මහකුඹුක්වැවේ උත්තරවංස හිමි.pdf

ප්‍රකාශිත වර්ෂය :
1997
මුද්‍රිත වර්ෂය :
1997
පිටු ගණන :
10
බාගත කිරීම් ගණන :
1,394
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
1000 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 6

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා අතිරේක දශවර්ගික කාරක සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය සහ විහාරගොඩ කැලේ විවේක සේනාසනාධිපති ධුරය දැරූ, ත්‍රිපිටකාචාර්ය අතිපූජනීය මහකුඹුක්වැවේ උත්තරවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ (1928–1997) අපවත්වීම නිමිත්තෙන් සම්පාදිත සංක්ෂිප්ත ජීවන චරිත සංග්‍රහයයි.

මෙම කෘතිය පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ විසින් සංස්කරණය කරන ලද අතර උන්වහන්සේගේ උත්පත්තිය, පැවිද්ද, උපසම්පදාව, ත්‍රිපිටක ධර්ම අධ්‍යාපනය, වැඩ විසූ ආරාම සහ දින චරියාව ආදී විස්තර මෙහි ඇතුළත් වේ.