නිපාතරතනාකරො - ගුණානන්ද හිමි 1931.pdf

කතෘ :
ගුණානන්ද යති
ප්‍රකාශිත වර්ෂය :
1931
මුද්‍රිත වර්ෂය :
1931
පිටු ගණන :
137
බාගත කිරීම් ගණන :
488
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
40 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 69

නිපාතරතනාකරො යනු පාලි භාෂාවේ එන නිපාත සහ උපසර්ග පද පිළිබඳව ගැඹුරින් විග්‍රහ කෙරෙන ව්‍යාකරණ ග්‍රන්ථයකි. මෙය අමරපුර ගණප්‍රධාන සංඝනායක ඤාණතිලක මහාථෙරයන්ගේ ශිෂ්‍යවර උණවටුනේ ගුණානන්ද හිමියන් විසින් රචනා කර ඇත. මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම නිමිත්තෙන් කතුවරයාණන්ට සිය ගුරුදේවයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් ‘පරියත්ති විසාරදවරිය’ යන ගෞරව නාමය ද පිරිනමා තිබේ.

පාලි ත්‍රිපිටකය, අටුවා, ටීකා මෙන්ම බාලාවතාරය, පදසූත්‍ර, රූපසිද්ධිය, කච්චායනය, මොග්ගල්ලානය, සද්ධනීති ආදී ප්‍රමුඛ පාලි ව්‍යාකරණ ග්‍රන්ථ උපයෝගී කරගනිමින් නිපාත පදයන්ගේ විවිධ අර්ථ සහ යෙදුම් මෙහි සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ. මෙහි ඒකාක්ෂර, ද්ව්‍යක්ෂර ආදී පරිච්ඡේද මෙන්ම උපසර්ග විභාගය ඇතුළු පරිච්ඡේද සතක් අන්තර්ගත වේ.

බුද්ධ වර්ෂ 2475 (ක්‍රි.ව. 1931) දී ඩී. ඩී. ඇස්. අභයවර්ධන මහතාගේ දායකත්වයෙන් වැලිගම (වාලුකරගාම) විද්‍යාදර්ශනාකර මුද්‍රණාලයේදී මෙම ග්‍රන්ථය මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

විඤ්ඤාපනං

නිපාතරතනාකරො නාමායං පසත්ථගන්ථො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකෙහී පාවචනෙ ආගතං නිපාතොපසග්ගානං ජිනවචනානුරූපතො අත්ථසංවණ්ණනා මුඛෙන විරචිතො—සො පනායං ගන්ථො එකක්ඛර ද්වක්ඛර තික්ඛර චතුක්ඛර පඤ්චක්ඛර නිපාත සඞ්ඛිත්ත පරිච්ඡෙද උපසග්ගපරිච්ඡෙද සඞ්ඛාතෙහි සත්තහි පරිච්ඡෙදෙහි සමලඞ්කතො—එත්ථාව දස්සිතක්කමො බාලාවතාර රූපසිද්ධි ආදීසු ආගතෙනිපාතසබ්බහෙසි අනුගතක්කමෙන ලිඛිතො—තථාපි කෙසඤ්චි නිපාතො පසග්ගානං ලෙඛකදොසෙනවා පමාද පාඨවෙසෙනවා ආගතානි ඛලිභවත්ථානානි එත්ථ විසදි කත්වා දස්සිතානි—නානාඨානෙසු නිපාතො පසග්ගානං අත්ථවෙසෙන විපරීතට්ඨානානි පාළියට්ඨකථානෙයෙන විනිච්ඡිත්වා අතීව විභවනය ජනකී විනිච්ඡය වණ්ණනා දීපිතා—තෙපිටක සමන්තපාසාදිකා විනයටීකාදීසු චෙව කච්චායන මොග්ගල්ලාන නිරුත්තිපිටක සද්දනීති ආදීසු යථෙච්ඡංව ආගතෙහි නානා විධෙහි හෙතුඋදාහරණෙහි සොසො විනිච්ඡයො ථාවරී කතොව—සඞ්ඛිත්තෙහි පරිච්ඡෙදෙ පන බාලාවතාරාදීසු අදස්සිතානි පාළියං ආගතානෙව බහුනි නිපාතපදානි මහුස්සාහෙන පරිගෙයිත්වා දස්සිතානි “කච්චිනොඛො ජානෙමුතං, අතිප්පගොඛො, අචෙති, අඤ්ඤථාපදසො එකවන්නාළිසං” තත්‍යාදීනි ව්‍යාකුලට්ඨානානි නිජ්ජටං නිග්ගුණ්ඨිං කත්වා අතිවපසත්ථනයෙන විනිච්ඡිත්වා පකාසිතානි—තස්මා තෙපිටකං බුද්ධවචනං උග්ගණ්හන්තෙහි කුලපුත්තෙහි අයං ගන්ථො බහුස්සුතා චරියානං සන්තිකෙ පරිපුච්ඡාපෙත්වා ආදරෙන උග්ගහෙතබ්බො තදා තෙ කුලපුත්තා භගවතො තෙපිටකසඞ්ඛාත පාසාද මාරොහන නිස්සෙණිං සමාපන්නා වියව හොන්ති එකන්තෙන පිටකත්තයෙ ගූළ්හට්ඨානානං අපරිස්සමෙන නික්කංඛාය ධාරණම්පි ආපජ්ජන්ති තෙ හොන්තො සච්චො සක්‍යපුත්තියා භික්ඛූ, ඡෙකා බහුස්සුතාව හොන්ති, කිං බහුනා—ඉමං පන ගන්ථං ඔලොකෙන්තෙහි ඉස්සාමනකෙහි පණ්ඩිත මානීහි පරිභවනයං අපෙක්ඛෙහි බහුස්සුතානං ආචරියානං සන්තිකෙ පාළියට්ඨකථං අනුග්ගහිතෙහි සකතත අෂ්ටලිකාදි බාහිරභාසා සත්ථානි ගරුං කරොන්තෙහි කතපසංසාවා ගරහාවා අත්තානං පමාණං නහොති, අථච පන ඉමස්ස ගන්ථස්ස දොසං ආරොපෙතු කාමෙහි පරියත්ති මජ්ඣනෙතෙහි පාකට පරෙජ්ඣසු පාකටිකරණස්ස කාඤ්චීපි වචනමග්ගස්ස සොතං නොදහිස්සථ

