සන්න සහිත වෙලාම සූත්‍රය - විලියම් ප්‍රේරා 1892.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1892
- මුද්‍රිත වර්ෂය :
- 1892
- පිටු ගණන :
- 17
- බාගත කිරීම් ගණන :
- 472
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 2.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය අංගුත්තර නිකායේ නවක නිපාතයට අයත් වෙලාම සූත්‍රයේ පාලි පාඨය සහ එහි සිංහල සන්නය ඇතුළත් කොට සකස් කරන ලද්දකි. අනේපිඬු සිටුතුමා අරබයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වෙලාම මහා දානය සහ විවිධ දක්ෂිණාවන්ගේ ආනිසංස පිළිබඳ විස්තර මෙහි අන්තර්ගත වේ.
නමක් සාමින්වහන්සේ නමක් ලවා ලිපිදොස් පහකරවා කැකුළේගේ විලියම්ප්රේරා මහතා විසින් මෙම කෘතිය 1892 වර්ෂයේදී කොළඹ ලක්රිවිකිරණ මුද්‍රණාලයේදී මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.