05 Majjhima Nikaya 3.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1947
- මුද්‍රිත වර්ෂය :
- 1947
- පිටු ගණන :
- 328
- බාගත කිරීම් ගණන :
- 1,671
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-05-21
- ගොනුවේ ප්‍රමාණය :
- 70 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්තාචාර්ය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත මජ්ඣිම නිකායේ අටුවාව වන ‘පපඤ්චසූදනී’ නම් අට්ඨකථාවේ තෙවන භාගය (Part III) මෙහි අන්තර්ගත වේ. මෙය සයිමන් හේවාවිතාරණ ධර්ම පුස්තක මාලාවේ 47 වන වෙළුම (Vol. XLVII) ලෙස මුද්‍රණය කර ඇත.
පෙලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ධම්මකිත්ති ශ්‍රී පඤ්ඤාසාර නායක ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතර, කොස්ගොඩ ධම්මවංස ස්ථවිරයන් වහන්සේ ද මේ සඳහා සහාය වී තිබේ. සයිමන් හේවාවිතාරණ මහාසයාණන්ගේ භාරකාර ධූරය දැරූ විමලධම්ම හේවාවිතාරණ සහ සිරිනාථ කුමාරදාස මූනසිංහ යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් මාළිගාකන්දේ ත්‍රිපිටක ප්‍රකාශන කාර්යාලය මඟින් බු.ව. 2491 (ක්‍රි.ව. 1947) දී ප්‍රකාශයට පත් කරන ලදී.
මෙහි මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට අයත් සූත්‍ර දේශනාවන්ගේ අටුවා පාඨ අන්තර්ගත වේ. ප්‍රධාන වශයෙන්:
- ගහපති වග්ගයේ කන්දරක සූත්‍රයේ සිට අපණ්ණක සූත්‍රය දක්වා සූත්‍ර විවරණ
- භික්ඛු වග්ගයේ අම්බලට්ඨිකාරාහුලෝවාද සූත්‍රයේ සිට කීටාගිරි සූත්‍රය දක්වා විවරණ
- පරිබ්බාජක වග්ගයේ තෙවිජ්ජවච්ඡ සූත්‍රයේ සිට වෙඛනස්ස සූත්‍රය දක්වා විවරණ
- රාජ වග්ගයේ ඝටීකාර සූත්‍රයේ සිට කණ්ණකත්ථල සූත්‍රය දක්වා විවරණ
- බ්‍රාහ්මණ වග්ගයේ බ්‍රහ්මායු සූත්‍රයේ සිට සබ්භිය සූත්‍රය දක්වා සූත්‍ර විවරණ
PREFATORY NOTE.
We have the pleasure to place before the public part III of the Papañcasūdanī, commentary to the Majjhima Nikāya, the 47th Volume of the Simon Hewavitarne Bequest.
Our sincere thanks are due to the Ven’ble Kiriwattuduwe Siri Pannasara Nayaka Thero, Principal of Vidyalankara Pirivena Peliyagoda, Kelaniya for baving very kindly edited this part of the Papañcasūdanī and to the Rev. Kosgoda Dhammavansa Thero of the Tutorial Staff of the same Pirivena who rendered great help for the compilation of this Volume.
The second part of Papañcasūdanī was printed in 1943 under the Editorship of the late Ven’ble Lunupokune Sri Dhammananda Padhana Nayake Thero, the then Principal of Vidyalankara Pirivena, Peliyagoda, whose Ven’ble name we wish to revere with gratitude for the continued assistance and guidance extended during his life time for the production of the publications of the Simon Hewavitarne Bequest series of the Tri Pitaka from the very inception.
W. D. Hewavitarne, S. K. Moonesinghe (Tripitaka Publication Office, 130, Maligakanda, Colombo, 4th May 1947)
විඤ්ඤත්ති
ස්වාක්ඛාතාදි ගුණසමුල්ලසිතාය පරියත්තියා විසාරදෙන අට්ඨකථාවරියෙන අනුබුද්ධ බුද්ධඝොස මහාසාමිනා විරචිතාය පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය පඨමභාගසොධනං සිරිමතාතිගරුනා සර් රොබට් චාමර්ස් නාමධෙය්යෙන අතිතලද්ධකිස්සරෙන සමාරාධිතො පණ්ඩිතාවතංසො තිපිටකවාචිස්සරචරියොපජ්ඣාය ධුරන්ධරො ලංකායං පච්ඡිමදිසානුදිසාසු පධානසඞ්ඝනායකත්ථෙරවරො ධම්මකිත්තිසිරි ධම්මාරාමාභිධානො අතීතවිද්යාලංකාර පරිවෙණාධිපති මහාසාමිපාදො අකාසි යථා ධම්මං යථා සච්චං යථාමාගධ නිරුත්තිං.
තස්සෙවන්තෙන ච මජ්ඣිමොපරිපණ්ණාසසමුල්ලසිතො දුතිය භාගො අම්හාකමාචරියෙන තංධුරංදධානෙන ධම්මකිත්තිසිරි ධම්මානන්දාභිධානෙන අතීතවිද්යාලංකාරපරිවෙණාධිපතිනා පධාන සඞ්ඝනායකත්ථෙරපාදෙන තමුපදෙසමනුගම්ම යථාධම්මං සංසොධිතො අහොසි. තස්මාසමිං අට්ඨකථාසංසොධනෙ දිවඞ්ගතා තෙ පරිවෙණාධිපතිනො එව පුබ්බකතා අහෙසුං.
තතො පච්ඡා තිපිටකමුද්දාපනසමිතියධ්යක්ඛෙනා’භියුත්තෙන ධම්මකිත්තිසිරි ධම්මානන්දාභිධානෙන පධානසඞ්ඝනායකත්ථෙරපාදෙන පපඤ්චසූදනියා මූලපණ්ණාසා පඨමදුතියභාගද්വയවසෙන පුනරපි සොධෙත්වා පටිසඞ්ඛතා අහොසි මහතාපරිස්සමෙන. පරන්තු තතියභාගසංසොධනෙ සමාරද්ධෙයෙව සොයමාචරියපාදො සග්ගපරායනො අහොසි සබ්බාරුනං තාලොකධම්මතාමාවීකරොන්තො.
තස්සෙවන්තෙන තංධුරඤ්ඤධානෙන එතරහි තිපිටක මුද්දාපන අධ්යක්ඛෙන විසදමතිනා කාරුණිකෙන විමලධම්ම හෙවාවිතාරණ මහාසයෙනා’භියුත්තෙන මයා ආචරියපද්ධති මනතික්කම්ම සාසනකිච්චවසෙනෙව තතියභාගො’යං පටිසඞ්ඛතො අහොසි. සබ්බරණෙසමිං විද්‍යාලංකාර පරිවෙණෙ උපාචරියධුරන්ධරො කොස්ගොඩ සිරි ධම්මවංසත්ථෙරො මහතා පරිස්සමෙනාකාසි මහන්තමුපකාරං.
අස්මිංවිසයෙ යං වත්තබ්බං තං සබ්බං අනුක්කමණිකාදයො ච චතුත්ථභාගෙන සද්ධිං විත්ථාරවසෙන පකාසියන්තෙ.
කිරිවත්තුඩුවේ සිරි පඤ්ඤාසාර නායකත්ථෙර. (සම්බුද්ධපරිනිබ්බානතො එකනවුති වස්සාධිකද්විසහස්ස චතුස්සතෙ (2491) වෙසාඛපුණ්ණමායං රවිවාසෙරෙති) 4-5-1947. පැලියගොඩ, කැලණිය.