පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනා.pdf
- ප්රකාශිත වර්ෂය :
- 1962
- මුද්රිත වර්ෂය :
- 1962
- පිටු ගණන :
- 382
- බාගත කිරීම් ගණන :
- 1,743
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 505 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනා යනු ඛුද්දකනිකායට අයත් පටිසම්භිදාමග්ගප්පකරණයේ අටුවාව වන සද්ධම්මප්පකාසිනී නම් අට්ඨකථාවෙහි එන දුරවබෝධ වූ ගැටපද විවරණය කෙරෙමින් පාලි භාෂාවෙන් රචිත දුර්ලභ ගණ්ඨිපද ව්යාඛ්යානයකි. ලක්දිව පුරාතනයේ සිට පැවත විනාශ වී ගිය මෙම කෘතිය, බුරුම රටේ (මියන්මාරයේ) පුස්කොළ පොත් ආශ්රයෙන් සොයාගෙන සංස්කරණය කරන ලද්දකි.
මෙම කෘතිය අග්ගමහාපණ්ඩිත නුවාවෙ අරියවංස නායක ස්ථවිරයන් වහන්සේ විසින් බුරුම රටේදී සම්මුඛ වූ පුස්කොළ පිටපත් කිහිපයක් සහ ලක්දිව ශ්රී පරාක්රමබාහු පිරිවෙනෙන් හමු වූ පිටපතක් ආශ්රයෙන් සසඳා බලා මහත් පරිශ්රමයකින් සංස්කරණය කර ඇත. ග්රන්ථය මුද්රණය කරවා ඇත්තේ ආනන්ද සේමගේ මහතාගේ ප්රධානත්වයෙනි.
මෙහි පටිසම්භිදාමග්ග අටුවාවේ එන පද, නිකායන්තර මත (අභයගිරි ආදී), පෙටකෝපදේශ පාඨ සහ විවිධ ධර්ම කරුණු ගැඹුරින් විග්රහ කර ඇති අතර, ත්රිපිටක හා අටුවා අධ්යයනයේ යෙදෙන විද්වතුන්ට අතිශයින් වැදගත් මූලාශ්රයකි.
පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනා
පටිසම්භිදාමග්ගට්ඨකථාය ලීනපදත්ථනන්දීපනමුඛෙන මාගධිකාය නිරුත්තියා රචිතා පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනා පන සාට්ඨකථස්ස පටිසම්භිදාමග්ගස්ස අත්ථටීකානමත්ථසාධිකා භවති විඤ්ඤූහි සම්භාවිතා.
සා ඛො පනෙතරහි කාලන්තරජාතදෙසජාතෙහි මලිනී භූතා අබ්භාලි පටිච්ඡන්නා චන්දිමසූරියා විය තාලපණ්ණි පොත්ථකෙසෙව සෙමානා අපාකටා වත්තති. එවරූපාය හි පසත්ථාය ගණ්ඨිපදත්ථ වණ්ණනාය සංවිජ්ජමානභාවම්පි ජානන්තා පුග්ගලා ඉදානි අප්පකායෙව. තෙ ච පොත්ථකානං දුල්ලභත්තා චෙව සංසොධනස්ස දුක්කරත්තා චිමං මුද්දාපෙතුං න උස්සුක්කමාපජ්ජන්ති. තෙනෙවායං අම්හාකං ලංකාදීපෙ වා මරම්මරට්ඨාදිදෙසන්තරෙසු වා න ක්වාචි මුද්දාපිතා හොති.
එවම්භූතාය පාතනමුඛෙ ඨිතාය ගණ්ඨිපදත්ථ වණ්ණනාය පරිසම්භාවිතා මුද්දාපනෙන ලභිතබ්බත්ථසිද්ධිං සතා අග්ගමහා පණ්ඩිතොපාධි ලාභිනා [නුවාවෙ] භදන්ත අරියවංසාභිධානෙන නායකත්ථෙර වරෙනිමං මහතා පරිස්සමෙන පරියෙසිත්වා කාලන්තරජාතදොසදූසිතට්ඨානාදීනි විසොධෙත්වා තෙනෙව මුද්දාපිතා හොති.
