15 KN Udana.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2011
- මුද්‍රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 346
- බාගත කිරීම් ගණන :
- 1,397
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 73 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පරමත්ථදීපනී නාම උදානට්ඨකථා යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායට අයත් උදාන පාලියට භදන්තාචරිය ධම්මපාල ථෙරයන් විසින් රචිත පාලි අට්ඨකථාවයි. මෙය සිංහල අක්ෂරයෙන් මුද්‍රිත පාලි ග්රන්ථයකි. සයිමන් හේවාවිතාරණ ප්‍රදාන (Simon Hewavitarne Bequest) අට්ඨකථා මාලාවේ හයවන කාණ්ඩය (Vol. VI) ලෙස මුලින්ම ප්‍රකාශයට පත් කෙරිණි.
මෙම සංස්කරණය සකස් කළේ විද්‍යෝදය පරිවෙණයේ උපප්‍රධානාචාර්ය, ධම්මකිත්තිසිරි වාගීස්සරාචරිය බිහල්පොල සිරි දේවරක්ඛිත නායක ස්ථවිරයන් විසිනි. අවසන් පරීක්ෂාව කළේ විද්‍යෝදය පරිවෙණාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මාහගොඩ සිරි ඤාණිස්සර ස්ථවිරයන්ය. සී. ඒ. හේවාවිතාරණ මහතා 1920 ජනවාරි 7 දින ලියූ Prefatory Note සඳහන් කරන පරිදි ගොනාගල සිද්ධත්ථ හිමියන් සපයා දුන් පිටපත ද අත්පිටපත් සමඟ මෙහි සංස්කරණයට උපයෝගී විය.
පොතේ මුලින් ඇති පාලි ගාථාමය පත්ථාවනා (Preface) හි උදාන යන්නේ අර්ථය, ධම්මපාල ථෙරයන් අට්ඨකථාව රචනා කළ ආකාරය, ලේඛනයේදී පොත්වල ඇති වූ දෝෂ, බුරුම හා සියම් දේශවලින් පොත් ගෙන්වා ගැනීම, සයිමන් හේවාවිතාරණ මහතාගේ ත්‍රිපිටක මුද්‍රණ ප්රයත්නය හා සංස්කරණයට සහාය වූ ගුරුවරුන් ගැන සඳහන් වේ.
මෙය සෝමාවතී හේවාවිතාරණ භාරය (මහබෝධි මන්දිරය, කොළඹ 10) විසින් ක්‍රි. ව. 2011 (බු. ව. 2555) දී ප්‍රකාශිත තුන්වන මුද්‍රණයයි. මුද්‍රණය එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්, ජයන්තවීරසේකර මාවත, කොළඹ 10. පොතේ අගට පාලි නාම හා විෂය සූචියක් ඇතුළත් වේ.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Parinda Ranasinghe; 20.06.2011, Somawati Hewavitarane Trust Office, 130, Maligakanda Road, Colombo-10, SRI LANKA.
PREFATORY NOTE.
With this Volume of the Udana Aṭṭha Kathà I have the pleasure to place before the public the Sixth of the Series of the Simon Hewavitarne Bequest. The learned Editor of this work is Bihalpola Devarakkhita Nayaka Thero of the North Western Province and Vice Principal of the Vidyodaya College. This work was originally entrusted to Gonagala Siddatha Thero the Principal of Saddhammodaya Pirivena. Owing to press of work he could only supply me with the transcript from which this edition has been done. Besides the MSS used for this edition the transcript supplied by Gonagala Siddatha Thero has been of the greatest assistance in the present edition.
The 7th Anniversary of the death of Simon Hewavitarne falls on the 17th January and this Volume will be the ‘Mataka dana’ (anniversary gift) to the Theros who will be present at the alms-giving given on the occasion.
The Sutta Nipata Commentary and the Visuddhi Magga are completed except for the indexes and will soon be out. The Netti Prakarana Atta-katha is well in hand as well as the Maha Niddesa.
Morontuduve Dhammananda Thero and Welipitiye Devananda Thero have been appointed to work in the Committee in place of the late M. Chandajoti Thero and Suriyagoda Sumangala Thero who has left for England to study at the Oxford University.
The cost of publication up to end of December 1919 is Rs. 35791·57.
C. A. Hewavitarne. 2463, 7th January, 1920
පත්ථාවනා. PREFACE.
විචිත්තචිත්තම්බුජකානනං සතං විකාසයන්තං තමධංසිනං සනං, සුසුද්ධසද්ධම්මමයූඛමණ්ඩලං ජිනංසුමාලිං පණමාමි සන්තතං.
තෙන තෙන නිදානෙන තාදිනා ‘වයවාදිනා, වචානි යානි කන්තානි වුත්තානි පීතිවෙගතො.
