06 Majjhima Nikaya 4.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1952
- මුද්‍රිත වර්ෂය :
- 1952
- පිටු ගණන :
- 304
- බාගත කිරීම් ගණන :
- 1,439
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-21
- ගොනුවේ ප්‍රමාණය :
- 65 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පපඤ්චසූදනී නම් වූ මජ්ඣිමනිකායට්ඨකථාවේ සතරවන භාගය (චතුත්ථො භාගො) සයිමන් හේවාවිතාරණ ධර්මදාන ප්‍රකාශන මාලාවේ (Simon Hewavitarne Bequest) 49 වන වෙළුම (Vol. XLIX) ලෙස ක්‍රි.ව. 1952 දී (බු.ව. 2495) කොළඹ මාළිගාකන්දේ ත්‍රිපිටක මුද්‍රණාලයේදී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දකි. මෙම ග්‍රන්ථය මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසකයේ සූත්‍ර සඳහා භදන්තාචාර්ය බුද්ධඝෝෂ මහාස්ථවිරයන් විසින් රචිත අටුවාව අන්තර්ගත කරයි.
මෙම සතරවන භාගය සංස්කරණය කරන ලද්දේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කිරිවත්තුඩුවේ ශ්‍රී ප්රඥාසාර නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. ඒ සඳහා විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්ය මණ්ඩලයේ හේදිපන්නල පඤ්ඤාලෝක ස්ථවිර සහ කෝස්ගොඩ ධම්මවංස ස්ථවිර යන හිමිවරුන්ගේ සහාය ලැබී ඇත. සයිමන් හේවාවිතාරණ මහතාගේ අභිප්‍රාය පරිදි භාරකාර මණ්ඩලයේ සිරිනාථ කුමාරදාස මූනසිංහ සහ විමලධම්ම හේවාවිතාරණ යන මහතුන්ගේ මෙහෙයවීමෙන් මෙය මුද්‍රණය කර ඇත.
මෙහි උපරිපණ්ණාසකයේ දේවදහ වග්ගය, අනුපද වග්ගය, සුඤ්ඤත වග්ගය, විභංග වග්ගය ඇතුළු වග්ගයන්හි එන සූත්‍ර ගණනාවක අටුවා විස්තර ඇතුළත් වේ:
- දෙවදහ, පඤ්චත්තය, කින්ති, සාමගාම, සුනක්ඛත්ත, ආනෙඤ්ජසප්පාය ආදී සූත්‍ර අටුවා
- අනුපද, ඡබ්බිසොධන, සප්පුරිසධම්ම, බහුධාතුක, ඉසිගිලි ආදී සූත්‍ර අටුවා
- චූළසුඤ්ඤතා, මහාසුඤ්ඤතා, අච්ඡරියධම්ම, බක්කුල, දෙවදූත ආදී සූත්‍ර අටුවා
- භද්දෙකරත්ත සූත්‍ර හා කම්මවිභංග, ධාතුවිභංග ආදී විභංග සූත්‍ර අටුවා
පපඤ්චසූදනී සංඤාපනං
ස්වාක්ඛාතො පාවචනන්ති සම්පටිච්ඡිතං සාසනට්ඨිතිකාමෙහි අනුබුද්ධ මහාකස්සපථෙරවරප්පමුඛෙහි විරමන්තීහි පඤ්චහි ඛීණාසව වසිසතෙහි, “යො වො ආනන්ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා”ති පරිනිබ්බානසමයස්මිං යෙවාභාසං සත්ථුනා වුත්තවචනතො.
තදෙතමන්තිමසත්ථුකං පාවචනං ලොකනිට්ඨරණහිතානං කල්යාණිජ්ඣාසයානං කල්යාණසහායකානං කල්යාණසම්පවඞ්කානං ච වෙනෙය්යානං ලොකියලොකුත්තරහිතසුඛනිප්පාදනවසෙන සත්ථුකිච්චං සාධයමානං යාව සාසනන්තරධානාපි සච්චං වත්තතෙව.
