සිතුවම් සහිත පන්සිය පනස් ජාතක පොත 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
2010
මුද්‍රිත වර්ෂය :
2010
පිටු ගණන :
994
බාගත කිරීම් ගණන :
6,545
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-24
ගොනුවේ ප්‍රමාණය :
120 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 498

පන්සිය පණස් ජාතක පොත (දෙවෙනි කාණ්ඩය) යනු සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ එන උතුම් ජාතක කථා එකතුවයි. මෙම සංස්කරණය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංශෝධනය කර සකස් කරන ලද්දකි.

තායිවානයේ තායිපේ නුවර පිහිටි The Corporate Body of the Buddha Educational Foundation ආයතනය මගින් 2010 වර්ෂයේදී ධර්ම දානය පිණිස නොමිලේ බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථය මුද්‍රණය කර ඇත. මෙහි ජාතක කථා අකාරාදී පිළිවෙළට සකස් කර අදාළ පිටු අංක සහිත සූචියක්ද ඇතුළත් වේ.