තානි සබ්බානි එකජ්ඣං සංහරිත්වාන සාධුකං, උදානෙසුං උදානන්ති ධම්මසඞ්ගාහකා පුරෙ.
තදුදානං ද්විධා හොති ගාථාවාක්යප්පභෙදතො භාසිතානං වසෙනාපි තිධා පුන සමීරිතං,
සුත්තෙ ඛග්ගවිසාණම්හි යමුදානමුදාහටං, සමීරයුං තං පච්චෙකමුනීනං භාසිතන්ති හි.
ථෙරථෙරීන ගාථාසු උදානං යමුදීරිතං, භාසිතං සාවකානන්ති භාසිතං පුබ්බකෙහි තං.
“අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං” එවමාදීනි සත්තෙව භාසිතානි පරානිපි.
තානි තානි හි සබ්බානි පීතිවාක්යානි සබ්බසො, සමාරූළ්හානි සඞ්ගීතිත්තයං තෙහ සමග්ගහුං.
භාසිතං යං මුනින්දස්ස තත්ථ තත්ථ උදාහටං, අත්තනො ධම්මසංවෙගපීතිපාමොජ්ජදීපනං.
තදෙවෙත්ථ හි සඞ්ගීතිකාරකාචරියා පුරෙ සාසනඞ්ගෙසු නවසු උදානඞ්ගන්ති සඞ්ගහුං, ඛුද්දකානං නිකායස්මිං අ කත්වාන පාළිතො.
අසීති චෙත්ථ සුත්තන්තා වග්ගතො අට්ඨකං භවෙ, අඩ්ඪනවමත්තෙහි භාණවාරෙහි සංයුතං.
මහාමහින්දෙන මුනින්දසූනුනා මහාමහින්දාදිහි වන්දිතෙන, මහාරහන්තෙන හතන්තකෙන මහාදිකා අට්ඨකථා’හතා ඉධ
සුසණ්ඨිතා යා නිපුණත්ථවණ්ණනා පසංසියා සීහලභාසයා චිරං, අථො පනිස්සාය තයං පන’ස්සා විදෙසියානම්පි සදත්ථසිද්ධියා.
සමයං අවිලොමිය’ච්චනීයං අරියානං හි මහාවිහාරියානං, සුහිතං සහිතස්ස යුත්තමත්ථං අපරාසට්ඨකථාසු සාගතං ච.
කවිනා සිරිධම්මපාලථෙර චරියෙනාරියසම්මතෙන සම්මා, සහිතාණ්ණවපාරදස්සිනා’යං කරියිත්’ට්ඨකථා උදානකානං.
පරමත්ථපදීපනා පනස්සා පරමත්ථාදි විවාදභෙදනෙන, පරමං පරමත්ථදීපනීති අකරිත්ථානුගතං පසත්ථනාමං.
අපාකටා තථඤ්ඤත්ර පාකටාත්ර පදිස්සරෙ සනිරුත්තිනයා ධම්මනිණ්ණයා කවිමානියා.
සදෙසදෙසන්තරියානමත්ථ මසංසයං සාධයි සා චිරස්සං, නිරාකුලා පාලිපදාවලීනං සුභප්පභාවං සුවිභාවයන්ති.
ලඞ්කාය මකලඞ්කාය යාව රජ්ජොදයාදිනො රාජිනො රාජසීහස්ස සීහලින්දස්ස පාපිනො.
තතො පරං තෙන නරාධිපෙන පදුට්ඨචිත්තෙන කුදිට්ඨිකෙන, සද්ධම්මගන්ථානි චිරන්තනානි සත්ථානි ච’ඤ්ඤානි විනාසිතානි.
සුචිනට්ඨාවසිට්ඨානි පොත්ථකානප්පකානි හි සුරක්ඛිතානි සූරීහි භාරධාරීහි සාසනෙ.
මරම්මවිසයා චෙව සියාමවිසයාපි ච පුනානෙසුං දුල්ලභානි පොත්ථකානීහ සීහලෙ.
පුනප්පුන පනෙතෙසං ලෙඛනෙ පරිවත්තනෙ නෙකාකාරවිකාරා හි සංභූතා ලිපිකාරජා.
අනත්ථා තත්ථ සංයුත්තා සාත්ථා අත්ථඞ්ගතා භවුං, අබුධාබුධිකානං න සුඛං පඨනපාඨනෙ.
තස්මා සාට්ඨකථං සොධාපෙත්වාන පිටකත්තයං මුද්දාපනමභිච්ඡන්තො අත්තාධීනධනබ්බයා.
සම්බුද්ධමාමකො කාමං ධම්මිකො සාසනත්ථිකො දුක්ඛසංතරණාසංසී සයිමන් හෙවාවිතාරණො.
