ජිනාලංකාරවර්ණනාව - බුද්ධරක්ඛිත හිමි 1913.pdf

කතෘ :
බුද්ධරක්ඛිත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1913
මුද්‍රිත වර්ෂය :
1913
පිටු ගණන :
309
බාගත කිරීම් ගණන :
978
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-03
ගොනුවේ ප්‍රමාණය :
51 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 155

ජිනාලංකාර වණ්ණනා යනු බුද්ධරක්ඛිත මහා ථෙරයන් වහන්සේ විසින් රචිත සුප්‍රකට ‘ජිනාලංකාර’ පාලි කාව්‍යය සඳහා උන්වහන්සේ විසින්ම සම්පාදිත ප්‍රශස්ත පාලි අටුවාව (ටීකාව) යි. බුද්ධ චරිතය හා බුදුගුණ විස්තර කෙරෙන මෙම කෘතිය, ඩබ්ලිව්. දීපංකර සහ බී. ධම්මපාල යන ස්ථවිරයන් වහන්සේලා විසින් සංශෝධනය කර මුද්‍රණයට පිළියෙල කර ඇත.

දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති අමරපුර කල්‍යාණිවංස නිකායේ මහානායක ශ්‍රී සීලක්ඛන්ධ මහානායක හිමියන්ගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සම්පාදිත මෙම සංස්කරණයෙහි විවිධ පුස්කොළ පොත් සසඳා නිවැරදි පාඨ තෝරාගෙන ඇති සැටි විඤ්ඤාපනයෙහි දැක්වේ. දසබල, චතුපටිසම්භිදා, චක්ඛුසෝධනී ආදී පරිච්ඡේද 16කින් සමන්විත වන පරිදි බුදුගුණ සහ බුද්ධ චරිතය විස්තාරණය කර තිබේ.

මෙම ග්‍රන්ථය වර්ෂ 1913 දී අලුත්ගම බෙන්තොට සද්ධර්මප්‍රකාශ මුද්‍රණාලයේ අධිපති කේ. ඩී. ජේ. ගුණතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

විඤ්ඤාපනං.

විදිතොයෙව තිපිටකවාචිස්සරෙන විමලවිපුලබුද්ධිනා බුද්ධරක්ඛිතාචරියෙන පණීතො සවණ්ණනො ජිනාලංකාරො සබ්බෙසං විදූනං. මූලමත්තං තාව තතො උද්ධරිත්වා විභාවිනා සීහලභාසාය කතාය ව්‍යාඛ්‍යාය ච සමලංකරිත්වා ඉතො ද්වාදසසංවච්ඡරතො පුබ්බෙ මුද්දාපයිත්වා පාකටීකතං. පරං තස්සුද්ධරණෙ වණ්ණනායත්තානි පි බුද්ධරක්ඛිතාචරියකතානි පඨමානි උද්ධටානි කෙවලං තෙසම්පි අත්ථාවගමෙ සමුස්සුකචිත්තානං මනොරථපූරණත්ථං. තස්මා තෙහි වජ්ජිතං තං මූලමත්තන්ති දට්ඨබ්බං. වුත්තමෙවෙතං තත්ථ සීහලවිඤ්ඤාපනෙ අම්හෙහි “ගන්ථාදිම්හි සුබන්ධුද්වික” න්ත්‍යාදිගාථාතයමෙතත් තත්ථ පරිච්ඡෙදෙන නමොකාරරූපා ගාථායො ච ගන්ථපරියොසානෙ ලද්ධාභිසෙකොත්‍යාදි ගාථාතයඤ්චෙතෙතා ගාථායො වණ්ණනායත්තා න තු මූලායත්තාති සඤ්ඤායෙත්ථ. යස්මා පුන ජිනාලංකාරො භගවතො සම්මාසම්බුද්ධස්ස සබ්බෙපි බුද්ධගුණෙ විත්ථාරතො දස්සෙත්වා බුද්ධානුස්සතිරූපෙන කතොපි පජ්ජමයත්තා නස්සයොගාවචරානං ධම්මකථිකානං වා යථාරූපං තෙසු බුද්ධගුණෙසු කොසල්ලං ජනෙතුං සමත්ථො හොති? තස්මා අත්තනාව බුද්ධරක්ඛිතාචරියෙන පාල්‍යට්ඨකථාදයො ආහරිත්වා සුට්ඨු තස්සායං වණ්ණනා කතා යත්ථ සබ්බෙපි බුද්ධගුණා පරියායෙන දස්සිතා මූලස්මිං සරූපෙන වණ්ණිතා හොන්ති. පොරාණෙහිපි කෙහිචි ධම්මප්පබන්ධකාරෙහි ආචරියෙහි ඉමං ජිනාලංකාරවණ්ණනං ගරුට්ඨානෙ ඨපෙත්වා තත්ථ වුත්තානුසාරෙන කෙචි බුද්ධගුණා ආහරිත්වා තෙසු සකීයධම්මප්පබන්ධෙසු සංගහීතා දිස්සන්ති. එවං විධො හි සො ගරුළගොමිනා ආචරියෙන සීහලභාසාය කතො බොධිවංසපරිකථාරූපො ධම්මප්පදීපිකානාම ධම්මප්පබන්ධො. තතො කිං බහුං වත්තබ්බං හොති? අස්සා ජිනාලංකාරවණ්ණනාය සබ්බධම්මථෙරමත්තවිසයෙ. සබ්බථාපෙසා සබ්බෙහි සප්පඤ්ඤෙහි උග්ගහණධාරණාදිනා පරිසීලයිතබ්බාව සධම්මමූලෙන. සා එවං පරිසීලිතා සන්තියා සංවත්තෙය්‍යාති. වුත්තංහි තථෙව: —

