භික්ඛුපාතිමොක්ඛපාළි - නිස්සරණ වනය සඟ පිරිස.pdf

ප්‍රකාශිත වර්ෂය :
2017
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
79
බාගත කිරීම් ගණන :
1,477
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
774 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 40

භික්ඛුපාතිමොක්ඛපාළි යනු උපසම්පන්න භික්ෂූන් වහන්සේලා විසින් විනයානුකූලව සීමාව තුළදී පොහොය කර්මයේදී සජ්ඣායනා කරනු ලබන මූලික විනය ශික්ෂාපද ඇතුළත් ප්‍රාතිමෝක්ෂ පාලි ග්‍රන්ථයයි.

මෙහි උපෝසථ කර්මයට අදාළ පුබ්බකරණ පුබ්බකිච්චාදී විධිවිධාන, නිදාන උද්දේසය, පාරාජිකා ආදී විනය ශික්ෂාපද උද්දේසයන් මුල් පාලි භාෂාවෙන් (සිංහල අකුරින්) භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස පිළිවෙළින් සකස් කර දක්වා ඇත.

මෙම පොත මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේ සඟ පිරිස විසින් බුද්ධ වර්ෂ 2560 (ක්‍රි.ව. 2017) මැදින් මස මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.