නියාමෙත්වා සමාහූය සොදරෙ සාදරෙ තයො, යසො සෙසං ගතො ‘සෙසං විධිං මුද්දාපනෙ සයං.
තතො කතා පණ්ඩිතසඞ්ඝමණ්ඩිතා සභා සුභා තෙහි තදත්ථසාධිකා, තස්සාධිකාරී අනුජෙට්ඨසොදරො එඩ්මන්සමඤ්ඤො ධිතිමාසි පුඤ්ඤවා.
තහිං සමාරම්භිය කිච්ච කිච්චං ගතො දිවං සොපි සතො’තිසීඝං, කනිට්ඨභාතා පුන රඞ්ගලිස තිකිච්ඡකො ආසි සුධී පධානො.
අථො අජ්ඣෙසිතො තෙන සොගතෙන හිතෙසිනා විසදීකරණෙ’මිස්සා උදානට්ඨකථාය’හං.
යතිසඞ්ඝපතී ස ධම්මකිත්ති සිරිවාගිස්සර දෙවරක්ඛිතාඛ්යො, පරිවෙණොපපධානතං දධානො සිරිවිජ්ජොදය නාම විස්සුතස්මිං
සදෙසියානි සුචිරන්තනානි විදෙසියානි’පි ච පොත්ථකානි, සමික්ඛමානො කලුසං චිරට්ඨං නිරාකරිං භූරිපරිස්සමෙන.
වාගිස්සරාචරියතං පිටකත්තයෙතො වාගිස්සරොව විදුරො විදුරෙහි පුජ්ජො, විජ්ජොදයාඛ්ය පරිවෙණපතී සිරීමා ඤාණිස්සරාඛ්ය යතිසඞ්ඝපතී සතීමා.
ජපිතානිහ භාරියානි යානි සුවිරද්ධානි පදානි කඞ්ඛියානි, චරිමාය විසුද්ධියා සතානි විජටෙත්වා පටිසඞ්ඛරී ඛතානි.
සද්ධම්මොදය නාමස්මිං පරිවෙණෙධිවාසිනා සිරිසද්ධම්මවාගීසවිනයාචෙරනාමිනා, සිද්ධත්ථථෙරපාදෙන සොධිතං පටිපොත්ථකං භියොත්තසො සොධනෙමිස්සා සමුපත්ථම්භකං භවි.
මුනිධම්මපදත්ථපාලනත්ථං ඉති’හං දෙසවිසොධනත්ථමෙත්ථ අකරිං විරියං හියං පසත්ථං තදිදං හොතු සතං මුදොදයත්ථං.
මුනිධම්මපථෙ පවීණපඤ්ඤා චරියානං චරියො මමෙත්ථ මොදෙ, නහි මානමදප්පමත්තචෙතො කවිමානීජනමානනාවමානං.
විජ්ජාපභො නිඛිලපණ්ඩිතසෙඛරාභො විජ්ජාපුතිං විරමිහ’ත්ථිතං , විජ්ජත්ථිකෙසු සදයො සමුපාදයං යො විජ්ජොදයාඛ්යපරිවෙණපහූ බභූව.
විජ්ජාසිතෙහගතිචයං අභිසෙවයං යො පඤ්ඤප්පදීපමමලං මම ජාලයී සො, සඞ්ඝඞ්ගතං සිරිසුමඞ්ගලසඞ්ඝනාථං ථෙරුත්තමං ගරුතමං තමහං සරාමි.
විචට්ටකාමී සිරිවට්ටගාමිනා සුකාරිතෙ තිස්සවනාමවිස්සුතෙ මහාවිහාරෙ ගිරිලෙන භාසුරෙ අධිස්සරො ධම්මධරො’සි ධීරො.
නීයානනීයාණිකසාසනං මං විනෙසි සම්මාමුනිනීතියං යො, සඞ්ඝං ගතං තං සුමනාභිධානං සදා මුදාචෙරවරං සරාමි.
චිරතරම්හ දෙසදූසිතානං අපහරණෙන සුපුඤ්ඤසඤ්චයං යං, පරමසිවපදප්පදං පධානං සමුපචිතං තදිදං ගරූනමත්ථු.
සංසාරසාගරං’නෙන පාණිනො කසිරාකරං තරන්තු තරතු සොපි සයිමන් හෙවාවිතාරණො.
බුද්ධෙ ගීතවරෙ වස්සෙ පුස්සෙ පුණ්ණමියං හ’යං මුද්දාපිතා චන්දවාරෙ සමත්තා විසදීකතා.
Bihalpola Siri Dewarakkhita (බුද්ධවර්ෂ 2463 පුස්ස පුණ්ණමී දින සඳහන් වේ)