මහා ධම්මපාල ජාතකය - 2021.pdf
- කතෘ :
- නා උයනේ අරියධම්ම හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2020
- මුද්‍රිත වර්ෂය :
- 2020
- පිටු ගණන :
- 73
- බාගත කිරීම් ගණන :
- 547
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-06-06
- ගොනුවේ ප්‍රමාණය :
- 491 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක, ත්‍රිපිටක ධරාචාර්ය, අති පූජනීය නා උයනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අතර, පූජ්‍ය නිකපිටියේ ගුණරතන හිමියන් විසින් නව සැකසුම සිදුකොට ධර්මදානය පිණිස සම්පාදිත ග්‍රන්ථයකි.
බුද්ධත්වයක් සඳහා බෝසත්වරුන් පෙරුම් පුරන ආකාරය, මනෝප්‍රණිධාන හා වාක්ප්‍රණිධාන අවධි, අෂ්ට ධර්ම සමෝධානය, නියත විවරණ ලැබීම, දූරේ-අවිදූරේ-සන්තිකෙ නිදාන සහ අවසානයේ මහා ධම්මපාල ජාතක දේශනාව මනාව විස්තර කෙරේ.