ඉච්චෙවං චිරකාල පටිච්ඡන්නමනග්ඝං මහානිධිං සමුද්ධරිත්වා “පඤ්ඤා ගණ්ඨි”ති නිදස්සිතමිව සංසොධෙත්වා මුද්දාපනෙන පාකටීකතමිදං පසත්ථ පකරණං විඤ්ඤූනං මනං තොසෙන්තං සාට්ඨකථෙ පටිසම්භිදාමග්ගෙ පවුත්තමාභිසංඛ්යානං සොතූනං අභිමතත්ථෙ සාධයන්තං චිරං ලොකෙ විලසතූ’ති.
ඤාපිතමිදං මයා රන්ගුන් නගරෙ බුද්ධ සාසන සමිති මුද්දණාලයෙ ඔසාන සුද්ධිපත්ත පරික්ඛකෙන පාළිපාමොක්ඛ, මහා පණ්ඩිතබලොපාධිලාභිනා “සයාද්ය” ඉති විස්සුතෙන ඤාණප්පභාගෙන ධම්මරක්ඛිත මහාසයෙනා’ති.
රන්ගුන් නගරතො / 2506 / 7. 20 / 1962
ගන්ථප්පවත්ති
තිපිටක පරියත්ති මහණ්ණවමවොගාහෙත්වා මහග්ඝරතනං සමුද්ධරන්තෙන විය චතුපටිසම්භිදාප්පභෙදවසීභාවප්පත්තෙන ධම්මසෙනාපතිනා සාරිපුත්තත්ථෙර වරෙන තෙසත්තති ඤාණප්පභෙදමාවීකරොන්තෙන දෙසිතං, සම්මාසම්බුද්ධෙන වානුමතං පටිසම්භිදාමග්ගප්පකරණං පත්තපටිසම්භිදෙහි ධම්මසෙනාපතිප්පමුඛෙහි මහාඛීණාසවෙහි තිපිටක සද්ධම්මෙ පඤ්චසු මහානිකායෙසු ඛුද්දකනිකායොනාගධං කත්වා සංගීතං.
සාතිරෙක චතුස්සතවස්ස පරිමාණකාලං මුඛපාඨ වසෙනානීතං පාඨගතං තං තිපිටක පරියත්ති සද්ධම්මං සිරිලංකා දීපෙ වට්ඨගාමිණී අභය රාජ සමයෙ පොත්ථකාරූළ්හමකංසු ඛීණාසවා පවරසන්තා මහාථෙරා.
තතො පරං නවාධික වස්ස සතමත්තෙ කාලෙ අතික්කන්තෙ මහානාම රාජ සමයෙ ජම්බුදීපාගතො බුද්ධඝොසාචරියො දීඝ - මජ්ඣිම - සංයුත්ත - අංගුත්තර සඞ්ඛාතානං චතුන්නං නිකාය වරානං සීහලට්ඨකථායො ච, ඛුද්දක නිකායෙ කතිපය අට්ඨකථායො ච පාළියා පරිවත්තෙසි සබ්බලොක හිතත්ථාය. ඛුද්දක නිකායෙ සෙසට්ඨකථා ආචරිය ධම්මපාලත්ථෙරාදීහි සම්පාදිතා. තථාපි ගම්භීරත්ථස්ස පටිසම්භිදාමග්ගස්ස අට්ඨකථා කරණෙ තෙ සබ්බෙව උස්සුක්කමනාපජ්ජිංසු. ලංකාදීපිකෙන මහානාමත්ථෙරවරෙන පන තදූනං පරිපූරයතා පොරාණට්ඨකථා නයං ගහෙත්වා ගම්භීරත්ථා පටිසම්භිදා මග්ගට්ඨකථා සම්පාදිතා.
