අභිධම්මත්ථවිභාවිනී ටීකා - සුමංගල හිමි 1898.pdf
- කතෘ :
- සුමංගල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1898
- මුද්රිත වර්ෂය :
- 1898
- පිටු ගණන :
- 185
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-21
- ගොනුවේ ප්රමාණය :
- 42 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්රන්ථය අනුරුද්ධ මහාසාමිපාදයන් විසින් විරචිත ප්රකට අභිධම්මත්ථසංගහප්පකරණය සහ ඒ සඳහා පොළොන්නරු යුගයේ විසූ සුමංගල මහාසාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධම්මත්ථවිභාවිනී ටීකාව ඇතුළත් පාලි මූල ග්රන්ථ සංස්කරණයකි.
අභිධර්ම පිටකයේ එන ගැඹුරු ධර්ම කරුණු සංක්ෂිප්තව උගන්වන අභිධම්මත්ථ සංග්රහයට ලියැවුණු ටීකාවන් අතරින් අතිශයින්ම ප්රශස්ත හා සම්භාවනීය කෘතියක් ලෙස විභාවිනී ටීකාව සැලකේ. මෙම මුද්රණය වාලුකාතිත්ථගාමික (වැලිතර) පඤ්ඤානන්ද හිමියන් විසින් බුරුම සහ ලංකා පුස්කොළ පිටපත් සංසන්දනය කර සංශෝධනය කර ඇති අතර, ඊට ලක්මිණිපහන කර්තෘ ඇම්. ධර්මරත්න පණ්ඩිතයන්ගේ ද සහාය ලැබී ඇත.
මෙම කෘතිය බු.ව. 2442 (ක්රි.ව. 1898) දී පී. ඩේවිඩ් ප්රනාන්දු සහ ජී. සයිමන් අන්ද්රිස් සිල්වා යන මහතුන්ගේ ප්රකාශනයෙන් කොළඹ ජිනාලංකාර යන්ත්රාලයේ මුද්රණය කරවා පළකරන ලද්දකි.
Preface.
The Abhidharmartha Sangraha, of which the present publication is a translation, occupies an unrivalled position as a guide to students of the Abhidharma, or metaphysics of Buddhism. The author of the work was the high priest Anuruddha, who lived in Tanjore in Southern India, about 953 years after the Buddha attained Nirwana, andwas thus a contemporary of the famous commentator Buddhaghosa. The same author wrote two other works, the Namarûpa-pariccheda and the Paramarthavinischaya, and a brief account of him is recorded at the conclusion of the latter work. Some say that the same author wrote also the Anuruddha-satakaya, which is a text-book for students of Oriental classics in Ceylon. But there is reason to believe that it was the composition of another learned priest of that name, who lived in, and was a member of, the Uturumûla fraternity of Ceylon.
Though various commentaries on the Abhidharmartha-sangraha, written by learned priests, both in Ceylon and in India, are extant, it is universally admitted, by learned men in Ceylon and in Burma, that in discrimination none can compare with the Abhidharmartha Vibhavini Tika, now published by us. The authorship of this commentary is ascribed to Sumangala, who also wrote the Abhidharmarthâ-vikâsini, a commentary on the Abhidharmâvatâra. This Sumangala was a pupil of Maha Sâriputra of the Jetavana Temple in Polonnaruwa, to whom we owe the Sârattha-dîpanî, the commentary on the Vinaya.
A student who receives instruction from an Abhidharma scholar, in the Abhidharmartha Sangraha and its translation the present Tika, will find no difficulty in understanding all the seven books on Abhidharma and all their commentaries, without the assistance of a tutor.
Pannananda Sthavira of Welitara has been, at our invitation, kind enough to collate and revise the text, with the valuable assistance of Pandit M. Dharmaratna, Editor of the “Lakminipahana.” The preface in Pali gives more details about this work. As promised, we intend publishing the Abhidharmartha Sangraha Purana Tika and Sankshepa varnana Tika in one volume. The present publication, under the title of Satîka Abhidharmartha-sangraha, is brought out earlier at the request of a large number of students.
P. DAVID FERNANDO
G. SIMON ANDRIS DE SILVA
Publishers.
සංඥාපනයයි.
