10 Anguttara Nikaya 1.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1923
- මුද්‍රිත වර්ෂය :
- 2007
- පිටු ගණන :
- 522
- බාගත කිරීම් ගණන :
- 2,021
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-22
- ගොනුවේ ප්‍රමාණය :
- 98 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවන් විස්තර කෙරෙන අටුවා ග්‍රන්ථය වන භදන්තාචරිය බුද්ධඝෝස මහා තෙරුන් විසින් රචිත ‘මනොරථපූරණී’ නම් අංගුත්තරනිකායට්ඨකථාවේ ප්‍රථම භාගයයි. සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක ප්‍රකාශන මාලාවේ (Simon Hewavitarne Bequest) 15 වන වෙළුම ලෙස මෙම කෘතිය පළ කර ඇත.
විද්‍යාලංකාර පරිවේණාධිපතිව වැඩවිසූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්ථවිරයන් වහන්සේ විසින් මුලින් ශෝධනය ආරම්භ කළ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යවර විද්‍යාලංකාර පරිවේණාධිපති ධම්මකිත්ති සිරි ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් පැරණි සිංහල හා බුරුම පුස්කොළ පොත් ආශ්රයෙන් සංශෝධනය කර මුද්‍රණය සඳහා සකස් කරන ලදී.
මෙම පළමු භාගය තික නිපාත වණ්ණනාව අවසානය තෙක් විස්තර අන්තර්ගත වන පරිදි සම්පාදනය කර ඇති අතර, ආචාර්ය චාල්ස් අල්විස් හේවාවිතාරණ සහ සිරිනාථ කුමාරදාස මුණසිංහ යන මහත්වරුන්ගේ භාරකාරත්වයෙන් යුතුව 1923 දී පිටකොටුවේ සරස්වතී ශාලාවේ පිහිටි ත්‍රිපිටක මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ඇත. මෙහි දැක්වෙන්නේ සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලය මගින් 2007 වසරේදී සිදුකරන ලද ප්රතිමුද්රණයකි.
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARNE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death, He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 Volumes After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARNE who passed away on 10th January 1982 at the age of 94 had prior to her death, created the SOMAWATI HEWAVITARNE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarne and Somawati Hewavitarne Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
NOEL WIJENAIKE, NANDA AMARASINGHE, TISSA RATNATUNGE
2007
Somawati Hewavitarne Trust Office
No. 130, Maligakanda Road, Colombo 10, SRI LANKA.
PREFATORY NOTE.
With this issue of the Manoratha Purani I have much plea-sure in placing before the public the 15th Volume of the Simon Hewa vitarne Bequest. On the 17th January 1923 the 10th anni-versary of the death of Mr. Simon Hewavitarne a meeting of the Editor Theros was held at “Taksila” the residence of Mrs. Somavathie Hewavitarne the widow of the late Mr. Simon Hewavitarne and it was decided that as the commentaries to the Sutta Pitaka were nearing completion the task of editing the Vinaya Pitaka and Abhidhamma Pitaka commentaries should be begun. It was further decided to publish the Catu Bhanavara Atthakatha and the Sutta Sangha Atthakatha, two works which it was thought should be included among the Simon Hewavitarne Bequest.
The unpublished works have been allotted to the follow-ing Theros: Morontuduwe Dhammananda Thero-The Itivuttaka Atthakatha, Madugalle Siddhartha Nayaka Thero } Vimana Vatthu Atthakatha Morontuduve Dhammananda Thero } Kahave Sri Sumangala Ratanasara Nayaka Thero - Patisambhidha Atthakatha, Vidurupola Piyatissa Nayaka Thero - The Samyutta Atthakatha, “ “ The Jataka Atthakatha. Pinwatte Seelananda Nayaka Thero - The Apadana Atthakatha Ratmalane Sri Dhammananda Nayaka Thero - Papanca Sudani These are well in hand.
The 2nd part of the Digha Nikaya Atthakatha viz., the Sumangala Vilasini is nearly completed. As was previously men-tioned 1000 copies of each commentary were printed of which 500 were distributed free. The cost of printing up to 31st March 1922 is Rupees 59,928 and 53 cents and the income from the sale of books is Rupees 16,079 and cents 91 leaving a net expenditure of rupees 43,848 and cents 62.
The present work was begun by Sri Dharmakirti Sri Dhammarama Nayaka Thero but owing to his demise the ed-iting of the work was entrusted to his distinguished successor Ratmalane Sri Dhammananda Nayaka Thero.
The term Manoratha Purani or the wish fulfiller might ap-propriately mean as the learned editor thinks that this commen-tary saw the fulfilment of Buddhagosha’s desire of writing the Pali commentaries of Ceylon. The 2nd part of the Manoratha Purani is well in hand.