“නානාබ්‍යාකරණඤ්ච ධම්මවිනයං සුත්වාහි සො පඤ්ඤවා තෙනායං සුවිසාරභූතරචනා විඤ්ඤායතෙ කෙවලං, හෙතුංවාපි ඵලෙන තෙන ච ඵලං සම්පස්සමානො තතො බොධිං සද්ධහතෙව තස්ස මහතා වායාමතො සම්භවං.

යො සද්ධහන්තො පන තස්ස බොධිං වුත්තානුසාරෙන යථානු වෙදි, කරෙති චින්තෙති ච සො මුහුත්තං? ඔහාය පාපානි උපෙති සන්තිං.”ති.

එත්ථ පන සොළසපරිච්ඡෙදා හොන්ති: — යොගාවචරවණ්ණනා — චක්ඛුසොධනී ගාථාවණ්ණනා — තිවිධබුද්ධඛෙත්තවණ්ණනා — ව්‍යාකරණවණ්ණනා — බොධිසම්භාරවණ්ණනා — ගබ්භොක්කන්තිවණ්ණනා — විජාතමංගලවණ්ණනා — අගාරිකසම්පත්තිවණ්ණනා — මහාපදාන වණ්ණනා — මාරපරාජය වණ්ණනා — අභිසම්බොධි වණ්ණනා — දෙසනාඤාණවණ්ණනා — පාතිහාරියවණ්ණනා — නවගුණවණ්ණනා — බුද්ධපූජාවිභාග වණ්ණනා — ඡත්තාකාරවණ්ණනාවෙති. එතෙසු පරිච්ඡෙදෙසු යො යො පකතත්ථො සො සො හෙට්ඨාවුත්තනියාමෙන සුට්ඨුවණ්ණිතො හොති. අථායං සවණ්ණනස්ස ජිනාලංකාරස්ස කත්තුභූතො තිපිටකවාචිස්සරාචරිය බුද්ධරක්ඛිත මහාථෙරපාදො භගවතො සම්මාසම්බුද්ධස්ස පරිනිබ්බානා සත්තරසසතෙ වස්සෙ අතික්කන්තෙ රොහණජනපදෙ ජාතො. වුත්තං හෙතෙනෙව ගන්ථපරියොසානෙ: —

“සත්තරසසතෙ වස්සෙ ගතෙ ලංකාතලෙ තදා, රොහණෙ සුවිවංසම්හි ජාතො පණ්ඩිත කීත්තිමා. බුද්ධරක්ඛිතනාමො සො භික්ඛූනං ගණවාචකො, අභිධම්මනභෙ වායුවෙගොව මතියුතො. ඤාණාසිනා තිතික්ඛෙන ජිතමාරබලං ජිනං, ජිනාලංකාරනාමෙන අලංකාරෙනලංකරි”ති.

රාජාපි මහාපරක්කමබාහු අස්ස ථෙරපාදස්සුපසම්පදාවස්සගණනතො පුබ්බෙ අට්ඨනවුත්‍යාධිකසොළසසතමිතෙ සොගතවස්සෙ ලංකාරජ්ජසිරිං පත්තො හොති. සො පුන රඤ්ඤො තෙත්තිංසවස්සං රජ්ජසිරිමනුභවිත්වා දිවංගතො. තස්මාස්ස රඤ්ඤො කාලෙ බුද්ධරක්ඛිතාචරියො තරුණවයෙ ඨිතොති විඤ්ඤායතෙ. අනෙන හි කතරස්මිං වයෙ ඨිතෙන ජිනාලංකාරො පණීතොති සුට්ඨු න පඤ්ඤායතෙ. තං යථාවා තථාවා භවතු. ගන්ථස්සිමස්ස නිට්ඨානං ඉතො සත්තසත වස්සපමාණතො පුබ්බෙ අහොසීති නිස්සංසයං ඤාතබ්බං.