සාසනම්පි චෙතං පරියායතො තිවිධං පරියත්ති පටිපත්ති පටිවෙධ වසෙන, නිප්පරියායතො පන සත්තතිංසබොධිපක්ඛියධම්මා. තත්ථ නවඞ්ගසත්ථුසාසනප්පභෙදං පිටකත්තයසඞ්ගහිතං බුද්ධවචනං පරියත්තීති වුච්චති, පටිපත්ති නාම විරතිතායවසෙන සංවරුද්දෙසෙන ච උපපන්නා සම්මාපටිපදා, පටිවෙධො නාම ඣානවිපස්සනාමග්ගඵලානුක්කමෙන සච්චාවබොධො. එත්ථ “පරියත්තීති තීණි පිටකානි, පටිපත්තිති පටිපදා, පටිවෙධොති සච්චපටිවෙධො” ඉච්චයමෙවෙත්ථ දිට්ඨො අට්ඨකථාවරියෙහි.
තිස්සුපි එතෙසු පරියත්තියෙව පධානං, “පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොතී”ති වුත්තවචනතො. පංසුකූලිකධම්මකථිකථෙරානමන්තරෙ පටිපත්ති සාසනස්ස මූලං උදාහු පරියත්තී?ති උපපන්නා පරියත්තිවාදකථාය පි හි එසෙවෙත්ථ සම්පටිච්ඡිතො.
“එකස්මිං හි කාලෙ පටිවෙධධරා භික්ඛූ බහූ හොන්ති, එක භික්ඛු පුථුජ්ජනෙහි අඤ්ජලිං පසාරෙත්වා දස්සෙතබ්බො හොති. ඉමස්මිඤ්ඤෙව දීපෙ එකවාරෙ පුථුජ්ජනභික්ඛු නාම නාහොසි. පටිපත්තිපූරකා හි කදාචි බහූ හොන්ති කදාචි අප්පා. ඉති පටිපත්ති ච පටිවෙධො ච හොන්තිපි න හොන්තිපි සාසනට්ඨිතියා පරියත්තියෙව පමාණං. එවමෙවං පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොතී”ති මජ්ඣිමනිකායස්ස උපරිපණ්ණාසකෙ බහුධාතුකසුත්තවණ්ණනායම්පි වුත්තමෙව.
සා පනෙසා සාට්ඨකථා තිපිටකපරියත්ති බුද්ධස්ස භගවතො වංසානුරක්ඛණං ධම්මස්ස චිරට්ඨිතිඤ්ච පච්චවෙක්ඛා පරියාපුණන්තානං භික්ඛූනං සුතෙනුප්පන්නබහුස්සුතතාං තෙනෙව ච සුතබුද්ධත්තමපි සාධෙති, යථාහ: “බහුස්සුතො භික්ඛු සුතබුද්ධො”ති.
සකලම්පි හි බුද්ධවචනං පිටකත්තයපරියාපන්නං අභිසම්බොධිතො පට්ඨාය යාව පරිනිබ්බානා එත්ථන්තරෙ පඤ්චචත්තාලීස වස්සානි භාසිතං ලපිතං තථාගතෙන චතුරාසීතිසහස්සධම්මක්ඛන්ධවසෙන විත්ථාරතො පරිපුණ්ණං සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලන්ති එවං නවඞ්ගසත්ථුසාසනොගධං හොතෙව.
