08 Samyutta Nikaya 2.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1927
- මුද්‍රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 275
- බාගත කිරීම් ගණන :
- 1,549
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-21
- ගොනුවේ ප්‍රමාණය :
- 47 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සාරත්ථප්පකාසිනී නාම සංයුත්තනිකායට්ඨකථා - දුතියො භාගො යනු සුත්තපිටකයේ සංයුත්තනිකායට බුද්ධඝෝෂ මහා ථෙරයන් විසින් රචිත පාලි අට්ඨකථාවේ දෙවන භාගයයි. සිංහල අක්ෂරයෙන් මුද්‍රිත මෙම ග්‍රන්ථය සයිමන් හේවාවිතාරණ ත්යාගමාලාවේ (Simon Hewavitarne Bequest) 22 වන කාණ්ඩය ලෙස බු. ව. 2471 (ක්‍රි. ව. 1927) දී පළ විය.
මෙය සංශෝධනය කළේ උඩරට අමරපුර නිකායේ මහානායක, විදුරුපොල සිරිසුමඞ්ගලාරාමවාසී පණ්ඩිත විදුරුපොල පියතිස්ස මහා ථෙරයන් විසිනි. උන්වහන්සේ නුවරඑළිය අභිනවාරාම විහාරයේදී 1927 ඔක්තෝබර් 25 දින ලියූ පාලි ගාථාමය මුඛබන්ධයේ, රතනපාල ථෙර, සිරි දෙවරක්ඛිත නායක ථෙර, සිරි ඤාණිස්සර ථෙර සහ සිරි සරණඞ්කර ථෙර යන අය මෙම අට්ඨකථාවේ සංශෝධන කටයුතුවලට දායක වූ ආකාරය ද, පළමු භාගය සගාථවග්ගයෙන් අවසන් වූ බවත් මේ දෙවන භාගය ඛන්ධකවග්ගයෙන් අවසන් වන බවත් සඳහන් වේ. චාර්ල්ස් අල්විස් හේවාවිතාරණ මහතාගේ පෙරවදනේ ඉතිවුත්තක අට්ඨකථාව ද මුද්‍රණයට සූදානම් බව දැක්වේ.
මුල් සංස්කරණය භාරකරුවන් වූ වෛද්‍ය චාර්ල්ස් අල්විස් හේවාවිතාරණ සහ සිරිනාථ කුමාරදාස මුණසිංහ මහතුන් විසින් මාලිගාකන්ද ත්‍රිපිටක මුද්‍රණාලයේදී (The Tripitaka Publication Press) මුද්‍රණය කර ප්‍රකාශ කරන ලදී. මෙම පිටපත 2008 දී සෝමාවතී හේවාවිතාරණ භාරය විසින් කොළඹ 10, එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් හි මුද්‍රණය කරවූ නැවත මුද්‍රණයකි.
මෙහි නිදානවග්ගය සහ ඛන්ධකවග්ගය යන කොටස් දෙකේ අට්ඨකථාව අඩංගු වේ:
- නිදානවග්ගවණ්ණනා - නිදාන, අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභසක්කාර, රාහුල, ලක්ඛණ, ඔපම්ම, භික්ඛු සංයුත්ත
- ඛන්ධකවග්ගවණ්ණනා - ඛන්ධ, රාධ, දිට්ඨි, ඔක්කන්ති, උප්පාද, කිලෙස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්ධබ්බ, වලාහක, වච්ඡගොත්ත, ඣාන සංයුත්ත
PUBLISHERS NOTE
The late Mr. SIMON ALEXANDER HEWAVITARANE, who in his life time had begun to publish the TRIPITAKA, left a bequest for its completion after his death. He died suddenly on 17th January 1913 and in accordance with his wishes his Trustees had published the Commentaries on the Text in 49 volumes. After seventy years these books are no longer readily available.
His widow Mrs. SOMAWATI HEWAVITARANE who passed away on 10th January 1982 at the age of 94, had prior to her death, created the SOMAWATI HEWAVITARANE TRUST to carry on the good work started by her late husband and bequeathed her entire estate to this Trust.
