බුද්ධ වර්ෂය ගණනය කිරීම.pdf

පිටු ගණන :
4
බාගත කිරීම් ගණන :
3,795
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
825 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 3

බුද්ධ වර්ෂය නිවැරදිව ගණනය කිරීම පිළිබඳව සැකසුණු කෙටි ධර්ම පත්‍රිකාවකි. බුද්ධ පරිනිර්වාණයෙන් ඇරඹෙන බුද්ධ වර්ෂ ක්‍රමය, සංවත්සර දොළස (මුසිකො, උසභො ආදී), පාලි හා සිංහල මාස නාම, සතියේ දින සහ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව බුද්ධ වර්ෂය හා ව්‍යවහාර වර්ෂය සසඳා බලා ගණනය කරන ආකාරය මෙහි පැහැදිලි කර දී ඇත.