පරමවිචිත්රවිවිධවිශෙෂනයාලංකෘත ධර්මාතිරෙකධර්මසඞ්ඛ්යාතයථාර්ථශාසනසාගරාවතරණයට පසුරක්වැනිවූ ග්රන්ථවශයෙන්ස්වල්පවූ අර්ත්ථවශයෙන් අතිවිස්තීර්ණවූ මෙ අභිධර්මාර්ත්ථසඞ්ග්රහප්රකරණය වනාහි අස්මදාචාර්ය්ය බුද්ධඝොෂ මහාස්වාමිපාදයන්වහන්සේට ආසන්න කාලයෙහි දක්ෂිණ ඉන්දියාවෙ “තඤ්ජාලෝර්” නගරයෙහි සංඝනායකපදප්රාප්ත සකලාභිධර්මිකයන් විසින් අභිධර්මප්රකරණ කරණයෙහි දත්තාභිෂෙකඇති සකලභූමණ්ඩල තිලකඥානමානවූ අනුරුද්ධාචාර්ය්ය මහාස්වාමිපාදයන් විසින් විරචිතයි. මුන්වහන්සේ විසින් විරචිත නාමරූපපරිච්ඡේදය, පරමාර්ත්ථවිනිශ්චය, අභිධර්මාර්ත්ථසඞ්ග්රහය, යන ග්රන්ථත්රය අතුරෙන් පරමාර්ත්ථවිනිශ්චය නිගමනයෙහි උන්වහන්සේගේ ප්රවෘත්තිකථාව සංක්ෂෙපයෙන් දක්වාතිබේ-ඉතරග්රන්ථවලද ඒ ආචාර්ය්යයන් විසින්ම රචිතබව ටීකාහි නොයෙක්තැනින් පෙනේ-අනුරුද්ධශතකයද මුන්වහන්සේගේ රචනාවකැයි ඇතැම්අය කියතත් ඒ ස්ථවිරයන්වහන්සේ ලක්දිව උතුරුමූල සමාගමෙ අනුරුද්ධනමින් ප්රසිද්ධ අන්යතර ස්ථවිරනමකැයි හැඟේ—මේ අභිධර්මාර්ත්ථසඞ්ග්රහ වර්ණනාමුඛයෙන් ලක්දිවද බුරුම වැසි නොයෙක් ආචාර්ය්යවරයන්විසින් කරනලද නොයෙක් අර්ත්ථවර්ණනා ඇතත් මෙහි ගලපා මුද්රණය කරණලද අභිධර්මාර්ත්ථවිභාවිනීටීකාව පමණ සාරවත් විනිශ්චයාන්විත අන්ය ටීකාවක් නොමැතිබව ලක්දිව බුරුමරට වැසි සකල සුධීවරයන් විසින් පිළිගෙන තිබේ—මෙම ටීකාව වනාහි පොලොන්නරු ජෙතවන විහාරවාසි සාරත්ථදීපනී විනයටීකාදි මාහැඟි විශිෂ්ට ග්රන්ථ රාසියක හා මෙම අභිධර්මාර්ත්ථසංග්රහාර්ත්ථව්යාඛ්යානෙහිද කර්තෘභූත ආචාර්ය්ය මහාශාරිපුත්ර ස්වාමිපාදයන්ගේ ශිෂ්යවූ අභිධර්මාර්ත්ථවිකාසිනී නම් අභිධර්මාවතාරටීකා කර්තෘභූත ආචාර්ය්ය සුමංගල මහාස්වාමිපාදයන් විසින් රචනාකරණලදබැව් එම ටීකානිගමනයෙහි සඳහන් වේ—අභිධර්මාර්ත්ථසඞ්ග්රහප්රකරණය වාචොද්ගතකොට තද්ව්යාඛ්යානවේදීවූ ආභිධර්මික පණ්ඩිතයෙකුකෙරෙහි අර්ත්ථ අස්වා තදනුසාරව මෙටීකාවද එසේම අර්ත්ථ අස්වා මෙ ප්රකරණ ටීකාදෙක්හි යථාර්ත්ථය අවබොධකරගත් කවරෙකුට වුවත් අභිධර්මසප්තප්රකරණය ඇතුළුවූ අර්ත්ථකථාවුන්ද නොයෙක්ටීකාදස්වයම් ප්රතිභාණයෙන් මදක්දුරතේරුම්ගැන්මට