We the Trustees of the Somawati Hewavitarane Trust, having seen the need to re-print the Commentaries, have undertaken this task to help both the student and teacher of the Dhamma and in the hope that this act of ours will help to preserve the Noble Teachings of the Blessed One for the benefit of the future generations and thereby prolong the life of the Buddha Sasana by many more thousands of years.
May the fruits of this meritorious act help the late Simon Alexander Hewavitarane and Somawati Hewavitarane Maha Upasikawa in Sansara and towards their final attainment of Nibbana.
Noel Wijenaike, Nanda Amerasinghe, Tissa Ratnatunge; 2008-05-08, Somawati Hewavitarane Trust Office, 130, Maligakanda Road, Colombo-10, Sri Lanka
PREFATORY NOTE.
With the publication of the Second Part of the Samyutta Nikāya Commentary I have much pleasure in placing before the public the 22nd Volume of the Simon Hewavitarne Bequest Series. The editing of this Volume is also done by the Maha Nāyaka Thero of the Up-country Amarapura Sect the Ven’ble Widurupola Piyatissa.
I am intending with the consent of the learned Editor to issue the Index on completion of the work as a separate volume.
I am glad to mention that the Itivuttaka Commentary is ready for publication and will soon be out.
With regard to the finances necessary to carry on the work a sum of 10,000 rupees a year has been reserved from the estate of my brother.
I am issuing as a frontispiece the photograph of Mallikā Hewavitarne Lamaetani our beloved mother who is in her 82nd year, in respectful reverence of the great influence she has shed on her son’s life and ideals.
I beg to convey my heartfelt thanks to the reverend Editor.
C. A. Hewavitarne; 15. 11. 2471/1927, “Srinagar,” Colpetty, Colombo
PREFACE. අථ සාරත්ථප්පකාසිනියා සංයුත්තනිකායට්ඨකථාය (දුතියභාගස්ස) මුඛබන්ධො.
1. සිරිඝනවදනසරොරුහ- සම්භූතෙ හොති විජය චිරකාලං, භාරති සොරභවම්බුධි- පතරණසරණෙ සමත්තසත්තානං.
2. ආසාසන්තපරියන්තං ජයතෙ භුවි බුද්ධඝොසයතිනාමං, සහිතත්ථං විභජන්තෙන මුනයො යස්සානුභාවමභිමෙන.
3. තෙනෙව මහාමතිනා සංයුත්තාගම වරස්ස සාරත්ථං, රචිතාසි පකාසයතා සාරත්ථපකාසිනී නාම.
4. අට්ඨකථා යා සුනිපුණ-විනිච්ඡයා සබ්භි සම්මතා සුචිරං, අට්ඨකථාහිතරාහිපි දුට්ඨතරා සාසි දෙසසඞ්කිණ්ණා.
5. පාවචනස්ස චිරට්ඨිති-මිච්ඡන්තෙනා පරහිතාසයො සතතං, අනුජො යො පිරමතිනො අනගාරිකධම්මපාලස්ස.
6. මුද්දාපනාය විභවං පාල්යට්ඨකථානමත්තනො දත්වා, ලඞ්කාය පතිට්ඨාපෙසි තිපිටකමුද්දණසභං විභාවීනං.
7. ථෙරානුත්ථෙරානං අනුසාසනියා හතො ච නචිරෙන, අගමා තිදිවං සුමනො සයිමන්හේවාවිතාරණො සතිමා.
8. තස්සාප්යනුජො ධීමා ආයුබ්බෙදම්හි ආඞ්ගලෙ කුසලො, චාර්ලස් අල්විස් හේවා-විතාරණො යො මහාසද්ධො.
9 අජ්ඣෙක්ඛොභවි තස්සා තිපිටකමුද්දණසභාය තෙනාසි, සාරත්ථපකාසිනියා තස්සා සංසොධනත්ථමජ්ඣිට්ඨො.
