පිරිවෙන් පාලි භාෂාව 4 ශ්‍රේණිය.pdf
old version
- පිටු ගණන :
- 176
- බාගත කිරීම් ගණන :
- 551
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-26
- ගොනුවේ ප්‍රමාණය :
- 7.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ මූලික පිරිවෙන් 4 වන ශ්‍රේණියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසුන් උදෙසා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර ප්‍රකාශයට පත් කරන ලද පාලි භාෂා පෙළපොතයි.
පාලි ව්‍යාකරණ මූලධර්ම සහ සාහිත්‍ය කොටස් සරලව අධ්‍යයනය කළ හැකි වන පරිදි සකස් කර ඇති මෙහි අක්‍ෂර මාලාව, සන්ධි, නාම පද හා විභක්ති විභාගය, විවිධ සමාස ක්‍රම, තද්ධිත හා කෘදන්ත නාම මෙන්ම කාව්‍ය විචාරය පිළිබඳ මූලික කරුණු ඇතුළත් පාඩම් 20කින් සමන්විත වේ. පාඩම් ආශ්‍රිත අභ්‍යාස, අත්වැල (පදරුත්) සහ අමතර සටහන් ද මෙහි අන්තර්ගතය.