තතො වස්ස සහස්සමත්තෙ කාලෙ අතික්කන්තෙ උදුම්බරගිරි විහාර වාසීහි මහාකස්සප - සාරිපුත්තාදීහි මහාථෙරවරෙහි අට්ඨකථා පරිසීලනෙ සුකර භාවත්ථාය දුබ්බොධට්ඨාන විසදීකරණමුඛෙන ටීකා – ගණ්ඨිපදත්ථයො කතා. තථාපි අතිදුබ්බොධජ්ඣාසයාය පටිසම්භිදා මග්ගට්ඨකථාය සුගම වසෙන කෙනචි පි කතා ටීකා - ගණ්ඨිපදත්ථයො ඉදානි න දිස්සන්තෙ.
කථමපි භවිතබ්බමෙවිමස්ස දුබ්බොධස්ස ගන්ථස්ස සුබොධත්ථාය කෙනචි ගන්ථෙනා”ති සල්ලක්ඛිතො’හං ලංකාදීපෙ බහුසු පොත්ථකාලයෙසු පරික්ඛෙසිත්වා තාදිසස්ස ගන්ථස්ස අභාවමෙව දිස්වා, තප්පරියෙසනායුස්සුක්කමාපන්නො ඉතො දසවස්සතො පුබ්බෙ මරම්මරට්ඨමගච්ඡං.
තත්ථාපිපාකටො පාළිමහාචරියො “සයාද්යෙ” ඉතිස්සුතො සීහළිකො ධම්මරතන නාමිකො මහාසයො මං නිවෙදෙසි, පටිසම්භිදාමග්ග ටීකා දිට්ඨපුබ්බා’ති. තං සුත්වා සඤ්ජාතුස්සාහෙන “රැන්ගූන්” නගරෙ බහුසු ඨානෙසු පරියෙසන්තො එකස්මිං පොරාණ පොත්ථකාලයෙ (ඇලෙබෝස්සා මහා විහාරෙ) පොත්ථක නාමලෙඛනෙ නාමමත්තං සෙසෙත්වා තච්ඡාවමෙව පඤ්ඤායි. තතො “සෙගයින්” - “මොණ්ඩලෙ” ආදීසු පදෙසෙසු පරියෙසන්තො යුද්ධ සමයෙ මොණ්ඩලෙ නගරෙ බහුනි පොත්ථකානි ගොපෙත්වා ඨපිතට්ඨානෙ මරම්මකරෙන ලිඛිතං ඉමං පොත්ථකං දිස්වා: “මය්හං උස්සාහො සඵලො ජාතො, සචෙ ඉදානි න ලභෙය්යං නාමමත්තමෙවාවසිස්සෙය්ය, ඉදම්පි පන ලංකාදීපස්ස ච පරියත්ති සාසනස්ස ච මහාලාභොයෙව ජාතො’ති සඤ්ජාත බලව පීතියෙ අස්සුපුණ්ණනෙත්තො තං වාචෙසිං.
තතො නිවත්තන්තො පච්ඡා මරම්මරට්ඨෙ ආරද්ධ ඡට්ඨ ධම්ම සංගීති මහාසභාවං ගතොහං ‘ගන්ථමිමං පටිපොත්ථකං කත්වා ලංකාදීපමානෙස්සාමී’ති ච මනසි සන්නිධාය. සබ්බනායකාරාධනාවසෙන නිසීදෙ පන පාළි අට්ඨකථා ඔසාන සොධනෙ ලංකාදීපික නියොජිත වසෙන නියුත්තො’හං ඡබ්බස්ස පරිමාණ කාලං ගන්ථසොධනෙ ව්යාවටො’මහි. පාළි අට්ඨකථා සොධනෙ නිට්ඨිතෙ ටීකා සොධනාවත්ථා සම්පාපුණි. තදා ඉමං පසත්ථගන්ථප්පවත්තිං සබ්බනායක සභාය ලෙඛක ධුරීනස්ස අග්ගමහාපණ්ඩිතොපාධි ධාරිනො පිටකධරඤාණාභිවංසස්ස මහා ථෙරස්ස නිවෙදෙත්වා මරම්ම ටීකා මුද්දාපනාවසරෙ මුද්දාපෙතුමුස්සුක්කමාපාදෙසිං. සො පන ථෙරො සබ්බනායක නානා දිසා භාගතෙහි මහාථෙරෙහි මරම්මරට්ඨෙ සබ්බපොත්ථකසාලාසු පරියෙසාපෙත්වා, මහා පරික්ඛෙපට්ඨානෙ “මොණ්ඩලෙ” නගරෙ පොත්ථකඤ්ච, “හංසාවතී” නගරතො පොත්ථකඤ්චාති ද්වෙය්යෙව පොත්ථකෙ ආහරාපෙසි.
