09 Samyutta Nikaya 3.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1930
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
252
බාගත කිරීම් ගණන :
1,492
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-05-21
ගොනුවේ ප්‍රමාණය :
43 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 127

සාරත්ථප්පකාසිනී නාම සංයුත්තනිකායට්ඨකථා (තතියො භාගො) යනු භදන්තාචරිය බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත සංයුත්ත නිකායේ අටුවාවයි. සයිමන් හේවාවිතාරණ පාලි අටුවා පෙළ යටතේ 31 වන වෙළුම ලෙස මෙහි මුල් මුද්‍රණය 1930 දී නිකුත් කෙරිණි.

මෙම තෙවන භාගය සංස්කරණය කරන ලද්දේ උඩරට අමරපුර මහනිකායේ මහානායක පණ්ඩිත විදුරුපොල පියතිස්ස මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි. සළායතන වර්ගය සහ මහා වර්ගය ඇතුළත් සූත්‍ර දේශනාවන්ගේ ගැඹුරු අර්ථ විවරණය මෙහි අන්තර්ගත වේ. අනගාරික ධර්මපාලතුමා සහ එස්. කේ. මූනසිංහ මහතාගේ මූලිකත්වයෙන් හා භාරකාරත්වයෙන් පළමු වරට මුද්‍රණය කරන ලද මෙය පසුව සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලය මගින් නැවත මුද්‍රණය කර ඇත.

PUBLISHERS NOTE

The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.

His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.

We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.

May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.

Noel Wijenaike, Nanda Amerasinghe, Tissa Ratnatunge (Somawati Hewavitarane Trust Office, Colombo, 22-05-2008)

PREFATORY NOTE.

With the issue of this volume, the 3rd Part of the Samyutta Nikāya Commentary, we have much pleasure in placing before the public the 31st volume of the Simon Hewavitarne Bequest Series.

The editing of this volume is done by the Ven’ble Pandit Vidurupola Piyatissa Mahā Nāyaka Thero of the Up-country Amarapura Sect, Bambarakele Vihare, Nuwara Eliya, to whom our thanks are due.

We have the pleasure to announce that the Third Part of Jātakaṭṭhakathā by the same editor is nearly ready and will be out soon.

Anagarika Dharmapala, S. K. Moonesinghe. (Tripitaka Publication Office, Maligakanda, Colombo. September 20, 2474 / 1930)

PREFACE. මුඛබන්‍ධසො.

යං ඛො මයා ඉමිස්සා සංයුත්තනිකායට්ඨකථාය සොධනපති වත්තබ්බං සබ්බම්පි තං පඨමදුතියභාගෙසු මුඛබන්‍ධෙ වුත්තමෙවාති න පුන වුච්චතෙ.

පරන්තු යො මං ඉමාය අට්ඨකථාය පටිසඞ්ඛරණෙ නියොජෙසි සො රතනත්තයමාමකො චාර්ලස් අල්විස් හේවාවිතාරණාභිධානො ත්‍රිපිටකමුද්දාපනසභායජ්ඣක්ඛො මහාසයො ගහපති අනිට්ඨිතෙයෙවස්සා ඉමිස්සා තතියභාගපටිසංඛරණෙ කාලමකාසි යථා තං අනිච්චා අද්ධුවා අනස්සාසිකා ච සබ්බෙ සඞ්ඛාරා.

ඉමස්ස පන මෙ තතියභාගස්ස පටිසංඛරණං පුරිමභාගද්വയතො අතීව බලවප්පායාසකරමහොසි පටිපොත්ථකස්ස ස්‍යාමක්ඛරපොත්ථකතො ලෙඛාපිතත්තා තස්ස ච බහුසො සීහලක්ඛරපොත්ථකෙන විසදිසත්තා.

