය කෙරුණු මෙම සංස්කරණය, මොරොන්තුඩුවේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතර, විද්‍යෝදය පිරිවෙනේ ප්‍රධානාචාර්ය ධුරය දැරූ අතිපූජ්‍ය මහගොඩ සිරි ඤාණිස්සර නායක මාහිමි සහ අතිපූජ්‍ය කහවේ සිරි සුමංගල රතනසාර නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවසාන පරිශෝධනයෙන් යුක්ත වේ.

මෙම කෘතියේ තෙවන මුද්‍රණය ක්‍රි.ව. 2014 දී සෝමාවතී හේවාවිතාරණ භාරය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

PUBLISHERS NOTE

The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.

His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.

We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.

May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.

Noel Wijenaike
Nanda Amerasinghe
Tissa Ratnatunge
23. 08. 1991
Somawati Hewavitarane Trust Office,
130, Maligakanda Road, Colombo-10,
SRI LANKA.

PREFATORY NOTE.

With the issue of the Iti-Vuttaka Commentary I have much pleasure in placing before the public the XXIII Volume of the Simon Hewavitarne Bequest. The editing of this work has been done by Morontuduve Dhammananda Thero one of the brilliant staff of the Vidyodaya Oriental College which is responsible for the major part of this series. The proofs have been revised by its Principals the late Ven’ble Sri Ñānissara Nāyaka Thero and the Ven’ble Kahawe Sri Sumangala Ratnasāra Nāyaka Thero.

Although the Iti-Vuttaka commentary was taken in hand early in 1917, it had to be laid aside for a considerable time owing to the difficulty of getting suitable manuscripts till it was handed over to the learned editor. Many of the manuscripts in Ceylon were faulty, but with the help of the recent Siamese Edition of the Commentaries issued in memory of the Queen Mother of Siam by Prince Krom Phra Chandabburi Naranatha by command of His Gracious Majesty the King of Siam Rama the Sixth, a great many of defects have been corrected.

The original commentary was written by Dhammapāla Thero from the then existing Sinhalese Aṭṭhakathās.

According to the Sinhalese aṭṭhakathā tradition the Iti-Vuttaka consists of the Sayings of the Buddha which were repeated by the Bhikkuni Kujjuttarā to the ladies of the Royal household of Udeni the King of Kosambi and subsequently recited at the third convocation under the Emperor Asoka.

The learned editor in his introduction has referred to the books he has consulted. It is a great pleasure to me to be able to anounce the issue of this rare work on the fifteenth anniversary of the death of my dear brother Simon Hewavitarne.

The date of his anniversary which falls on the 17th January should be kept in memory by the large public who have benefitted by the issue of this series.

The commentaries of the Khuddaka Nikāya are nearing completion and it is my intention to take in hand the publication of the texts.

I have the honour to thank the learned Editor for his distinguished endeavour and the loving kindness with which he has completed his task.

C. A. Hewavitarne.
“Srinagar”
Colpetty,
17 January, 2471 / 1928.

සඤ්ඤාපනං. PREFACE.

1. සම්බුද්ධාවලසම්භූතා කිලෙසමලහාරිණී, සනන්තං සන්දතී සුද්ධා සද්ධම්මාමතනින්නගා.

2. භවතං යතිනාගං තං ධම්මපාල ඉතිස්සුතං, ආසාසනන්තං සාධූනං ජ්ඣාසාරංගමහං කිලී.

3. යං බුද්ධො බොධනෙය්‍යානං බොධෙන්තො ධම්මමුත්තමං, බොධියා පරිනිබ්බාණං යාව දෙසෙසි චක්ඛුමා.

4. තං සුත්තාදිනවංගානං වසෙන වසිනො පුරෙ, සංගායිංසු මහාථෙරා මහාකස්සපආදයො.

5. ථෙරා මහාමහින්දාදි තඤ්ච තන්නිස්සිතං වරං, වසීනං වාචනාමග්ගං ජම්බුදීපා ඉධානයුං.

6. තත්ථෙකංගභූතං යං ඉතිවුත්තකසඤ්ඤිතං, එකකාදිනිපාතානං වසා වග්ගවසාවි ච.

7. විභත්තං නිපුණත්ථෙහි සුත්තෙහි පතිමණ්ඩිතං, ඛුද්දකනිකායන්තො-ගධං සංසාරතාරණං.

8. වට්ටගාමණිරාජස්ස කාලෙ සද්ධස්ස සාසනෙ, අහොසි පොත්ථකාරූළ්හං තඤ්චෙතං සබ්බසාසනං.

9. මහානාම නරින්දස්ස කාලෙ යෙනත්ථවණ්ණනා, කතා දීඝාගමාදීනං බුද්ධඝොසෙන ධීමතා.