උපනිශ්රයලැබේ—එපමණකින් ම මෙ ප්රකරණ ටීකාවට සමානවූ අභිධර්මපිටකය හදාරන්නවුන්ට ප්රයෝජනවත් අනික් ග්රන්ථයක් නැතිබව සියලු උගතුන් විසින් පිළිගෙන තිබෙන බැව්පෙනේ—එහෙයින් මෙහි නම් සඳහන්වන අපදෙදෙනා විසින් සම්බුද්ධශාසනචිරස්ථිතිය මුදුන්පත්කොට ගෙණ උගත් වැලිතර පඤ්ඤානන්ද ස්වාමින්වහන්සේට කරනලද අයැදුම පිළිගෙණ ලක්මිණිපහන් කර්තෘභූත බුද්ධශාසන මහාසුර සෙනාපති ඇම්. ධර්මරත්න පණ්ඩිතයන්ගේ විශිෂ්ටාධාරයෙන් උක්ත, සටීකවූ මෙම ප්රකරණය යථොක්ත ස්වාමින්වහන්සේ විසින් චිරකාලාගත ඌනාතිරික්ත ලෙඛක මතිභ්රමාදි දොෂ නිරාකරණයෙන් ප්රකාශකර දෙනලදුව මුද්රණය කරවනලදී—මෙහි විස්තර කැමැත්තවුන් විසින් පාලිසංඥාපනයෙන් දැනගතයුතු—
තවද අපේ මුල් ප්රතිඥාපරිද්දෙන් දැනට අච්චුගැසීගන යන අභිධර්මාර්ත්ථසඞ්ග්රහ පුරාණටීකාව හා සංක්ෂෙපවර්ණනා ටීකාවද එකපොතක් වශයෙන් ලඟදීම නිකුත්කරන්නට යෙදෙන බවත්මේ සටීකඅභිධර්මාර්ත්ථසංග්රහය අළුත ඉගෙනගන්නා බොහොදෙනෙකුගේ අයැදුමනිසා පළමුවෙනිවරට නිකුත්කරන්නට යෙදුනබවත් සැලකියයුතුයි.
අපේ මුද්රය නැතිපොතක් යමෙක් වෙනත්බි සමාවුනිනම් නීතිමාර්ගයෙන් ඔහුට විරුද්ධව ක්රියා කරනබවද සැලකියයුතුයි.
මෙව්වට,
කොළඹ පදිංචි
පී. ඩේවිඩ්ප්රනාන්දු සහ
ජී. සයිමන් අන්ද්රිස්සිල්වා
යන අපිවම්හ.
1898.
විඤ්ඤාපති.
මහාමොහතමං හන්ත්වා විනෙය්ය කමලාකරෙ සද්ධම්මරංසිමාලී යො බොධෙසි කරුණාකරො. බුද්ධංදිවංච නමස්සිත්වා තබ්භවං ධම්මමුත්තමං සංඝං සුප්පටිපන්නඤ්ච ගුණරංසි සමුජ්ජලං. යංදෙවදෙවො දෙවානං දෙසෙසි පිටකූත්තමං තස්සෙවාධිගමූපායං අභිධම්මත්ථසඞ්ගහං. විපුබ්බභාවිනී ටීකා සහිතං සුවිනිච්ඡයං නිච්චමාකඞ්ඛමානෙන සද්ධම්මස්ස චිරට්ඨිතිං පඤ්ඤානන්දාභිධානෙන භික්ඛුනා සොධිතං මයා වාලුකාතිත්ථගාමම්හි සඤ්ජාතෙන යථාබලන්ති. (පවත්තිකුලකං)
සුනිපුණවිවිධවිසෙසනයවිචිත්තානන්තවිතක්කියානන්තසබ්බඤ්ඤුත ඤාණවිසයං පඤ්චවිධඤෙය්යධම්මලක්ඛිතං චතුබ්බිධපරමත්ථධම්මසඞ්ගහිතං අභිධම්මත්ථසඞ්ගහප්පකරණඤ්චෙව සුවිනිච්ඡිතවිනිච්ඡයාලංකත මධුරොදාර වචනලාවඤ්ඤයුත්තා අභිධම්මත්ථවිභාවිනී නාම තට්ටීකා ච කදා කස්මිං වසන්තෙහි කෙහි ආචරියෙහි රචිතාති?