මොණ්ඩලෙ නගරෙ පොත්ථකං “මූල ධම්ම චණ්ඩී” ආරාමෙ හොති. තස්මිං පොත්ථකෙ ඡත්තිංසාධික ද්විසත [236] තාලපණ්ණානි. එකං තාලපණ්ණං අට්ඨඟුලාධික රතනමත්තං දීඝං. එකස්මිං තාලපණ්ණෙ එකීස්සා පිට්ඨියා එකාදස අක්ඛර පන්තියො හොන්ති. මරම්මකරෙන ලිඛිතං ලිපිඩහම දෙස සහිතං තං පොත්ථකං සකරාජ් වස්සතො සහස්සාධිකෙ ද්විසත පඤ්චමජ්ඣායෙ, ජෙට්ඨමාසෙ කණ්හ පක්ඛෙ සත්තමියං ලිඛිතන්ති නිදස්සිතං.
හංසාවතී නගරෙ “සොභාවතී” පදෙසතො ලද්ධං පොත්ථකං පන පසත්ථතරං, දොස දුට්ඨානානමප්පකත්තා. තස්මිං පොත්ථකෙ තියඟුලාධික රතනමත්තදීඝානි තාලපණ්ණානි එක සත ද්වාසත්තති ච [172] හොන්ති. එකස්මිං තාලපණ්ණෙ එකීස්සා පිට්ඨියා එකාදස අක්ඛර පන්තියො ච භවන්ති. තං පොත්ථකං මරම්මකරෙන ලිඛිතං හොති සකරාජ් වස්සතො සහස්සාධිකෙ ද්විසත අසීතිමෙ වස්සෙ වෙසාඛෙ කණ්හ පක්ඛෙ එකාදසමියං.
සොධන කිච්චත්ථාය පොත්ථකෙ ලද්ධෙ බහුස්සුතා පඤ්ච මහාථෙරා සොධනමාරභිංසු. තදන්තරායෙ’ව’ම්පි නිම්මිතකාලමුපට්ඨිතා ලංකාදීපං පච්චාගමාසිං. ටීකා සබ්බනායක ඨානචාරෙ මරම්මරජ්ජ නිමන්තනෙන පුන තත්ථ ගතෙ කථම්පි ඉමස්ස ගන්ථස්ස අමුද්දාපිතභාවමෙව පඤ්ඤායි. ගන්ථෙ පනිමස්මිං ගණ්ඨිපද නාමස්ස නිද්දිට්ඨතායෙව මඤ්ඤෙ ටීකා සංගායනාය අනාරූළ්හත්තෙ කාරණං.
තතො’හං පුනාරද්ධුස්සාහො හුත්වා මයා ලිඛිතං සීහළක්ඛර පටිපොත්ථකං පුන තෙහි පොත්ථකෙහි ච, මරම්මරජ්ජ මහාපොත්ථකාලයෙ’පි පොත්ථකමඤ්ඤම්පි අත්ථි’ති සුත්වා තත්ථ ගන්ත්වා තෙන පොත්ථකෙන චාති ඉදානි විජ්ජමානෙහි තීහි පොත්ථකෙහි සංසන්දෙත්වා මහතා පරිස්සමෙනිදං සොධනමකාසිං.