The thanks of the public are due to the learned Nayaka Thero for his labour of love. Since this note went to the Press the death has occurred of Pinwatte Seelananda Nayaka Thera which took place on the 29th May, 1923 at Pinwatte Saddharmakara Pirivena at Pinwatte. His death is a great loss to the Buddhist community and to Pali Scholarship. “Anicca Vata Sankhara.”
C. A. Hewavitarne
Colombo, 9 Julle 2466 / 1923.
විඤ්ඤාපනං PREFACE.
සිරීඝනසුගතතථාගතො අම්හාකං සත්ථා අනඤ්ඤසාධාරණකාරුණ්යා සීතලහදයො පූරිතපාරමීබලෙ දසබලො අස්ස සාතා පරමහිතස්ස විධාතා වත්තා පවත්තා අද්ධස්ස තිසරණතා සකලං පාවචනං වෙනෙය්යාසයානුරූපං විචිත්තනයං සංඛං පකාසෙසි සදෙවකෙ ලොකෙ, ධරමානෙ ච භගවති සුතධර කථානීහාරා අනුබුද්ධාවෙව බුද්ධසාවකා තමෙතං ධාරිංසු උපාතක්ඛීහිතං, පරිනිබ්බුතෙ ච පන භගවති අනුබුද්ධමහා සාවකමහාකස්සපාදයො ඛීණාසවා යථාධාරිතං සංගායිංසු, තතො භදන්තයසත්ථෙරාදයො ඛීණාසවා ච අනුබුද්ධමොග්ගලිපුත්තතිස්සත්ථෙරාදයො ඛීණාසවා ච අනුසන්ධනායිංසු තදෙතං අනතීතසත්ථුකං පාවචනං සාට්ඨකථං. තතියසඞ්ගීතියා පරියොසිතාය අනුබුද්ධමොග්ගලිපුත්තතිස්සත්ථෙරවරණත්තියා ලංකාදීපප්පසාදකො අරහා මහාමහින්දත්ථෙරො සත්ථු පරිනිබ්බානතො තින්නං වස්සසතානමුපරි ඡත්තතිංසතිමෙ වස්සෙ ලංකාධිපස්ස රඤ්ඤො දෙවානම්පියතිස්සස්ස පඨමෙ වස්සෙ යථාධාරිතං අසෙසං පාවචනං සාට්ඨකථං ඉධානෙසි, සො පනායසමා නිකායන්තර ලද්ධීහි අසංකරං සීහලභාසාය ඨපෙසි තා අට්ඨකථායො, සසිස්සෙහි මහාඅරිට්ඨත්ථෙරාදීහි චතූහි ච සංගීතිං කාරෙසි යථාධාරිතං යථාඨිතං, තතො අපරභාගෙ සත්ථුපරිනිබ්බානතො චතුන්නං වස්සසතාන මුපරි චත්තාලීසතිමෙ වස්සෙ ලංකාධිපතිස්ස වට්ටගාමණීඅභයමහාරඤ්ඤො අමච්චමණ්ඩූතරං ජනපදදීපං නිස්සාය මාතුලජනපදෙ ආලොකලෙණවිහාරෙ සන්නිපතිතා පඤ්චසතා අරහන්තො පභින්නපටිසම්භිදා සාට්ඨකථං පාවචනං අනුසන්ධනායිත්වා පඤ්චමිං පොත්ථකාරූළ්හසංගීතිමකංසු, පොත්ථකාරූළ්හසංගීතිතො පඤ්චවස්සසතපරිමාණෙ කාලෙ සමතික්කන්තෙ අනුරාධපුරෙ සිරිනිවාසපරනාමධෙය්යමහානාමනාමෙ රඤ්ඤෙ රජ්ජං කාරෙන්තෙ පරමවිසුද්ධසද්ධාවුද්ධිවිරියාදිපතිමණ්ඩිතො භදන්තබුද්ධඝොසාචරියත්ථෙරවරො නිජාචරියමහාඛීණාසවෙන භදන්තරෙවතත්ථෙරෙන ව්යාපාරිතො ජම්බුදීපා ඉධාගම්ම සුනිපුණවිනිච්ඡයස්ස මහා විහාරියස්ස ආයස්මතො සංඝපාලත්ථෙරවරස්ස සන්තිකෙ සීහලට්ඨකථායො සබ්බා ච ථෙරවාදෙ උග්ගණ්හිත්වා විසුද්ධිමග්ගකරණෙන සමාරාධිතථෙරවංසප්පදීපො මහාවිහාරියත්ථෙරගණො තිස්සොපි මූලට්ඨකථායො සීහලභාසාපනෙත්වා කඤ්චුකසදිසං මාගධාය නිරුත්තියා පරිවත්තෙසි. තතොපප්පභුති සකලම්පි සාට්ඨකථං තෙපිටකගන්ථතං භාසන්තරවිරහිතං මූලභාසායෙව ලංකායං පට්ඨමහොසි දෙසන්තරිකෙසු ච සාසනිකෙසු විත්ථාරිකං බාහුජඤ්ඤං.