තත්ථ ච උභතොවිභඞ්ගනිද්දෙසඛන්ධකපරිවාරසහිතං සකලම්පි විනයපිටකං සමන්තං අභිධම්මපිටකඤ්ච සුත්තඞ්ගවෙය්යාකරණභාගෙසු සඞ්ගහිතං. පඤ්චනිකායා පන නවඞ්ගසත්ථුසාසනොගාළ්හායෙව. සබ්බාපි හි අට්ඨකථා නවඞ්ගස්සෙව සාසනස්ස අත්ථපරියෙසනත්ථවිවරණවසෙන සම්මාසම්බුද්ධෙනෙව වණ්ණිතා විත්ථාරකථාති වෙදිතබ්බා. යථාහ සාරත්ථදීපනියං:—
“න හි භගවතො අබ්යාකතං නාම තන්තිපදං අත්ථි, සබ්බෙසං යෙව අත්ථො කථිතො. තස්මා සම්මාසම්බුද්ධෙනෙව තිණ්ණං පිටකානං අත්ථවණ්ණනාක්කමොපි භාසිතොති දට්ඨබ්බං. තත්ථ තත්ථ භගවතා පවත්තිතා පකිණ්ණකදෙසනායෙව හි අට්ඨකථා”ති.
තෙසු ච නවඞ්ගෙසු ගාථා ඉතිවුත්තක උදානන්තානි ඨපෙත්වා සෙසානි සබ්බානෙවානි මජ්ඣිමනිකායෙනොගධානි සන්තීති දට්ඨබ්බානි. “සගාථකං සුත්තං ගෙය්ය”න්ති අට්ඨකථාවචනතො අරියපරියෙසන සුත්ත, චූළගොපාලක, බ්‍රහ්මනිමන්තණික, මාරතජ්ජනීය, උපාලි, මාගන්දිය, රට්ඨපාල, අඞ්ගුලිමාල, සෙල, වාසෙට්ඨ, බ්‍රහ්මායු, ඉසිගිලි, උපක්කිලෙස, බාලපණ්ඩිත, දෙවදූත, භද්දෙකරත්ත, මහාකච්චාන භද්දෙකරත්ත, ලොමසකඞ්ගිය භද්දෙකරත්ත, ආනන්දභද්දෙකරත්ත, දක්ඛිණාවිභඞ්ග, අනාථපිණ්ඩිකොවාදසුත්තාදීනි ගෙය්යඞ්ගසඞ්ගහිතානි.
“නිග්ගාථකං සුත්තං වෙය්‍යාකරණ”න්ති වචනතො පි ‘ඉමස්මිං ඛො පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ’ති සුත්තෙසෙව දස්සිතත්තා ච මහාපුණ්ණමසුත්තං, චූළරාහුලොවාදසුත්තං, ඡක්කකසුත්තං ච වෙය්යාකරණඞ්ගසඞ්ගහිතානි.
“ජාතං භූතං පුරාවුත්තං භගවතො පුබ්බචරිතං කායන්ති කථෙති පකාසෙන්තීති ජාතක”න්ති වචනතො “භූතපුබ්බං ආනන්ද ඉමස්මිං පදෙසෙ වෙභලිඞ්ගං නාම ගාමනිගමො අහොසි —පෙ— සියා ඛො පන තෙ ආනන්ද එවමස්ස: අඤ්ඤො නූන තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසීති. න ඛො පනෙතං ආනන්ද එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසි”න්ති දෙසිතත්තා මජ්ඣිමපණ්ණාසකෙ ඝටීකාරසුත්තං, “භූතපුබ්බං ආනන්ද ඉමස්මිං යෙව මිථිලායං රාජා අහොසි මඛාදෙවො නාම ධම්මිකො ධම්මරාජා, —පෙ— සියා ඛො පන තෙ ආනන්ද එවමස්ස: අඤ්ඤො නූන තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසි, යො තං කල්‍යාණං වත්තං නීහිනීසි. න ඛො පනෙතං ආනන්ද එවං දට්ඨබ්බං අහං තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසිං, අහං තං කල්‍යාණං වත්තං නීහිනි”න්ති එවමෙවං භගවතො පුබ්බචරිතප්පකාසනවසෙන දෙසිතං මඛාදෙව සුත්තඤ්ච ජාතකඞ්ගපරියාපන්නානීති දට්ඨබ්බං.
