550 ජාතක පොත.pdf

typed

පිටු ගණන :
999
බාගත කිරීම් ගණන :
19,844
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-25
ගොනුවේ ප්‍රමාණය :
18 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 500

550 ජාතක පොත යනු සිංහල බෞද්ධ සාහිත්‍යයේ අග්‍රගන්‍ය කෘතියක් වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ පරිගණක අක්ෂර සංයෝජනය කරන ලද (typed) සංස්කරණයකි.

කුරුණෑගල යුගයේදී පාලි ජාතකට්ඨකථාව ඇසුරෙන් සිංහලයට නඟන ලද මෙම මහා සාහිත්‍ය කෘතියෙහි බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් චරිතාපදානයන් විස්තර කෙරෙන ජාතක කථා අන්තර්ගත වේ. මෙහි අපණ්ණක ජාතකය, වණ්ණුපථ ජාතකය, සේරිවාණිජ ජාතකය, චුල්ලසෙට්ඨි ජාතකය, තණ්ඩුලනාලි ජාතකය ඇතුළු ජාතක කථා විශාල සංඛ්‍යාවක් අනුපිළිවෙළින් ඇතුළත් කර ඇත.

මෙම පිටපත ධර්ම දානය උදෙසා buddhist.net.tc වෙබ් අඩවිය මඟින් නොමිලේ බෙදාහැරීම පිණිස ඩිජිටල් මාධ්‍යයෙන් සකස් කරන ලද්දකි.