සමනුභාසනාසමුට්ඨානවණ්ණනා
“භෙදානුවත්ත දුබ්බච දූසදුට්ඨුල්ලදිට්ඨි ච” සඞ්ඝභෙදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටිනිස්සජ්ජන ශික්ෂාපදයෝද “ඡන්දඋජ්ජග්ඝිකා ද්වෙ” ඡන්දය නොදී ගමන ශික්ෂාපදයද මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගමෙහි ගමන නිසීදන ශික්ෂාපද දෙකද “දෙව ච සද්දා” “අප්පසද්දො අන්තරඝරෙ ගමිස්සාමි, නිසීදිස්සාමි” යන ශික්ෂාපද දෙකද “න ඛ්යාහර” “න සකබලෙන මුඛෙන ව්යාහරිස්සාමි” යන ශික්ෂාපදයද
“ඡමා නීචාසනෙ ඨානං පච්ඡතො උප්පථෙන ච” බිම හිඳ පහත් අසුනෙක හිඳ සිටියහු විසින් හුන්නහුට, පස්සෙහි යන්නහු විසින් ඉදිරියෙහි යන්නහුට, නොමගින් යන්නහු විසින් මගින් යන්නහුට ධර්මදෙශනා ශික්ෂාපදයෝද, “වජ්ජානුවත්තිගහණා” වජ්ජපටිච්ඡාදන - උක්ඛිත්තානුවත්තන - හත්ථග්ගහණාදී සඞ්ඛ්යාතවූ තුන් පරිජීහුද, “ඔසාරෙ පච්චාවික්ඛණ” “අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙය්යා”යිද, “බුද්ධං පච්චක්ඛාමි”යිද වදාළ ශික්ෂාපද දෙකද
“කිස්මිං සංසට්ඨා දෙව වධි” කිස්මිචිද්වෙ අධිකරණෙ පච්චාකතා”යිද, “භික්ඛුණියො පනෙව සංසට්ඨා විහරන්ති”යි ද, “යා පන භික්ඛුණී එවං වදෙය්ය සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ”යි ද “අත්තානං වධිත්වා වධිත්වාරොදෙය්ය”යිද වදාළ ශික්ෂාපදයෝද “විසිබ්බෙ දුක්ඛිතාය ච” භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා”යිද “දුක්ඛිතං සහජීවනී”යිද වදාළ ශික්ෂාපද දෙකද “පුන සංසට්ඨා න වූපසමෙ” “සංසට්ඨා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා”යි මෙසේ නැවැත වදාළ සංසට්ඨ ශික්ෂාපදයද “එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහීති වුච්චමානා සාධුති පටිස්සුණිත්වා පච්ඡා අනන්තරායිකිනී නෙව වූපසමෙය්ය”යි වදාළ ශික්ෂාපදයද “ආරාමඤ්ච පවාරණා” “ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්ය”යිද, “උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි න පවාරෙය්ය”යිද වදාළ ශික්ෂාපද දෙකද
“අන්වද්ධමාසං සහජීවී දෙව” අන්වද්ධමාසං භික්ඛුණියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා”යි වදාළ ශික්ෂාපදයද “සහජීවිනං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුගණෙය්ය, සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙය්ය” වදාළ ශික්ෂාපද දෙකද “චීවරං අනුබන්ධනා” “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහන්තං වුට්ඨාපෙස්සාමි”යිද වදාළ ශික්ෂාපද දෙකද යන සත්තිස් ශික්ෂාපදයෝ සමනුභාසනය සේ කායවාවාචිත්තයෙන් උපදිත්. එකසමුටට්ඨානයහ.
