කඩවැද්දුවේ ජිනවංශ හිමි.pdf

කතෘ :
දිගන සුගතවංස හිමි
පිටු ගණන :
101
බාගත කිරීම් ගණන :
2,304
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
2.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 51

ගුණ මිණි පවත: සිරි ජිනවංස ථේරාපදානය යනු ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක, මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය සහ උදාර චරිතාපදානය අලළා දිගන සුගතවංස හිමියන් විසින් රචිත පාලි පද්‍ය සහ සිංහල අනුවාද/විස්තර සහිත ථේරාපදාන ග්‍රන්ථයකි.

මෙම කෘතියෙහි ලක්දිව බුදුසසුනේ ප්‍රභවය, රාමඤ්ඤ මහා නිකාය සහ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ආරම්භය හා වර්ධනය, කඩවැද්දුවේ ජිනවංශ නාහිමියන්ගේ පැවිදි උපසම්පදාව, ශාසනික මෙහෙවර සහ ගුණස්කන්ධය ගාථා හා සිංහල විවරණ මඟින් විස්තර කර ඇත.

පටිග්ගාහාපනං

රාමඤ්ඤවංස යති නෙතු වරොස මෙධා- ලංකාර නායක මහා ගරු සාමි පාදො, තං සංඝනෙතු ජිනවංසපදාන පාලි- සංවණ්ණනං මම දයාය පටිග්ගහාතු.

කල්‍යාණි සංඝ සුසභාය සභාපති ච- ප්පොක්ඛ නාගිත සමව්හය ථෙර සාමි, තං සංඝනෙතු ජිනවංසපදාන පාලි- සංවණ්ණනං මම දයාය පටිග්ගහාතු.

යොගස්සමාධිපති තත්ථනුසාසකො සො- බුද්ධාංකුරො අරියධම්ම මහා යතින්ද්‍රො, තං පාලියානුගත ථෙරපදාන පාලි- සංවණ්ණනං කතමයා සුපටිග්ගහාතු.