පුරාණ සන්න සහිත බාලපණ්ඩිත සූත්‍රය - සාදිරිස් අප්පුහාමි 1893.pdf

කතෘ :
සාදිරිස් අප්පුහාමි
ප්‍රකාශිත වර්ෂය :
1893
මුද්‍රිත වර්ෂය :
1893
පිටු ගණන :
51
බාගත කිරීම් ගණන :
515
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-23
ගොනුවේ ප්‍රමාණය :
15 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 26

මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයට අයත් බාලපණ්ඩිත සූත්‍රය සඳහා රචිත පැරණි සිංහල සන්නය ඇතුළත් කෘතියකි. බාලයාගේ (නුවණ නැත්තාගේ) ලක්ෂණ, දුසිරිතෙහි යෙදීමෙන් මෙලොව පරලොව විඳින්නට සිදුවන දඬුවම් හා අපාය දුක් පිළිබඳවත්, පණ්ඩිතයාගේ ලක්ෂණ හා සුගතිගාමී විපාක පිළිබඳවත් මෙහි විස්තර කෙරේ.

මෙම පුස්තකය සමගි ස්ථවිරයන්වහන්සේ කෙනකුන්ලවා සංශෝධනය කරවා ගෙන ඉලේපෙරුම ආරච්චිගේ දොන් සාදිරිස් අප්පුහාමි විසින් 1893 වර්ෂයේදී සත්‍යසමුච්චය යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.