අයම්පන ජිනාලංකාරවණ්ණනා බුද්ධගුණෙසු කොසල්ලමිච්ඡන්තානමවස්සං පරිසීලනාරහාපි න එත්තකං කාලං කෙනචි මුද්දාපිතාති ඛින්නචිත්තා මයං සාසනවුද්ධිං පත්ථයමානා සංසොධෙත්වා ඉමං පාකටීකාතුං මතිමකරිම්හ. ඉමිස්සා සංසොධනෙ ඡපොත්ථකානි උපයොජිතානි අම්හෙහි. තත්ථ පඨමං දෙවගොඩගාමෙ සිරිවඩ්ඪනාරාමාධිපතිනා ධම්මතිලකාභිධානෙන සද්ධම්මවංසනිකායික නායක මහාථෙරෙන දුතියං ගාලුනගරාසන්නෙ දෙවාතුරගාමෙ සුධම්මාරාමාධිපතිනා සද්ධර්මානන්ද මහාථෙරෙන තතියං බටපොල ගාමෙ සුභද්‍රාරාමාධිපතිනා කල්‍යාණිතිස්ස මහාථෙරෙන චතුත්ථං උපඩ්ඪපොත්ථකං අම්බලම්ගොඩගාමෙ සුනන්දාරාමාධිපතිනා ඉන්දජොතිථෙරවරෙන පඤ්චමං මරම්මපොත්ථකං දඩල්ලගාමෙ වාලුකාරාමාධිවාසිනා මෙධානන්දථෙරෙන ඡට්ඨං සිනීමොදරගාමෙ ජයසුමනාරාමාධිපතිනා සීලානන්දාභිධානෙන මහාථෙරෙන දින්නං. තත්ථ පඤ්චපි සීහලපොත්ථානි විසෙසෙන බහුසු ඨානෙසු ඌනතාදොසදුට්ඨානි. එකමෙව මරම්මපොත්ථකං සම්පුණ්ණං, සබ්බානිපි පුන චිරසඤ්ජාතවිසමක්ඛරපදපාඨාදීහි දුට්ඨානෙව. තථාපි තානි සබ්බානි පොත්ථානි සමොලොකෙත්වා යථාවකාසං සංසොධිතායං ජිනාලංකාරවණ්ණනා අම්හෙහි. පරනෙත්ථ දසසු තථාගතබලෙසු ඣානවිමොක්ඛසමාධිසමාපත්තිසංකිලෙසවොදානවුට්ඨානඤාණං ඡට්ඨෙ ඨානෙ ඉන්ද්‍රියපරොපරියත්තතාවෙමත්තතාඤාණං සත්තමඨානෙ ච පයුත්තං දිස්සති. නායං පාලියා අට්ඨකථාය ච සමෙති. තත්ථ හි ඉන්ද්‍රියපරොපරියත්තතාවෙමත්තතා ඤාණස්ස ඡට්ඨඨානෙ ඉතරස්ස ච සත්තමඨානෙ පයොගො දිස්සති. එත්ථපි තානි තථෙව පයොජෙතබ්බානි. න විපරීතපයොගෙ හෙතු දිස්සති. තස්මායං චිරසඤ්ජාතදොසොති සක්කා අනුමාතුං. යදි ඉමස්ස සංසොධනස්ස පාඨමිකත්තා අඤ්ඤානිපි එවං විධානි අවසිට්ඨානි දිස්සන්ති? තානි ඛමාපරෙහි සුධීහි සංසොධෙතබ්බානීති සවිනයං අම්හාකං පත්ථනා හොති තෙසං සවිධෙ.

යෙ ඉමෙ මහාථෙරා පොත්ථකදානෙන අම්හෙ අනුග්ගණ්හිංසු? තෙසං තාව මහාථෙරානං සාසනවද්ධිකාමානං සබ්බෙසං හෙට්ඨාවුත්තානං කතඤ්ඤුතමො මයං භවාම. අපරං ගන්ථස්සිමස්ස මුද්දාපයිත්වා පාකටීකරණෙ වාලුකාතිත්ථගාමෙ විජ්ජොභාසපරිවෙණෙ උපපධානාවරියෙන ධම්මවිනයසද්දසත්ථාදීසු කොසල්ලපත්තෙන පවරගුණනිධානෙන සත්ථාභිවුද්ධිකාමෙන බණ්ඩාරමුල්ලගාමිකෙන අමරසීහතිස්ස ථෙරවරෙන අත්තනො පරමකුලුපගො අලුත්ගමගාමෙ සද්ධම්මප්පකාසමුද්දනායාලයජ්ඣක්ඛො පරමසොගතො කේ. ඩී. ජේ. ගුණතුංග මහාසයො ව්‍යාපාරිතො හොති. තෙන තස්සෙව ථෙරවරස්ස විසිත්ථසාහාය්‍යලාභෙන මයං ඊදිසලොකහිතකිච්චස්ස නිප්පාදනෙන පරං පීතිං සචීතුං සක්කුණිම්හාති තස්සාපි ථෙරවරස්ස තථෙව මයං කතඤ්ඤුතමො භවාමාති.

සි ව ං.

W. DEEPANKARA THERA
B. DHAMMAPALA THERA