චෛතසික සහ රූප වල ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන.pdf

කතෘ :
රමිත් චන්දූප
පිටු ගණන :
43
බාගත කිරීම් ගණන :
1,074
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-11-23
ගොනුවේ ප්‍රමාණය :
8.6 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 22

මෙම කෘතිය අභිධර්මයේ එන රූප 28 සහ චෛතසික 52 වල ලක්ෂණ, රස, පච්චුපට්ඨාන සහ පදට්ඨාන යන චතුර්විධ න්‍යායයන් මැනවින් පහදා දෙන කෙටි අධ්‍යයන සටහන් පෙළකි.

ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇති මෙහි අභිධර්ම පිටකය, අට්ඨකථා සහ විශුද්ධිමාර්ගය ඇසුරින් එක් එක් රූප හා චෛතසික ධර්මයන් පිළිබඳ විස්තර වගුගතව සහ පැහැදිලි ලෙස දක්වා ඇත.

රමිත් චන්දූප විසින් අන්තර්ජාලය සහ ටෙලිග්‍රෑම් නාලිකාව (අභිධර්ම පුස්තකාලය) ඔස්සේ බෙදාහැරීම පිණිස සකස් කර ඇති ධර්ම පුස්තකයකි.