රාජකීය මහාපොත්ථකාලයෙ පොත්ථකං ච, මොණ්ඩලෙ නගරෙ පොත්ථකං ච සබ්බසොව සමානත්තා, ඉතො වා තං, තතො වා ඉදං පටිපොත්ථක වසෙන ලිඛිතන්ති ඤායතෙ.
ගන්ථකාරකො
ගන්ථෙ පනිමස්මිං කත්තු නාමමනිද්දිට්ඨත්තා න සක්කා නිච්ඡිතුං කෙ නාමො සො ගන්ථකාරකො’ති.
සාරත්ථදීපනීයා විනය ටීකාය පන ‘පටිසම්භිදා ගණ්ඨිපදෙ තාව ඉදං වුත්තං, සයං වුත්ත ධම්මකථිකානං භික්ඛූනං ගහිතෙ යෙව සබ්බෙහෙත්වා එවමාහා’ති නිදස්සිතත්තා විනය ටීකාකාර සාරිපුත්ත සංඝරාජත්ථෙරවරෙනපි ගාරවට්ඨානෙ ඨපිතො’යමාචරියො, තෙන කතා පටිසම්භිදා ගණ්ඨිපදත්ථවණ්ණනා ච තතො පුබ්බෙවාභොසීති විඤ්ඤායතෙ. ඉමිස්සා පන ගණ්ඨිපදත්ථ වණ්ණනාය විනයටීකාතො’පි පොරාණභාව සංසිද්ධියා විනය ටීකා නිදස්සනමෙව පමාණං.
තථා’පි පුලත්ථිපුර සමයෙ අතිපාකටස්ස ටීකාකාර සාරිපුත්ත මහා ථෙර වරස්ස සිස්සභූතෙන වාචිස්සරත්ථෙරෙන විරචිතෙ ථූපවංස නිගමනෙ—
“පටිසම්භිදාමග්ගස්ස යෙන ලීනත්ථ දීපනී ටීකා විරචිතා සාධු සබ්බමොදයකාමිනා.
තථා පකරණෙ සච්ච සංඛෙපෙ අත්ථ දීපනා ධීමතා යුක්තා යෙන සුද්ධ සීහළ භාසතො.
විසුද්ධිමග්ග සංඛෙපෙ යෙන අත්ථප්පකාසනා යොගීනමුපකාරාය කතා සීහළ භාසතො.
පරක්කම නරින්දස්ස සබ්බබ්යාපාර කෙතුනො ධම්මාගාරෙ නියුත්තෙන යො පිටකත්තය පාරගො.
සාසනං සුහිතං යස්ස අන්තෙවාසික භික්ඛුසු තෙන වාචිස්සරත්ථෙර පාදෙන ලිඛිතො අයං’ති.
නිදස්සිතත්තා කෙන’පි ථෙරෙන “පටිසම්භිදාමග්ගලීනත්ථදීපනී ටීකා’ නාමෙකො ගන්ථො රචිතො’ති විඤ්ඤායති. නාමමත්තාවසිට්ඨා සා ලීනත්ථ දීපනී ටීකා ඛො පන ඉමිස්සා යෙව පටිසම්භිදාමග්ග ගණ්ඨිපදත්ථ වණ්ණනාය සංඛෙපමුඛෙන රචිතො’ත්යෙව ගන්ථො’ති තීහි කාරණෙහි නිගමෙතබ්බං හොති. වාචිස්සරත්ථෙරස්ස ලීනත්ථදීපනී ටීකාතො පුරෙතරමෙව ඉමිස්සා ගණ්ඨිපදත්ථවණ්ණනාය අපුබ්බභාව නිදස්සනමෙකං කාරණං. වාචිස්සර ත්ථෙරො පන විසුද්ධිමග්ගසංඛෙප සිමාලංකාර සබ්බගාහාදීනං කාරකො’ති පාකටත්තා, තෙනෙව නයෙන තෙන ථෙරෙන පටිසම්භිදා ගණ්ඨිපදත්ථ වණ්ණනාය ලීනත්ථ දීපනී මුඛෙන තස්සා ටීකාය කතාභාව සල්ලක්ඛණං දුතියං කාරණං.
