සන්න සහිත කාමභොගී සූත්‍රය - ආගිරිස් පීරිස් 1898.pdf

කතෘ :
උගත් ස්වාමීන්වහන්සේ කෙනෙක්
ප්‍රකාශිත වර්ෂය :
1898
මුද්‍රිත වර්ෂය :
1898
පිටු ගණන :
25
බාගත කිරීම් ගණන :
472
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
5.2 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 13

අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් කාමභෝගී සූත්‍රය සහ එහි සිංහල සන්නය මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. කාමභෝගී පුද්ගලයන් දසදෙනා සහ ඔවුන් භෝග සම්පත් උපයන, පරිහරණය කරන හා බෙදාහදා ගන්නා ආකාරය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මෙහි අන්තර්ගතය.

මෙම සන්නය උගත් ස්වාමීන් වහන්සේ නමක විසින් සම්පාදනය කරන ලද අතර, පානදුරේ ඇතුලත් මුදලිපත් ආගිරිස් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් පානදුරේ සුවරිතෝදය අච්චුයන්ත‍්‍රාලයේදී බුද්ධ වර්ෂ 2442 (ක්‍රි.ව. 1898) දී මුද්‍රණය කරවා ඇත.