දසදාන වස්තුප්ප්රකරණය 1 - මරදාන පිරිස් සිල්වා 1898.pdf
- ප්රකාශිත වර්ෂය :
- 1898
- මුද්රිත වර්ෂය :
- 1898
- පිටු ගණන :
- 43
- බාගත කිරීම් ගණන :
- 1,005
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-02
- ගොනුවේ ප්රමාණය :
- 7.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දසදාන වත්ථුප්පකරණය (පළමුවැනි කාණ්ඩය) යනු දසවිධ දාන වස්තූන් හා සම්බන්ධ පාලි කථා ප්රවෘත්ති ඇතුළත් ඉපැරණි බෞද්ධ ග්රන්ථයකි. මෙහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම පාලි භාෂාවෙන් සිංහල අකුරින් මුද්රණය කර ඇත.
මෙම ග්රන්ථය මරදානේ ඇස්. පීරිස් සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පානදුරේ සද්ධර්මොදය යන්ත්රාලයේදී ක්රි.ව. 1898 දී මුද්රණය කරවා ප්රකාශයට පත් කර තිබේ.
මෙහි ධනඤ්ජය, විසේන සහ නන්දිරාජ ආදී විවිධ දානමය කුසල් විස්තර කෙරෙන වස්තු කථා ගාථා සහ ගද්ය ස්වරූපයෙන් විස්තර කර ඇත.