දිවංගතෙන අග්ගමහාපණ්ඩිතොපාධි ධාරිනා ආචරිය බුද්ධදත්ත මහා ථෙරෙන ලිඛිතෙ ථෙරවාදීනමාචරියානං පවත්ති සංසූචිත ගන්ථෙ පන, ‘‘පටිසම්භිදා මග්ගට්ඨකථා කාරකො මහානාමත්ථෙරො ච, නිද්දෙසට්ඨකථා කාරකො උපසෙනත්ථෙරො චා’ති උභො ආචරියා සමකාලිකා, සමානාවරියකා වා අඤ්ඤමඤ්ඤං පිය සහායකා වා මඤ්ඤෙ’’ති නිදස්සිතං. තෙසමුභින්නමාචරියානං ගන්ථෙසු ආරම්භක නිගමන ගාථායො සබ්බසොව සමානත්තා.
සචෙ පන තං තථා භවෙය්ය මහානාමත්ථෙරෙන පටිසම්භිදා මග්ගට්ඨකථා ගන්ථෙ රචිතෙ තප්පිය සහායෙන උපසෙනත්ථෙරෙන සකසහායස්ස අට්ඨකථාය සුබොධත්ථං තෙන සද්ධිං මන්තෙත්වා තස්සොපදෙසම්පි ගහෙත්වා අයං ගණ්ඨිපදත්ථ වණ්ණනා කතා’ති අනුමීයතෙ. කත්තු නාමමනිද්දිට්ඨත්තා කාරණම්පි තදෙවා’ති සල්ලක්ඛණීයං. උපපරික්ඛිතබ්බමිදං විඤ්ඤූහි.
ගන්ථප්පයොජනං
ලංකාදීපිකෙනාචරියෙන රචිතස්ස ධම්මභණ්ඩාගාරසදිසස්ස පසත්ථස්සි-මස්ස ධම්මගන්ථස්ස සීහළදීපෙ රාජසීහ රඤ්ඤො සමයෙ පොත්ථකානං අග්ගි-ඣාපනෙන මඤ්ඤෙ ලංකාදීපෙ නාමමත්තාවසිට්ඨෙ පුන ලද්ධස්ස ලාභො ලංකා පරියත්ති සාසනස්ස මහොපකාරාය සංවත්තති.
පටිසම්භිදා මග්ගට්ඨකථාය නිදස්සිතානි “පෙටකෙ වුත්තං”— “කෙචි පන වදන්ති”— “යෙ පන වදන්ති” — ඉච්චාදිකානි වාක්යානි ඉමිනා ගණ්ඨිපදෙන විසදීකතානි.
තානි යථා :—
“සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛො, පීති බ්යාපාදස්ස, විතක්කො ථීනමිද්ධස්ස, සුඛං උද්ධච්ච කුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායා”ති පෙටකෙ වුත්තං.” [පටිසම්භිදා ම - අටඨ - 168 පිටු.]
“සුත්තන්ත පිටකස්සායං කතට්ඨකථා පෙටකං. මහිං... සාසකවාදං ගහෙත්වා.” [ගණ්ඨිපද - 106. පිටු]
“කෙචි පන සොතාපන්නා සකදාගාමිනො’පි න සමාපජ්ජන්ති. උපරිමා ද්වෙ යෙව සමාපජ්ජන්තීති වදන්ති” [පටිසං - ම - අටඨ - 247. පිටු.]
“කෙචි පනා’ති අභයගිරි විහාර වාසිනො.” [ගණ්ඨිපද - 136 - පිටු.]