10. ඉතිවුත්තකනාමස්ස තස්ස තංසමකාලිනා, තථාපි කත්ථ තස්සත්ථ-කථායො ගමනං පරං.

11. යෙන ඛුද්දකමියත්ථ-කථායො රචිතා බහූ, විසුද්ධිමග්ගටීකාදි-ටීකායො ච මහාරහා.

12. යස්සත්ථවණ්ණනා සාධු-ජනං ධම්මත්ථකාමිනං, තොසෙති සාරදං කුන්ද-වනමිවුඩුභා විය.

13. විහාරමධිවුත්ථෙන නිච්චං බදරතිත්ථකෙ, ධම්මපාලාභිධානෙන විඤ්ඤුනා ථෙරසාමිනා.

14. සකීයෙ සමයෙ සත්ථන්තරෙ ච සමයන්තරෙ, කොවිදෙන මුනින්දස්ස සාසනුජ්ජොතනත්ථිනා.

15. භදන්තාචරියෙනත්ථ-කථා හෙසා සුනිම්මලා, රචිතා ජනතා නෙක තාදීනමනාකුලා.

16. යා තත්ථාගතසුත්තානං පවරත්ථං යථාවතො, පකාසනා පරමත්ථ-දීපනීති සුවිස්සුතා.

17. නෙකගන්ථසතොපෙතා විඤ්ඤූනං සුවිභාවිතා, නිපුණත්ථසමාකිණ්ණා සුකොමලපදාවලි.

18. කාලාතික්කමසඤ්ජාත-දොසානං සා වසාකුලා, දුට්ඨා ධම්මත්ථකාමීනං චිත්තසංවෙගහෙතුකා.

19. ඨානෙසෙකෙසු වත්ථුම්පි පාලිහානෙතරෙති වා, ආපන්නා’සක්කුණෙය්‍යත්ත-මසුද්ධතමතා’භවි.

20. ධම්මිකො ධම්මපාලාභිධානො යො සිරිමා’නගාරිකො, කරොති නිරතො කිච්චං සදා සාසනවුද්ධියා.

21. තස්සානුජොසි සද්ධො’ව ජාතසද්ධො මහද්ධනො, නාමෙන සයිමන් හේවාවිතාරණ ඉතිස්සුතො.

22. තෙනිච්ඡතා මුනින්දස්ස සාසනස්ස චිරට්ඨිතිං, සබ්බෙ සද්ධම්මගන්ථෙ තෙ පිටකත්තයවත්තිනො.

23. මුද්දාපෙත්වා පකාසෙතුමථො සබ්බත්ථවණ්ණනා, මහාධනපරිච්චාගො කතො සුද්ධිය සද්ධයා.

24. තෙනෙව තං සමාරද්ධං ගන්ථමුද්දාපනං වරං, තථාපි න චිරෙනෙව සො’ගා දෙවානසන්තිකං.

25. අථ තස්ස කනිට්ඨො යො සාධූනං සාධුසම්මතො, ජෙට්ඨො’ධංගලියායුබ්බෙදෙ සම්පන්නානුත්තරසම්පදෙ.

26. සදා සද්ධම්මසංසන්ත-චිත්තො සුද්ධාසයො සුධී, විසුද්ධොරුයසො චාර්ලස්-අල්විස් හේවාවිතාරණො.

27. මහාසයෙන තෙනාපි සමාරද්ධා සභා සුභා, ථෙරානං චිරබුද්ධීනං ගන්ථසංසොධනං පති.

28. සඤ්චොභිතගුණබුද්ධීහි විසාරදමතීහි ච, සමාකුලා තිපිටක-මුද්දණාකඛ්‍යා සා සභා.

29. තතොගධො සමානොහං සමජ්ඣිට්ඨොස්මි සාදරං, අද්ධකඩධුරිනා තස්සං තෙනෙවෙතාය සුද්ධියා.

30. සම්පාදෙත්වා’ථ දින්නානි තෙනෙව හි තතො තතො, මරම්මසීහලියානි පොත්ථකානි සමෙක්ඛතා.

31. සමාපිහෙසු සොධෙත්වා පාදසඵලකෙ සඨෙ, ලද්ධං පොත්ථකමඤ්ඤම්පි ස්‍යාමියක්ඛරමුද්දිතං.

32. ඡට්ඨො රාමො මහාරාජා ස්‍යාමීස්සො නිජමාතුයා, පුණ්ණත්ථං තඤ්ච මඤ්ඤත්ථ-කථා මුද්දාපයි කිර.