“අච්ඡරියං ආවුසො අබ්භුතං ආවුසො තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා”ති එවමාදිනා අච්ඡරියඅබ්භුතධම්මදීපනෙන අච්ඡරියධම්මසුත්තනාමෙන වා අච්ඡරියඅබ්භුතසුත්තනාමෙන වා යං දෙසිතං තං අබ්භුතධම්මඞ්ගෙ සඞ්ගහිතං.
මහාකොට්ඨිතත්ථෙරෙන පුච්ඡිතෙන ආයස්මතා සාරිපුත්තත්ථෙරෙන භාසිතං මහාවෙදල්ලසුත්තං, විසාඛොපාසකෙන පුච්ඡිතඤ්ච ධම්මදින්නාය භික්ඛුණියා භාසිතං චූළවෙදල්ලසුත්තං, භික්ඛූහි පුට්ඨෙන තෙනෙවායස්මතා සාරිපුත්තත්ථෙරෙන භාසිතං සම්මාදිට්ඨිසුත්තඤ්ච වෙදල්ලඞ්ගෙ සඞ්ගහිතං. තදඤ්ඤානි යානි සුත්තාන්යෙත්ථ සඞ්ගහිතානි තානි සුත්තඞ්ගපරියාපන්නානීති වෙදිතබ්බානි.
අපිචෙත්ථ වත්තබ්බම්පි අඤ්ඤම්පි:— “අථ ඛො රාජා පසෙනදිකොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි:— නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්සා”ති මජ්ඣිම පණ්ණාසකෙ පියජාතික සුත්තෙ:— “එවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතං වළභිරථං ඔරොහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා උදානං උදානෙසී” තස්මිඤ්ඤෙව සුතසුත්තෙති එවං සුත්තෙසු උදානවාක්යානි දිස්සන්තානි මජ්ඣිමනිකායෙනොගධානි. ඉමානි පන උදානන්ති වාක්යවසෙන ආගතානි සඞ්ගීතිකාරාරූළ්හානි සන්ති යථා සකඞ්ඛ සොණදණ්ඩබ්රාහ්මණ ඛාණුමත්තබ්රාහ්මණාදීහි භාසිතානි උදානවාක්යානි, තථාපි තානි ධම්මසඞ්ගාහකෙහි උදානපාළියං අසඞ්ගහිතානි.
යානි සම්මාසම්බුද්ධෙන සාමඤ්ඤෙව දෙසිතානි ජිනවචනභූතානි තානෙව ධම්මසඞ්ගාහකත්ථෙරෙහි උදානන්ති සම්පටිච්ඡිත්වා උදානපාළියං ආරොපිතානි, යදා අත්තනො හදයුග්ගතං පීතිසොමනස්සවෙගං සඞ්ඛාරෙතුමසක්කොන්තො භගවා ගාථාවසෙන වා වාක්යවසෙන වා එවං සොමනස්සවසෙනුග්ගිරති තමෙව උදානන්ති වුත්තත්තා.
සො ඛො පන මජ්ඣිමනිකායො මජ්ඣිමප්පමාණසුත්තසඤ්චිතො මජ්ඣිමාගම මජ්ඣිමසඞ්ගීති සමාඤ්ඤාහි ච සඤ්ඤාතො, පණ්ණාසතො මූලපණ්ණාසො මජ්ඣිමපණ්ණාසො උපරිපණ්ණාසොති පණ්ණාසත්තයසඞ්ගහො, මූලපරියායාදිපණ්ණරසවග්ගසමායොගො, මූලපරියායසුත්තප්පමුඛ ද්වාධික දියඩ්ඪසුත්තසතොපලක්ඛිතො, තෙසට්ඨ්යුත්තරපඤ්චසතාධික අසීතිපදසහස්සප්පතිමණ්ඩිතොති ඉමිස්සාට්ඨකථාය ආදිම්හි යෙව දස්සිතො.