“යෙ පන වදන්ති සොතාපන්නො ඵලසමාපත්තිං සමාපජ්ජිස්සාමී’ති විපස්සනං පට්ඨපෙත්වා සකදාගාමි හොති. සකදාගාමී ච අනාගාමී’ති. [පටිසං - ම - අටඨ - 247. පිටු.]
“යෙ පනා’ති අභයගිරි විහාරිකාව.” [ගණ්ඨිපද-137-පිටු.]
“චත්තාරි පකරණෙ තීර වුත්තං ගොත්තං වුච්චති නිබ්බාණන්ති” - පෙ - (පටිසං - ම - අටඨ - 254. පිටු.)
“චත්තාරි පකරණෙ’ති එවං නාමකෙ ගන්ථෙ. චත්තාරීති අරඤ්ඤඤ්ඤෙ කතන්තා නාමෙව වුත්තං.” (ගණ්ඨිපද - 139. පිටු.)
සචෙ ඉදං ගණ්ඨිපදං න භවෙය්ය කථමිමානි කාරණානි අසන්දෙහන්තෙන විනිච්ඡිනිතබ්බානි?
ගන්ථ පරිසීලනෙන සති තෙසම්පි කාරණානං විනිච්ඡයාවබොධාය ච හෙතු හොති.
“නවකොටි සහස්සානි අසීතිං සතකොටියො පඤ්ඤාසං සතසහස්සානි ඡත්තීංසා ච පුනාපරෙ”ති
ඉමිස්සා පන ගාථාය “ඡත්තීංසා”ති ඡත්තීංසමෙවා’ති කේචි අත්ථං භණන්ති. තථා’පි දිවංගතො සිරි වජිරඤාණ මහානායක ථෙරවරො “ඡත්තිංසා”ති එත්ථ න ඡත්තිංස. ඡත්තිංස සහස්සානි භවිතබ්බන්ති ඉතො චත්තාළීස වස්සතො පුබ්බෙ ගන්ථමිමං අදිස්සාව අත්ථං වණ්ණෙසි. තම්පි සච්චාපෙති “අසීති සත කොටියොති ච, ඡත්තිංස සහස්සානි චා’ති’පි යොජෙතබ්බන්ති” නිදස්සනෙන. (ගණ්ඨිපද - 114. පිටු.)
මරම්ම රට්ඨෙ ඡට්ඨ ධම්ම සංගීති සමයෙ පෙටකොපදෙසං තිපිටක පාළියා අනන්තොගධං කත්වා සංගායිතුමාරද්ධෙ, සො පන ගන්ථො න එත්ථ පක්ඛිපිතබ්බො’ති අහං පටිවිරුද්ධො අහොසිං. මහාසී සයාඩො’ති පාකටො කම්මට්ඨානාචරියො ථෙරො ච, ධම්මභණ්ඩාගාරික ථෙරො චා’ති බහුස්සුතා ද්වෙය්යෙව ථෙරා තදනුමතමකංසු. නාඤ්ඤෙ සබ්බනායකා සභාය ඔවාදානුසිට්ඨි ථෙරා. සා ඛො පනෙතස්මිං ගන්ථෙ විනිච්ඡිතා “පෙටකං. මහිංසාසකවාදං ගහෙත්වා”ති. (106 පිටු.)
එවමාදීනි පයොජනවත්ථානාභිමතානි නානා කාරණානි ඉධ සංදිස්සන්තෙ.