33. සමොලොකයතා’ඤ්ඤඤ්ඤං සංසන්දෙත්වාන තානත්ථ, සමාපිතායං සොධෙත්වා ඉතිවුත්තකවණ්ණනා.

34. විජ්ජොදයසමඤ්ඤං යො පරිවෙණං සමාරහි, තත්‍රෙවාධීසතං පත්තො තං සදා චාභිවඩ්ඪයි.

35. යො ලද්ධු සාසනාකාසං තමොනද්ධං පභාසයි, යදීයොසි යසොභාසො භුවි සබ්බත්ථ පත්ථටො.

36. යො ධම්මනිරතොවාසි වාචීස්සො පිටකත්තයෙ, ධම්මෙනෙවානුසාසිත්වා ජනං පාපෙසි සප්පථං.

37. සිරීසුමංගලාකඛ්‍යස්ස මහාසාමිස්ස භානුනො, සීලාදිගුණතෙජස්ස තස්සත්ථංගමතා පරං.

38. තස්ස මහායතීන්දස්ස සිස්සභූතො පියංකරෙ, මහාසාමිඤ්චවඤ්ඤෙ යො’දිතො ලද්ධම්බරෙ වරෙ.

39. විජ්ජාභා යස්ස භාසෙසි සංසුද්ධා සබ්බසො දිසා, යස්ස වාචාමතෙනාසුං ජනා මොදිතමොදිතා.

40. සිරීඤාණිස්සරාකඛ්‍යො සො වාචිස්සො පිටකත්තයෙ, ජනානං නයනානන්ද-රූපො වාදීහකෙසරී.

41. යස්සොදාතාකලංකා ච යසොමාලා සුකොමලා, දිසාවධූනං සබ්බාසං ගීවෙය්‍යනතමිතා භුවං.

42. විජ්ජොදයමහාවිජ්ජා-මන්දිරෙ’ධීසතං ගතො, පබ්බජ්ජාචෙරභූතො මෙ සංසුද්ධකරුණාකරෙ.

43. ඉමස්මිං සොධනෙ මය්හ-මුපදෙසමදාසි සො, සමොලොකයමොසාන-සුද්ධිඤ්චාධිකාරිදං.

44. තථාප්‍ය’නිට්ඨිතෙ’මිස්සා පුබ්බභාගෙපි මෙ ගරු, සම්පත්තො සො මහාසාමී සුරචෙරසහායතං.

45. තතො විජ්ජොදයාකඛ්‍යාත-පරිවෙණසරොවරෙ, සුපුල්ලිතසරොජංව යො ධීමා’ධීසතං ගතො.

46. සදා නානාදිසායාත-සිස්සාලිපදසංහතිං, කරොති පීතචිත්තං යො දත්වා විජ්ජාමමුං මුදා.

47. යස්ස කිත්තිලතාදානි දිසාවධුදිසාසු ච, විතානීභවමානා’ථ පුප්ඵන්තී වාභිවඩ්ඪති.

48. සිරීසුමංගලරතනසාරාකඛ්‍යො’ථ බුද්ධිමා, ධම්මාචෙරවරො මය්හං පණ්ඩිතානං සිරොමණී.

49. යස්සොපදෙසො වොසාන-සුද්ධිපුණ්ණාවලොකනෙ, අහොසි’මිස්සා නිට්ඨානගමනායෙකහෙතුකො.

50. සරදන්තං සතං තස්ස නිරුපද්දවස්ස ජීවතං, ධම්මස්සඤ්ඤොදයංයෙතු තථා සො ජීවතං සුඛී.

51. නිට්ඨිතා සුද්ධියා චෙසා ඉතිවුත්තකවණ්ණනා, හොතු ධම්මත්ථකාමීනං සාධූනං පමුදාවහා.

52. සොධනෙනිමිනා යං තං පුඤ්ඤං අධිගතං මයා, පප්පොන්තු පවරං සන්තිං තෙන සබ්බෙපි පාණිනො.

53. මුද්දාපනෙනිමිස්සා යා සංඤ්ජාතා පුඤ්ඤසම්පදා, තාය සො සුඛිතො හොතු සයිමන් හේවාවිතාරණො.

54. සක්කා තු භවිතුං සුද්ධි-පුණ්ණානාගතකෙහිපි, බලිතෙහි විසොධෙන්තු තානි සන්තො විචක්ඛණා.

55. සම්බුද්ධෙ භූමිලොකත්ථ-නෙත්තෙ සංවච්ඡරෙ වරෙ, සුක්කෙකතරෙ’සා ඵුස්සස්ස තතියං සුනිට්ඨිතා.

මොරොන්තුඩුවේ ධම්මානන්ද. 2471. / 1928.

මොරොන්තුඩුවේ ධම්මානන්ද.

2471.
1928.