“යො වාචං සබ්බධම්මමූලපරියායං වො භික්ඛවෙ දෙසෙස්සාමීති-ආරද්ධත්තා ආදිකල්යාණො, මජ්ඣෙ සුත්තං-පෙ- වෙදල්ලන්ති වචනතො මජ්ඣෙකල්යාණො, සන්නිට්ඨානෙ අරියො භාවිතින්ද්රියොති වචනතො පරියොසානකල්යාණොති තිවිධකල්යාණො මජ්ඣිමනිකායො මහාවිපස්සනා නාමායං වුත්තො”ති අට්ඨකථා පරියොසානෙ යෙව දීපිතො.
ධරමානෙයෙව භගවති අනාගතෙ මම සාසනං රක්ඛිතුං කො නාම සමත්ථොති අත්තනො අනාගතාංසඤ්ඤාණෙන ඔලොකෙන්තො මයි පරිනිබ්බුතෙ මමාධිප්පායඤ්ඤූහි ධම්මස්ස විරොධිනිම්මජ්ජනෙනහි මහාකස්සපත්ථෙරප්පමුඛෙහි පඤ්චසතෙහි මහාඛීණාසවෙහි රජ්ගහෙ වෙහාරපබ්බතපස්සෙ සත්තපණ්ණිගුහාද්වාරෙ අජාතසත්තුරඤ්ඤා කාරාපිතෙ ධම්මමණ්ඩපෙ ධම්මවිනයසඞ්ගීති කරිස්සන්තීති දිස්වා මහාකස්සපස්සෙවං අත්තනො සමසමං ඨපෙත්වා ගාරවමකාසි.
පරිනිබ්බුතෙ පන භගවති කුසිනාරායං සරීරපූජං ධාතුපූජඤ්ච කත්වා, සුභද්දෙන වුද්ධපබ්බජිතෙන පුබ්බෙ වුත්තං දුබ්භාසිතං ච සම්මනුස්සරන්තො ආයස්මා මහාකස්සපො පඤ්චසතෙ ඛීණාසවෙ රාජගහං සන්නිපාතාපෙත්වා, සබ්බෙව එකතො වුත්ථවස්සා වස්සානස්ස දුතියෙ මාසෙ ආයස්මන්තං උපාලිත්ථෙරං පමුඛං කත්වා පඨමං විනයපිටකං සඞ්ගායිත්වා තදනන්තරං සුත්තන්තපිටකඤ්ච සඞ්ගායිංසු. තත්ථ “තෙ පන මහාථෙරා පටිපාටියා සුත්තන්තපිටකං සඞ්ගීතිමාරොපෙන්තා අසීතිභාණවාරප්පමාණං මජ්ඣිමනිකායං සඞ්ගායිත්වා ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරස්ස නිස්සිතකෙ සම්පටිච්ඡාපෙසුං ඉමං තුම්හෙ පරිහරථා”ති.
සො ඛො පන මජ්ඣිමනිකායො එවමනුක්කමෙන යාව තතියසඞ්ගීතිපරියොසානා ජම්බුදීපෙ ථෙරියනිකායෙහි තෙහි වසීහි සම්මාසම්බුද්ධෙන භාසිතනියාමෙනෙව උග්ගහෙත්වා මුඛපාඨවසෙන ධාරිතො මහාමහින්දත්ථෙරාදීහි සීහළදීපමානීතො අහොසි. අට්ඨකථා පනස්ස දීපවාසික්ඛන්ධෙරානං ධම්මකථිකානං විචිත්තපටිභාණප්පවත්තනත්ථං මනොරමාය සීහළභාසාය අභිසඞ්ඛතා, පච්ඡා මහිතලෙ විස්සුතකිත්තිමතා බුද්ධස්ස විය ගම්භීරඝොසත්තා බුද්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්යෙන පරියත්තිසද්ධම්මස්ස චිරට්ඨිතිං දීපන්තරවාසීනම්පි ච ඉච්ඡන්තෙන මහාසාමිනා ථෙරවංසප්පදීපානං මහාවිහාරියානං සමයං සගාරවප්පත්තිං උපනෙත්වා අඤ්ඤසමාචාරියානං ජෙතවන අභයගිරිනිකායිකානඤ්ච විසදිසමතානප්පනෙත්වා පුනරපි තන්නිස්සිතානුවජ්ජ භිකාරුහිතා.
