සන්න සහිත සම්මා දිට්ඨි සූත්‍රය - මුල්ලේපිටියේ අරියවංස හිමි 1899.pdf
- කතෘ :
- මුල්ලේපිටියේ අරියවංස හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1899
- මුද්‍රිත වර්ෂය :
- 1899
- පිටු ගණන :
- 38
- බාගත කිරීම් ගණන :
- 552
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායට අයත් සම්මාදිට්ඨි සූත්‍රයේ පාලි පාඨය සහ ඊට අදාළ පදගත සිංහල සන්නය මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.
මෙම සන්න ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ මුල්ලේපිටියේ සුවිශුද්ධාරාමාධිපති අරියවංසතිලක මේධංභිධාන මහාස්ථවිරයන් වහන්සේ විසිනි. අඹගහපිටිය-අමරපුර ගණප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ විසින් මෙය පරීක්ෂා කර ප්‍රතිශෝධනය කර තිබේ.
සයිමොන් ප්‍රේරා ජයසිංහ ස්කූල්මාස්ටර් මහතාගේ ප්‍රකාශනයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2413 (ක්‍රි.ව. 1899) වැලිතොට විද්‍යාරත්නාකර යන්ත්‍රාලයේදී මෙම කෘතිය මුද්‍රණය කරවා ඇත. ග්‍රන්ථය අවසානයේ ශුද්ධි පත්‍රයක් ද ඇතුළත් වේ.