මනෝරථපූරණී භාවසන්නය.pdf

කතෘ :
රසිනගම ඉන්දජෝති හිමි
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
634
බාගත කිරීම් ගණන :
1,674
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
83 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 318

අංගුත්තර නිකායට්ඨකථාව වන මනෝරථපූරණිය සඳහා සම්පාදිත සිංහල භාවසන්නයකි. මෙම ග්‍රන්ථය මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවෙණාධිපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ඉන්දජෝත්‍යභිධාන රසිනගම නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද්දකි.

මෙහි අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායේ අටුවා පාඨයන්ට අදාළ සවිස්තරාත්මක සිංහල සන්නය සහ අර්ථ විවරණයයි. මෙම මුද්‍රණය ඩබ්ලිව්. මැන්දිස් ද සිල්වා ආසිරිතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධ වර්ෂ 2473 (ක්‍රි.ව. 1929) දී කළුතර ඇම්පයර් ඩේ වර්ක්ස් යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද දෙවන වර මුද්‍රණයයි.