අසුභ රූප සටහන් Thailand.pdf

thai

කතෘ :
หลวงตามหาบัว
පිටු ගණන :
103
බාගත කිරීම් ගණන :
933
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-01
ගොනුවේ ප්‍රමාණය :
57 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 52

මෙම කෘතිය තායිලන්තයේ උදොන් තානි (Udon Thani) හි පිහිටි වට් පා බාන් තාඩ් (Wat Pa Baan Taad) ආරණ්‍ය සේනාසනය මගින් ප්‍රකාශිත, කායගතාසති සහ අසුභ භාවනාව සඳහා උපයෝගී කරගත හැකි වෛද්‍ය හා ව්‍යූහ විද්‍යාත්මක ඡායාරූප ඇතුළත් අත්පොතකි.

මෙහි අතිපූජ්‍ය ලුවං තා මහා බුවා (Luang Ta Maha Bua / หลวงตามหาบัว ญาณสมฺปนฺโน) හිමිපාණන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් ශරීරයේ කුණප කොටස් පිළිබඳ කරුණු සහ මිනිස් සිරුරේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය විදහා දක්වන අංග සම්පූර්ණ ව්‍යූහ විද්‍යාත්මක ඡායාරූප (හිසකෙස්, සම, මස්පිඩු, අභ්‍යන්තර අවයව ආදිය) සවිස්තරාත්මකව දක්වා ඇත.