මෛථුනසංයෝග සූත්‍රය - තංගල්ලේ ඤාණවිමල හිමි 1896.pdf
- කතෘ :
- තංගල්ලේ ඤාණවිමල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1897
- මුද්‍රිත වර්ෂය :
- 1897
- පිටු ගණන :
- 18
- බාගත කිරීම් ගණන :
- 579
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 4.1 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් මෛථුනසංයෝග සූත්‍රය සහ එහි සිංහල සන්නය මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ. බ්‍රහ්මචර්යය රකින භික්ෂුවක් විසින් මෛථුනයෙන් වැළකී සිටිය ද මෛථුන සංයෝග හතක් (කාන්තාවන් හා සිනාසීම, සතුටු සාමීචි කථා පැවැත්වීම, ඇස් හමු වීම ආදී කරුණු) හේතුවෙන් බ්‍රහ්මචර්යය බිඳී යන ආකාරය සහ එයින් මිදීමේ වැදගත්කම මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ.
මිරිස්සේ අභිනවාරාමවාසී තංගල්ලේ ඤාණවිමල තිස්ස හිමියන් විසින් මෙම සන්නය සම්පාදනය කර ඇති අතර, කළුබෝවිල පදිංචි මුහන්දිරම්ගේ අප්පුසිඤ්ඤො ගෝමිස් මහතාගේ ප්‍රකාශනයෙන් බුද්ධ වර්ෂ 2440 (ක්‍රි.ව. 1897) දී කොළඹ ග්‍රන්ථප්‍රකාශ යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා ඇත.