කථිනසමුට්ඨානවණ්ණනා
“උබ්භතං කඨිනං තීණි” “නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ”යි ආදියෙහි වදාළ ශික්ෂාපද තුනද “පඨමං පත්තං භෙසජ්ජං” “දසාහපරමං අතිරෙකපත්තො”යි වදාළ ප්රථම පාත්ර ශික්ෂාපදයද “පටිසායනීයානි භෙසජ්ජානි”යි වදාළ ශික්ෂාපදයද “අච්චෙකඤ්චාපි සාසඞ්කං” අච්චෙක චීවර ශික්ෂාපදයද එයට අනතුරුවූම සාසඞ්ක ශික්ෂාපදයද “පක්කමන්තෙන වා දුවෙ” “තං පක්කමන්නො නෙව උද්ධරෙය්ය”යි භූතගාම වර්ගයෙහි වදාළ ශික්ෂාපද දෙකද
“උපස්සයං පරම්පරං” “භික්ඛුණී උපස්සයං ගනත්වා භික්ඛුණියො ඔවදෙය්ය”යිද “පරම්පරභොජනෙ පාචිත්තියං”යිද වදාළ ශික්ෂාපද දෙකද “අනතිරිත්තං නිමන්තණං” “අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයංවා”යිද “නිමන්තිතො සහත්තො සමානා”යිද වදාළ ශික්ෂාපද දෙකද “විකප්පං රඤ්ඤො විකාලෙ” “සාමං චීවරං විකප්පෙත්වා”යිද “රඤ්ඤො ඛත්තියස්ස”යිද “විකාලෙ ගාමං පවිසෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද. “වොසාසාරඤ්ඤකෙන ච” “වොසාසමානරූපා ඨිතා”යිද, “තථාරූපෙසු ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං”යිද, වදාළ ශික්ෂාපද දෙකද.
[missing trans] “ද්වෙ ආවසථෙන ච” “ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්ය, ආවසථං අනිස්සජිත්වා චාරිකං පක්කමෙය්ය”යි මෙසේ ආවසථය සමග වදාළ ශික්ෂාපදයෝද
“ද්වෙ පසාඛෙ ආසනෙ චෙව” “පසාඛෙ ජාතං ගණ්ඩං වා”යිද, “භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදෙය්ය”යිද වදාළ ශික්ෂාපද දෙකද යන එකුන්තිස් ශික්ෂාපදයෝ කඨින ශික්ෂාව හා දෙකද යන එකුන්තිස් ශික්ෂාපදයෝ කඨින ශික්ෂාව හා සමානයහ. ද්විසමුට්ඨානයහ.
එළකලොමසමුට්ඨානවණ්ණනා
“එළකලොමා ද්වෙ සෙය්ය” එළකලාම ශික්ෂාපදයද සහසෙය්ය ශික්ෂාපද දෙකද. “ආහච්ම පිණ්ඩභොජනං” ආහච්චපාදක ශික්ෂාපදයද, ආවසථපිණ්ඩභොජන ශික්ෂාපදයද. “ගණවිකාල සන්නිධි” ගණභොජන - විකාලභොජන - සන්නිධිකාරක ශික්ෂාපද තුනද. “දන්තපොනෙනචෙලකා”, දන්නපොන ශික්ෂාපදයද, අචෙලක ශික්ෂාපදයද “උය්යුත්තං සෙනං උය්යොධි” “උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, සෙනාය වසෙය්ය, උය්යොධිකංවා -පෙ- අණීකදස්සනං වා ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපදතුනද. “සුරා ඔරෙන නහායනා” සුරාපාන ශික්ෂාපදයද. අඩමසකින් පිට නහාන ශික්ෂාපදයද. “දුබ්බණ්ණා ද්වෙ දෙසතිකා” “තිණ්ණං දුබ්බණ්ණකරණානං”යි වදාළ ශික්ෂාපදයද කියා ඉතිරි වූ පාටිදෙසනීය දෙකද. “ලසුණු පතිට්ඨෙ නච්චනා” ලසුණ ශික්ෂාපදයද. “භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙනවා උපතිට්ඨෙය්ය”යි වදාළ ශික්ෂාපදයද. “නච්චං වා ගීත වාදිතං වා දස්සනාය ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපදයද මෙයින් පසු පෙළ වරදවා ලියයි. අර්ත්ථය යම්සේ වේද, එසේ වර්ණනා කරන්නෙමු. එසේ මෙහි පිළිවෙළ දතයුත්තේය.