ගන්ථසොධනං
ගන්ථස්සිමස්ස සොධනෙ කස්සචි පි සහායභාවමලද්ධතා දුක්කරමෙවා-හොසි. මරම්මකරලිඛිත පොත්ථකෙසු ලෙඛකානං පමාද ජාතානි පද පරිවත්ථානි, උපරි ලිඛිතබ්බානි අධො ලිඛිතානී’පි, ඛණ්ඩානි ලෙඛනානි පුනප්පුන ලිඛිතානී’පි අහෙසුං. එකස්මිං ඨානෙ අට්ඨකථාය චතු පඤ්ච පිට්ඨිප්පමාණස්ස ගණ්ඨිපද වණ්ණනා සබ්බසොව නත්ථි. තෙන පොත්ථකෙ එතස්මිං එකං තාලපණ්ණං නට්ඨන්ති ඤායතෙ. තස්මිං ඨානෙ අධො ලිපියා තං නිදස්සිතං. කෙසඤ්චි වණ්ණීත පදානං අට්ඨකථාය අදිස්සමානත්තා මුද්රිත අට්ඨකථායම්පි ඌනතා ඤායතෙ.
මුද්දාපනාවසරෙ ඡබ්බීසති වලකෙ මුද්දිතෙ, සරස්වතී මහා විජ්ජාලයතො නිගගත ලංකාදීප තාලපණ්ණි පොත්ථක නාමලෙඛනෙ, පටිසම්භිදා ගණ්ඨි පදත්ථ වණ්ණනා පොත්ථකං ජයවද්ධනපුරෙ සිරි පරක්කමබාහු පරිවෙණාධීපතීති අත්ථි නිදස්සිතං. දිස්වා, තත්ථ ගන්ත්වා, ඉදන්ති තස්සපරියෙවෙණෙ අධික්ඛනාධුරීනස්සායසම්මතො ධම්මසිරි ථෙරස්ස කාරුඤ්ඤං පටිච්ච තම්මානෙත්වා ඔසාන තෙරස වලකෙහි සංසන්දෙසිං. ලිපිබහමදෙසාඤ්ඤෙ’පි නං පොත්ථකං වොහාරවස්සතො සහස්සාධික නවසතෙ වාචීසතිමෙ වස්සෙ (ක්රි: ව: 1922-2-1) ලිඛිතන්ති නිදස්සිතත්තා, ආශීධම්මිකෙනාතිපාකවෙන ධම්මරතන මහාසයෙන මරම්ම රඨතො ආනීත පටිපොත්ථකතො, තස්ස නෙතෘවාසිනාවෙසානිධධම්මගුනහිතෙන, සිරි පරක්කමබාහු පරිවෙණාධිපතිනා, මාදිවෙල අඥොමදස්සී නාභායතෙන මහානායකත්ථෙරවරෙන, ලංකාදීපතො නඨස්සිමස්ස ගන්ථස්ස මභගස්භාවං සල්ලක්ඛයතා ඉතො චත්තාළීස වස්සතො පුබෙබ ලිඛාපිතභාවං සල්ලක්ඛණීයං.
මුද්දපනං
සාසන මාමකො මහාසඩො “ආනන්ද සේමගේ” නාම මහාසයො දුල්ලභමිමං ධම්ම ගන්ථං මුද්දාපෙත්වා සුලභ කරණෙ උපකාරකො අහොසි.
කඤ්ඤුතා
ලංකාදීපතො නඨස්සිමස්ස ගන්ථස්ස ආරක්ඛකරණෙන මරම්ම රට්ඨතො ලද්ධකාරො ලංකාදීපිකෙහි සදෙතුස්සරණීයො. සබ්බෙ හිතෛෂිනො සාසනොපස්ථාභූතං පුඤ්ඤානුමොදන්තු.
සම්බුද්ධසාසනං දිපතු!
අග්ගමහාපණ්ඩිතො “නුවාවෙ” අරියවංස නායක ත්ථෙරො.
2506 බුද්ධවස්සෙ ජෙට්ඨමාසෙ සුක්කපක්ඛෙ නවමියං චන්දවාරෙහි. (1962 – 6 – 11)
අග්ගමහාපණ්ඩිතො “නුවාවෙ” අරියවංස නායක ත්ථෙරො.
2506 බුද්ධවස්සෙ
ජෙට්ඨමාසෙ සුක්කපක්ඛෙ
නවමියං චන්දවාරෙහි.
(1962 – 6 – 11)