සන්න සහිත මල්ලිකොවාද සූත්‍රය - කොර්ණේලිස් 1894.pdf

කතෘ :
ඒච්. ඩී. කෝර්ණේලිස්
ප්‍රකාශිත වර්ෂය :
1894
මුද්‍රිත වර්ෂය :
1894
පිටු ගණන :
40
බාගත කිරීම් ගණන :
524
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
9.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 21

සන්න සහිත මල්ලිකොවාද සූත්‍රය යනු අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් මල්ලිකා දේවිය අරබයා දේශිත මල්ලිකොවාද සූත්‍රය සහ එහි සිංහල සන්නය ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි. මෙහි බණ ආරාධනා, දෙවනා ආරාධනා, නමස්කාර ගාථා සහ මෛත්‍රෙය වර්ණනා ආදියද සම්පිණ්ඩනය කර ඇත.

මෙම කෘතිය ඒච්. ඩී. කෝර්ණේලිස් මහතා විසින් උගත් ස්ථවිරපාදයන් වහන්සේ නමක ලවා ලිපිදෝෂාපහරණ වශයෙන් ශෝධනය කරවා ක්‍රි.ව. 1894 (බු.ව. 2438) දී විද්‍යාසාගර යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.