තං යථා:— “අනිම්මිතානි ඉද්ධියාපි න නිම්මිතා, අනිම්මාතාති අනිම්මාපිතා. කෙහි අනිම්මිතබ්බානි පදං වදන්ති, තං නෙව පාළියං න අට්ඨකථායං සන්දිස්සති.” යඤ්ඤසුත්තවණ්ණනා.
“තත්ථ එකච්චෙ ථෙරා නිරයපාලා නාම නත්ථි, යන්තරූපමිව කම්මමෙව කාරණං කාරෙතීති වදන්ති. තං අත්ථි නිරයෙ නිරයපාලාති? ආමන්තතා, අත්ථි ච කාරණීකාති ආදිනා නයෙන අභිධම්මෙයෙව පටික්ඛිත්තමෙව. යථාහි මනුස්සලොකෙ කම්මකරණකාරකා අත්ථි, එවමෙව නිරයෙ නිරයපාලා අත්ථීති.” දෙවදූතසුත්තවණ්ණනා.
“කස්මා පන භගවතා අත්තනො දීපමානං භික්ඛුසඞ්ඝස්ස දෙපෙතීති? මහාථෙරස්ස අනුගම්පාය. එවං කිරස්ස අහොසි: ඉමිස්සා මං ආරබ්භ පුබ්බ චෙතනා මුඤ්චනචෙතනා අපරචෙතනාති තිස්සො චෙතනා උපපන්නා භික්ඛුසඞ්ඝම්පිස්ස ආරබ්භ උපපජ්ජන්තු එවමස්ස ඡ චෙතනා එකතො හුත්වා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තිස්සන්ති”ති.
“මිතග්ගවාදී පනාහ:— සබ්බෙ දින්නං මහප්ඵලන්ති තස්මා එවං වුත්තන්ති. සො වත්තබ්බො:— කිං ත්වං සුත්තතො සබ්බෙ දින්නං මහප්ඵලතරං වදසීති? ආම වදාමීති. සුත්තං ආහරති, “සඞ්ඝෙ ගොතමී දෙහි සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා”ති. නිපීතස්ස සුත්තස්ස අයමෙවත්ථොති? ආම අයමෙවාති. යදි එවං තෙනහ්යඤ්ඤ විස්සාදනපුච්ඡා දෙහීති ච, තෙනහි භික්ඛූනං විස්සාදනතුලං දෙහීති ච වචනතො විස්සාදනං දින්නං මහප්ඵලතරඤ්ච භවෙය්ය, එවම්පි හි සත්ථා අත්තනො දියමානං දෙපෙතීති. රාජරාජමහාමත්තාදයොපි ච අත්තනො ආභතං පණ්ණාකාරං නන්දිගොපකාදීනං දෙපෙන්ති, තෙ රාජාදීහි මහන්තතරා භවෙය්යුං; තස්මා මා එවං ගණ්හ” දක්ඛිණාවිභඞ්ගසුත්තවණ්ණනා.
යෙසම්පි (අභයගිරිනිකායිකානං) කුසලත්ථිකාවීති එවමුත්තං ධුතබ්බං, තෙසං (අභයගිරිකානං) අත්තනො ධුතබ්බමෙව නත්ථි. අසත්තං තස්ස ධුතගතො ධුතබ්බා තාව භවිස්සති ධුතගුණෙ සමාදාය වසන්තීති, වචනවිරොධොපි ච නෙසං (අභයගිරිකානං) ආපජ්ජති, තස්මා තං න ගහෙතබ්බන්ති.” විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසො.
