සාමඤ්ඤඵල සූත්ර වර්ණනාව - ප්රතිපත්ති ශාසනය.pdf
- පිටු ගණන :
- 63
- බාගත කිරීම් ගණන :
- 1,672
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 26 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්රයෙහි විස්තර වන ප්රතිපත්ති මාර්ගය හා ශීල විභාගය විස්තර කරමින් සම්පාදනය කරන ලද ‘ප්රතිපත්ති ශාසනය හෙවත් සාමඤ්ඤඵල සූත්රවර්ණනාව’ නම් ග්රන්ථයේ ද්විතීය භාගයයි.
මෙහි මජ්ඣිම ශීලය, චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය යන සිව්පසය ප්රත්යවේක්ෂා කිරීම, භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කළ යුතු පැවිදි විනය හා ප්රතිපත්ති ආදිය අර්ථ විවරණ සහිතව පැහැදිලි කර ඇත. එසේම ශාසන පරිහානිකර ධර්ම පිළිබඳව ද ගැඹුරු විග්රහයක් ඉදිරිපත් කෙරේ.