10. දක්ඛිණලඞ්කාය මහා-තිත්ථපුරෙ රතනපාල ථෙරො යො, අධිපො සඞ්ඝස්ස මහා-මනන්දවෙහ ච පරිවෙණෙ.
11. සංසොධෙත්වා තං සො නිදානවග්ගත්ථවණ්ණනොසානං, මුද්දාපිතුමාරද්ධෙ යාතො තිදිවං අහො මහාවාදී.
12. අථ විද්යෝදයවිස්සුත-පරිවෙණෙ උපපධානතං යාතො, සිරිදෙවරක්ඛිතඉති-ඛ්යාතො යො නායකත්ථෙරො.
13. සො පටිපොත්ථකමෙතංඅඤ්ඤෙහිච පොත්ථකෙහිවාචෙන්තො, චාදස ඵලකානි සුධී සොධෙත්වාදසි මුද්දණායස්සා.
14. ඵලකානමපන තෙසං ඔසානොලොකනං අකා මතිමා, විද්යෝදයපරිවෙණා-ධිපො ච නෙතා යතිගණස්ස.
15. සිරිඤාණිස්සරථෙරො තිපිටකවාගීස්සරාඛ්යවිඛ්යාතො, තෙවාප්යුභො යතිසා නචිරෙනාහො දිවම්පයාතාසුං.
16. අථ භීමතිත්ථනගරෙ සෙලන්තායතනවිස්සුතෙ මතිමා, පරිවෙණෙධිපභූතො නෙතා සඞ්ඝස්ස තෙකසත්ථඤ්ඤූ.
17. සිරිසරණඞ්කර ථෙරො අජ්ඣිට්ඨො යො යථාවුත්තං, පටිපොත්ථකමඤ්ඤෙහිපි සංසන්දෙත්වා විසොධෙන්තො.
18. ඵලකාන්යදසි මුද්දා-පනාය චත්තාරි සොපි නචිරෙන, අජ්ඣක්ඛං පටිපෙසයි අත්ථාසුකත්තං නිවෙදෙන්තො.
19. අථ පටිපොත්ථකමඤ්ඤ ලිඛිතානිව පොත්ථකානි චෙ, සොළස ඵලකානි යථා-සංසොධිතමුද්දිතානෙසො.
20. පෙසෙන්තො මං බහුධා සාදරසම්භාවනාපුරෙක්ඛාරෙ, අට්ඨකථාය ඉමිස්සා අයාචි සංසොධනාය අජ්ඣක්ඛො.
21. සොහං තෙනජ්ඣිට්ඨො ඵලකාන්යට්ඨාදසාපි සෙසානි, නචිරෙන විසොධෙන්තො නිට්ඨාපෙසිං පඨමභාගං.
22. චතුතිංසතිඵලකො සො සගාථවග්ගත්ථවණ්ණනොසානො, සාරත්ථපකාසිනියා පඨමො භාගොසි මුද්දිතො පඨමං.
23. චත්තිංසතිඵලකොයං ඛන්ධකවග්ගත්ථවණ්ණනොසානො, සාරත්ථපකාසිනියා දුතියොභාගොති විඤ්ඤෙය්යො.
24. සංසොධිතා මයෙව-මභිකුරුතා පරිස්සමං විපුලං, සංයුත්තට්ඨකථායං හොතු චිරං සාසනට්ඨිතියා.
25. මුද්දාපිතොයමධුනා දුතියො භාගො යථොදිතෙනෙව, අජ්ඣක්ඛෙන සුඛත්ථං සයිමන්හේවාවිතාරණස්ස .
26. විදුරුපොලගාමජාතො කවිස්සරෙ චිරවන්තිකුලතිලකො, ස මහායති පියතිස්සො භදන්තපණ්ඩිත ඉතිස්සුතො ජයති.
විදුරුපොල පියතිස්ස (verse 26); 25th Oct., 2471/1927, Abhinavarama Vihara, Nuwara Eliya