සා එසා පන පපඤ්චසූදනී මජ්ඣිමනිකායට්ඨකථා ඉතො චතුත්තිංසතිවස්සානං පුබ්බෙ අතීතවිද්යාලඞ්කාරපරිවෙණාධිපතිනා මහාවිහාරවංසාලඞ්කාරෙන පණ්ඩිතාවතංසෙන ත්රිපිටකවාගීස්වරාචරියෙන රතනමලාරඤ්ඤනාමගාමෙ පුරාණවිහාරායතනිකෙන ධම්මකිත්තිසිරි ධම්මාරාමාභිධානෙන පච්ඡිමදිසානුදිසාසු පධානසඞ්ඝනායකත්ථෙරවරෙන සිරිමතොතිගරුතො රොබට් චාමර්ස් නාමධෙය්යස්ස අතින ලද්ධකිස්සරස්ස සමාරාධනං පටිච්ච සංසොධිතා යථාධම්මං යථාසත්ථං යථාමාගධනිරුත්ති. තස්මිං සමයෙ ඉමස්මිං මහාපරිවෙණාලයෙ උපප්රධානාචරිය ධුරන්ධරො ලුණූපොකුණෙ ධම්මකිත්තිසිරි ධම්මානන්දාභිධානො නායකත්ථෙරවරො ච තදත්ථමුපට්ඨිතො අහොසි ආචරියමහාසාමිනො ගෙලඤ්ඤාභිභූතත්තා.
තතො පච්ඡා තස්සෙව ච මහාසාමිනො අච්චයෙන මජ්ඣිමොපරිපණ්ණාසසමුල්ලසිතො තස්සා දුතියභාගො තං ධුරං දධන්තෙනාචරියෙන ත්රිපිටකවාගීස්වරාචරියෙන ධම්මකිත්තිසිරි ධම්මානන්දාභිධානෙන අතීතවිද්යාලඞ්කාර පරිවෙණාධිපතිනා පධානසඞ්ඝනායකත්ථෙරවරෙන තහිං තහිං පදෙසෙසුපගතමත්ථං යථාධම්මං සංසොධිතො අහොසි. තස්මායං සංසොධනෙ ද්වෙධායතා තෙ මුනිපුඞ්ගවායෙව ප්රබන්ධගතා අහෙසුං.
තතො පච්ඡා ත්රිපිටකමුද්දාපනසමිතියාරාධනවසෙන විද්යාලඞ්කාරමහාපරිවෙණාධිපතිනා ධම්මකිත්තිසිරි ධම්මානන්දාභිධානෙන පධාන සංඝනායකත්ථෙරවරෙන පපඤ්චසූදනියා මූලපණ්ණාසො පඨමදුතියභාගද්වයවසෙන පුනරපි සොධෙත්වා පටිසංඛතො අහොසි මහතා පරිස්සමෙන. පරන්තු තතියභාගසංසොධනසමාරම්භෙයෙව සොයමාචරියපාදොපි සග්ගපරායනො අහොසි සබ්බසත්තානං පලොකධම්මතාමාවීකරොන්තො.