තෙනෙව හෙතුනා මහතා පරිස්සමෙන සොධිතස්සාපිමස්ස තතියභාගස්ස පසංසතරා සුද්ධීති න මයා සක්කයෙ මඤ්ඤතුං වත්තුං වා. ධරණීධරධරිතපරගුණපරමාණවො සදයහදයා සන්තොයෙවෙත්ථ විදුරවරප්පමාණං. යස්මා ච දිස්සන්තෙව පුරිමභාගෙසුපි මම පමාදබලෙන පතිතානි කානිචි අසොධිතට්ඨානානි තස්මා මමායමායාචනා සබ්බානිපි තාදිසානි සදොසට්ඨානානි පරියත්තිධරෙහි බහුස්සුතෙහි ඛමිතබ්බානි සොධෙතබ්බානි ච ලොකසාසනමනුග්ගණ්හන්තෙහිති.

කිඤ්චෙතරහි මය්හං ඉමිනා පටිසඞ්ඛරණෙන පරිපුණ්ණායං සංයුත්තනිකායට්ඨකථා පඨමවාරෙ සීහලක්ඛරෙහෙව මුද්දාපිතා සමානා ආයතිසොධකානං මුද්දාපකානඤ්ච පරිස්සමලහුතාය භවිස්සති නූනන්ති මඤ්ඤමානොහං පරං පීතිසොමනස්සං භජාමි පත්ථෙමිචායං. මයා මහන්තං පරිස්සමමඞ්ගීකරොන්තෙනෙවං සංසොධිතාහි සබ්බථා ච සංයුත්තනිකායට්ඨකථා සාසනට්ඨිතියා චිරං තිට්ඨතූති.

යෙ පන තෙ සයිමන් ඇලැක්සැණ්ඩර් හේවාවිතාරණො චාර්ලස් අල්විස් හේවාවිතාරණො චාති ද්වෙ සාසනමාමකා ගහපතයො ත්‍රිපිටකමුද්දාපනසභාය පුරිමතරජ්ඣක්ඛධුරන්ධරා අහෙසුං සගණපරියුට්ඨානා තෙ ච භොන්තො ඉමිස්සා අට්ඨකථාය පඨමපටිසඞ්ඛරණෙ නියුත්තා දිවඞ්ගතා මහාථෙරවරා ච සබ්බෙ ඉමිනා පුඤ්ඤෙන සුඛී භවන්තු.

සළායතනවග්ග-මහාවග්ගවණ්ණනා සමෙතොයං සංයුත්තනිකායට්ඨකථාය තතියභාගො ත්‍රිපිටකමුද්දාපනසභාය සම්පති අජ්ඣක්ඛධුරං ධරන්තෙහි පරමසොගතෙන සිරිමතා අනගාරික ධම්මපාලමහොදයෙන චෙව තස්ස භාගිණෙය්‍යෙන සිරිනාථ කුමාරදාස මූනසිංහෙන චාති ද්වීහි සොගතෙහිෙව මුද්දාපෙත්වා පාකටී කතො අහොසි.

ඉමාය ච පන අට්ඨකථාය පඨමදුතියභාගානං පටිසංඛරණෙ මම විසෙසෙන අලවතුගොඩ දෙවරක්ඛිතනාමෙන භික්ඛුනා ථෙරවාසිකෙන තථා ඉමස්ස තතියභාගස්ස පටිසංඛරණෙ මය්හං සිස්සභූත පාමොක්ඛස්ස නුවරඑලියෙ විමලබුද්ධිත්ථෙරස්සච්චෙව මම ච සිස්සස්සෙව විදුරුපොලබුද්ධපියනාමෙන භික්ඛුනා ච පටිපොත්ථකවාචනාදීසු සබ්බකිච්චෙස්වත්ථෙහි මහා උපත්ථම්භො කරීයීථාති මයා කතඤ්ඤුතායානුස්සාරීයතෙ.

සංවණ්ණිතපදානුක්කමණිකා පනෙතිස්සා විසුං පොත්ථකවසෙන මුද්දාපිස්සතෙති.

විදුරුපොල පියතිස්ස මහානායකත්ථෙරො. (Abinavarama Vihare, Nuwara Eliya. 20th September 2474 / 1930)