ගෞතම කේන්ද්‍රය - බලංගොඩ ජයසේකර.pdf

කතෘ :
බලංගොඩ ජයසේකර
පිටු ගණන :
13
බාගත කිරීම් ගණන :
2,468
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-02
ගොනුවේ ප්‍රමාණය :
4.9 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 7

ගෞතම කේන්ද්‍රය (සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති කේන්ද්‍රය) යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මොහොත පදනම් කරගෙන සකස් කරන ලද කේන්ද්‍ර සටහන සහ එහි ග්‍රහ පිහිටීම් විග්‍රහ කෙරෙන කෘතියකි.

බලංගොඩ ජ්‍යොතිර්විද්‍යාචාර්‍ය්‍ය ඒ. එච්. ජයසේකර මහතා විසින් රචිත මෙම පොතෙහි, බුදුන් වහන්සේගේ උත්පත්ති වේලාව, කටක ලග්නය, නවාංශකය සහ විවිධ ග්‍රහ පිහිටීම් පිළිබඳව සංස්කෘත ශ්ලෝක, සිංහල කවි සහ විස්තරාත්මක ගද්‍ය අර්ථ විවරණ මඟින් කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම කෘතිය ඒ. එම්. බී. පීරිස් මහතා විසින් කොළඹ කැප්ටන් මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධියට පත් කර ඇත.