නිගමනකථා
මෙපමණකින්ද,
ලොකස්වාමීවූ විනය කටයුතු, සත්ත්වයන් හික්මවන්නා වූ ජිත පඤ්චමාරතෙමේ උභතොවිභඞ්ග ඛන්ධකපරිවාරයෙන් විභාගකරණලද විනය පිටකය වදාළේය.
ඒ විනය පිටකය සම්බන්ධ සත්විසි දහසකට අධික වූ ග්රන්ථයෙන් යුත් සමන්තපාසාදිකා නම් සංවර්ණනාතොමෝ සමාප්ත වූවාය.
එහි මේ සමන්තපාසාදිකාවෙහි සමන්තපාසාදිකත්වයයි.
ආචාර්ය්ය පරම්පරාවෙන් නිදාන වස්තු ප්රභෙද දැක්වීමෙන්, පරලබ්ධි දුරුකිරීමෙන්, ස්වසමය පිහිටුවීමෙන්,
ව්යඤ්ජන පරිශොධනයෙන්, පදාර්ත්ථ දැක්වීමෙන්, පාලියොජනා ක්රමයෙන්, ශික්ෂාපද විනිශ්චයෙන්, විභඞ්ගනය භෙද දැක්වීමෙන්, නුවණැසින් මොනවට බලන්නාවූ නුවණැත්තවුනට මේ සමන්තපාසාදිකාවෙහි නොපැහැදුම් එළවන කිසිවක් යම්හෙයකින් නොදක්නා ලැබේද, එහෙයින් හික්මවිය හැකි සත්ත්වයන් දැමීමෙහි දක්ෂ වූ, ලොවට අනුකම්පා කරන්නාවූ ලොකනාථයන් වහන්සේ විසින් වදාළ විනය ප්රවෘත්ති ඇත්තාවූ මේ සංවර්ණනා තොමෝ සමන්තපාසාදිකාමැයි.
[missing trans]
[missing trans]