චිරකාලප්පවත්තිතා සායං පොත්ථකපන්තී එතරහි න සුවිසුද්ධා පාඨන්තරෙහි ච ලෙඛකදොසෙහි ච බහුසො සංකිණ්ණා.
භදන්තබුද්ධඝොසාචරියමහාථෙරවරවිරචිතාසු තෙපිටකට්ඨකථාසු ධම්මකථිකපුබ්බභාවානං විචිත්තපටිභානජනනතො චෙව සබ්බාගමසංවණ්ණනමනොරථසිද්ධිනිමිත්තතො ච මනොරථපූරණී අනුගතත්ථනාමධෙය්යා අංගුත්තරනිකායට්ඨකථා ලෙඛකදොසෙහි බහුසො සංකිණ්ණා දිස්සතීති මඤ්ඤමානෙහි සාසනපාලනෙකෙහි යතීහි සමාභිමතො සුවිදිතසද්දාගමො මහාවිහාරියො අම්හාකමාචරියවරො විද්යාලංකාරමහාවිද්යාලයාධිපො ත්රිපිටකවාගීස්සරාචරියොපසංඛ්යාතො සිරීසෙලගුග්ගසෙලනගරෙ උපොසථපුප්ඵාරාමප්පධානසෙනෙසු මහාවිහාරියවංසානෙකනුනෙතුපමුඛකාරකයතිගණෙහි සම්භාවිතො ධම්මකිත්තිසිරීධම්මාරාමාභිධානො ලංකායං පච්ඡිමදිසානුදිසාසු පධානසඞ්ඝනායකත්ථෙරො ඉමං අංගුත්තරනිකායට්ඨකථං ඉතො අට්ඨාරසවස්සතො පුබ්බෙ යථාවිධි පරිසොධෙසි.
පච්ඡාපි කොලම්බනගරෙ ලද්ධරාජසම්මානස්ස පරිසුද්ධවෙස්සාවංසිකස්ස හෙවාවිතාරණමුදලිමන්තිනො තතියපුත්තෙන සයිමන් හෙවාවිතාරණ ඉතිප්පතීතෙන මහාසයෙන සාට්ඨකථාපාවචනප්පචාරනිරතෙන විහිතවිධිමනුගන්තෙන තංකතිවෙධනමනුභවතො සොගතෙන චාර්ලස් අල්විස් හෙවාවිතාරණ ඉතිඛ්යාතෙන ආගලවෙජ්ජාචරියෙන ත්රිපිටකමුද්දාපනසහායඅජ්ඣක්ඛෙන සමාරාධිතො දුතියවාරසොධනමාරද්ධොපි සමානො සග්ගපරායනො අහොසි සබ්බාරානං පලොකධම්මත්තා.
තතො තංසිස්සෙසු පධානසිස්සභූතො ධම්මකිත්තිසිරිධම්මානන්දාභිධානො පධානසඞ්ඝනායකත්ථෙරො යථොදිතසොධනෙන මුද්දිතඅංගුත්තරනිකායට්ඨකථං සිහළියපුරාණපොත්ථකෙනෙකෙන ච මරම්මපොත්ථකෙන ච සංසන්දෙය්ය යථානාවෙජ්ජකරණවිධි අනුසොධනමුපානයි.
නිට්ඨාපිතො චායං මුද්දාපනෙ තිකනිපාතවණ්ණනාපරියොසානො පඨමො භාගො සිරිඝනසුගතවස්සෙ රසධනබුද්ධිලොචනෙ මිථුනරවිමාසස්ස පඤ්චවීසතිමංසෙ ජෙට්ඨස්ස කාළපක්ඛෙකාදසමියං චන්දවාරෙති.
විඤ්ඤාපිතමිදං විද්යාලංකාරමහාවිද්යාලයාධිපතිනා රත්මලානගාමෙ පුරාණවිහාරායතනිකෙන ධම්මකිත්තිසිරීධම්මානන්දාභිධානෙන ලංකායං පච්ඡිමදිසානුදිසාසු පධානසඞ්ඝනායකත්ථෙරෙන මයා අනුසොධකෙනාති.
L. Siri Dhammananda, C: H. P.
19. 7. 23.