සරළ සිංහල මිලින්ද ප්රශ්නය - R. Gamini Gunasiri.pdf
- කතෘ :
- ආර්. ගාමිණී ගුණසිරි
- පිටු ගණන :
- 84
- බාගත කිරීම් ගණන :
- 15,094
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2017-09-14
- ගොනුවේ ප්රමාණය :
- 1.0 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මිලින්ද රජු සහ නාගසේන තෙරුන් වහන්සේ අතර ඇති වූ ගැඹුරු ධර්ම සාකච්ඡා ඇතුළත් මිලින්දපඤ්හ පාලි ග්රන්ථයේ එන ප්රශ්නෝත්තර සරල සිංහල බසින් ඉදිරිපත් කරමින් ආර්. ගාමිණී ගුණසිරි (R. Gamini Gunasiri) මහතා විසින් සම්පාදනය කරන ලද කෘතියකි.
මෙහි පූජා අප්රතිග්රහණ ප්රශ්නය, ආවර්ජනා ප්රතිබද්ධ ප්රශ්නය, දේවදත්ත ප්රව්රජ්යා ප්රශ්නය, ශාසනායු ප්රශ්නය, පිරිත් ප්රශ්නය ඇතුළු විවිධ ධර්ම ගැටලු 105ක් සරල බසින් විග්රහ කර තිබේ. ගැඹුරු බෞද්ධ දාර්ශනික සංකල්ප පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් සංවාදාත්මක ශෛලියෙන් ඉදිරිපත් කිරීම මෙම පොතෙහි විශේෂත්වයකි.
පුණ්යානුමෝදනා
මෙම පොත යතුරුලියනය කර අප වෙත ලබාදුන් “බෞද්ධයා” පිටුවේ ඇඩ්මින්තුමාට සහ එය මේ ආකාරයෙන් සකස් කර ඔබ වෙත ගෙන ඒමට දයක වූ සියලු දෙනාටම මෙම ධර්ම දානමය පින අයත්වේ.