පච්චුත්තරං න දස්සාම අඤ්ඤාතා නිරත්ථික කිලෙසෙසු පයුඤ්ජිතු මනොකාසස්සා—සම්මුඛෙ පන පරියත්තිධරානං මහථෙරානං මජ්ඣෙ විනිච්ඡයට්ඨකං ආචරියං ඨපෙත්වා යස්මිං කිස්මිඤ්චි දෙසෙ පකාසිතෙ තදුපන තස්සං සහායං අව්හානං මත්තං පකාසයිස්සාම පච්චුත්තරං දස්සාම—ඉදං ඛො පන පකරණං අම්හාක මොකාස මගහෙත්වා ව්‍යාඛ්‍යාදිං කාතුංවා පුන මුද්දා පෙතුංවා කස්සචිපි ඔකාසංවා බලංවා නත්ථිති වෙදිතබ්බාති—

නාම සම්මුතිපදානං.

අයං පන ගන්ථො මම පියනෙවාසිකෙන කතඤ්ඤූ කතවෙදිනා මමෙව පාදමූලෙයෙව අභිවද්ධිතෙන මය්හං පියමිත්තස්ස බහුස්සුතස්ස විමලානන්ද මහාථෙරස්ස සබ්‍රහ්මචාරිනා උණාකූරුව ගාමජෙන ආචාර ගුණ සම්පන්නෙන ගුණානන්දෙන යතිනා මහුස්සාහෙන පාළියට්ඨකථා නයං දස්සෙන්තෙන විරචිතො—අයං පන ගුණානන්දො මම සිස්සෙසු සාමඤ්ඤසිස්සො නහොති මය්හං නාම ඨාපනකො ච මය්හං පරියත්ති ආචරිය පරම්පරාගාරව ඨාපනකොච ජාතො, තබ්භාවො පන තෙනකතෙන ඉමිනා නිපාත රතනාකරෙන විඤ්ඤායති තස්මා මයා සංඝ සම්මුතිංව ගහෙත්වා ඉමස්ස පියනෙවාසිනො “පරියත්ති විසාරදවරියො”ති නාම සම්මුති පරිවත්තා යිකාතබ්බං—.

දින්න මිදං මයා නාමලඤ්ඡනං සංඝ සම්මුතියාච අමරපුර ගණප්පධාන සංඝනායක ඤාණතිලකත්‍ථෙරෙන බුද්ධස්ස භගවතො පරිනිබ්බානතො ද්වෙ සහස්සෙ චතුස්සතෙ සත්තදෙ පඤ්චසත්තති අධිකෙ ජෙට්ඨ මාසස්ස සුක්කපක්ඛෙ තතියං බුධවාරෙති අවගන්තබ්බං—