සිරි සක්යමුනිනොයං පරියත්තිසද්ධම්මො මුද්දනාද්වාරෙන ලොකෙ සබ්බත්ථ පවත්තනෙන තබ්බහුලං උළාරං ධම්මප්පහානකම්මමත්ථිකතාය සයං ගතෙනාතීතෙන සද්ධාදිගුණපතිමණ්ඩිතෙන සයිමන් හේවාවිතාරණ මහාසයෙන අත්තනො ධනභාගං විතරණං කත්වා පතිට්ඨාපිතා ත්රිපිටකමුද්දකසභා තස්සච්චන්තමුළාරජ්ඣාසයං මත්ථකං පාපෙතුං තාවිරූපතාය පරියත්තිසාසනසොභනමකාසියෙව. එතරහි තිපිටකමුද්දාපනාරක්ඛකෙහි විමලවිසදමතීහි කාරුණිකෙහි සිරිනාථ කුමාරදාස මුනසිංහ, විමලධම්ම හේවාවිතාරණ නාමිකෙහි මහාසයෙහි සංවිධායෙත්ථ මයා සාචරියපදක්කමනතික්කමෙන සාසනට්ඨිතිවසෙනෙව ඉමිස්සා තතියො භාගො පටිසංඛතො අහොසි, තබ්බණ්ණනෙ සම්ප්‍රති විද්යාලඞ්කාරවිද්යාලයෙ උපාචරියධුරන්ධරො කොස්ගොඩ සිරි ධම්මවංසත්ථෙරො මහතා පරිස්සමෙනාකාසි මහන්තමුපකාරං; ඉමිස්සාට්ඨකථාය චතුත්ථභාගසංසොධනෙය්යිමස්මිං පරිවෙණෙ නිවිට්ඨාචරියපදප්පත්තො උපප්රධානාචරිය ධුරන්ධරො හේදිපන්නල පඤ්ඤාලොකත්ථෙරො ච සහායො අහොසීති.
චිරං තිට්ඨතු ලොකස්මිං තිවිධං සත්ථුසාසනං, භවදුක්ඛපරෙතානං භවතො පරිමුත්තියා.
පුණ්ණෙනානෙන පප්පොන්තු මමාචරියවරා සිවං, ලොකො චෙව සුඛී හොතු සබ්බපුඤ්ඤසමිද්ධියා.
කිරිවත්තුඩුවේ-සිරි පඤ්ඤාසාර නායකථෙරො
ශ්‍රී: බු: ව: 2495, ක්‍රි: ව: 1951. 11. 12, පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරිවෙන.
කිරිවත්තුඩුවේ-සිරි පඤ්ඤාසාර නායකථෙරො, ශ්‍රී: බු: ව: 2495, ක්‍රි: ව: 1951. 11. 12, පෑලියගොඩ විද්‍යාලඞ්කාර පිරිවෙන
PREFATORY NOTE
It is with great pleasure that we place before the public the Majjhima Nikayatthakatha or Papanca Sudani Part IV, which is the final commentary published according to the wish of the late Mr. Simon Hewavitarne. This volume was edited by the Ven’ble Pandit Kiriwattuduwe Siri Pannasara Nayaka Maha Thero, the present principal of Vidyalankara Pirivena, Peliyagoda, Kelaniya assisted by Rev. Tripitakacharya Hedipannala Pannaloka Thero and Rev. Pandit Kosgoda Dhammawansa Thero of the tutorial staff of the same Pirivena to whom we offer our sincere thanks for having very kindly edited this part of the Papanca Sudani.
We are deeply indebted to the above Ven. Theras for the great pains they have taken in the compilation of this volume.
The first and second parts of the Majjhima Nikayatthakatha were edited by the late Ven. Lunupokune Siri Dhammananda Nayaka Maha Thero, the then principal of Vidyalankara Pirivena whose venerable name we wish to revere with gratitude for the continued assistence and guidence extended during his life time for the production of the publication of the Simon Hewavitarne Bequest Series of the Tiripitaka from the very inception.
We have now commenced the publication of the Pali Text out of which Cariya Pitaka Pali and Parajika Pali have already been published,
On the 17th January 1952 falls the 39th anniversary of the death of our dear uncle, the late Mr. Simon Hewavitarne, the founder of this Bequest. May he attain Nibbana by the great merit gained by his noble work
S. K. MOONASINGHE, W. D. HEWAVITARNE, Tripitaka Publication Office, 130, Maligakanda Road, Maradana, Colombo, (Ceylon.) 5th January 1952 / 2495