සම්මාසම්බුද්ධස්ස භගවතො පරිනිබ්බාණා සත්තචත්තාලීසාධිකනවුනසතස්ස වස්සපමාණකාලෙ අතික්කන්තෙ දක්ඛිණජම්බුදීපජාතිකෙන ආචරිය බුද්ධඝොස මහාථෙරවරෙන පිටකත්තයපාරගතෙන මහාවිහාරවාසිනං ථෙරාසභානං වාචනාමග්ගං නිස්සාය සීහලට්ඨකථායො පරිවත්තෙත්වා තිපිටකපරියත්තියා අට්ඨකථා රචිතාති දිස්සන්තෙ—
ආචරිය බුද්ධඝොස මහාථෙරෙන පන සීහලදීපමාගන්ත්වා අනුරාධපුරමහාවිහාරෙ වසන්තෙන බුද්ධමිත්තත්ථෙරස්ස සන්තිකෙ මහාඅට්ඨකථා කුරුන්දී පච්චරීසංඛාතානං තින්නං සීහලට්ඨකථානං උග්ගහිතභාවං විනා අඤ්ඤත්ථ අට්ඨකථාය උග්ගහිතභාවං විනයට්ඨකථානිගමනෙ න වුත්තං, කිංවාපි අට්ඨකථම්පි ඔලොකෙත්වා අට්ඨකථා ලිඛිතාති ආගතා අයං බුද්ධඝොසාචරියො පන දමිළානං විසයන්තෙ “තෙලිඟු”ති, වොහාරප්පවත්තෙ අන්ධක බ්රාහ්මණගොත්තෙ ජාතො වෙදකත්ථපාරගතො අපරභාගෙ රෙවතත්ථෙරස්ස සන්තිකෙ පබ්බජිතො සාකච්ඡාකථෙ පිටකත්තයෙ පාරගතො හුත්වා ඉධාගතොති පඤ්ඤායතෙ, තස්මා නිද්ධාරෙත්වා ගන්තබ්බං බුද්ධඝොසුප්පත්තිකථාපකරණාදීසු ආගතනයෙන බුද්ධඝොසාචරියො න උත්තරජම්බුදීපිකොති තෙන මහාථෙරෙන රචිතාසු තීසු අභිධම්මට්ඨකථාසු චෙව අභිධම්මසප්තප්පකරණෙසු ච විත්ථාරතො ආගතං නානානයවිචිත්තං අනෙකප්පභෙදභින්නං චිත්තචෙතසිකරූපනිබ්බාණසඞ්ඛාතං චතුබ්බිධපරමත්ථනයං සඞ්ඛෙපතො නවහි පරිච්ඡෙදෙහි සඞ්ගහෙත්වා සාධකත්ථෙ තෙපිටකෙ සබ්බණ්ණනාපදෙසෙ අප්පටිගත ඤාණචාරෙන අපරිමිතපාරමිතාසම්භූතපඤ්ඤානුභාවෙන තිපිටකධරෙන ආචරිය අනුරුද්ධ මහාථෙරපුඞ්ගවෙන දක්ඛිණජම්බුදීපෙ තුඹුලසොවිහාරපක්ඛෙ වසතා නම්බනාමකස්ස මහාකුලීනස්ස අබ්භෙජ්ඣෙසනං පටිග්ගහිතෙන පකරණමිදං පණීතං—අයංහි මහාථෙරාසභො න කෙවලං ඉමමෙව, අඤ්ඤානි පි නාමරූපපරිච්ඡෙද පරමත්ථවිනිච්ඡයසඞ්ඛාතානි විවිධවුත්තවිචිත්තගාථාමයානි ද්වෙ අභිධම්මප්පකරණානි ච රචිතානි යෙව, තං කථං විඤ්ඤායතෙති?—තෙන වුත්තං පරමත්ථවිනිච්ඡය නිගමනෙ.
සොසෙ කඤ්චිපුරෙවරෙ කාවෙරිනගරෙ වරෙ කුලෙ සඤ්ජාතභූතෙන බහුස්සුතෙන ඤාණිනා. අනුරුද්ධෙන ථෙරෙන අභිරූඪයසස්සිනා. තම්බරට්ඨෙ වසන්තෙන නගරෙ තඤ්ජනාමකෙ. තත්ථ සංඝවිසිද්ධෙන රාජිතෙන අනාකුලං මහාවිහාරවාසීනං වාචනාමග්ගනිස්සිතං. පරමත්ථං පකාසෙන්තං පරමත්ථවිනිච්ඡයං පකරණං කතං තෙන පරමත්ථවෙදිනාති.
ඉමිනා ගාථාව්යාඛ්යානෙනායං මහාථෙරාසභො දක්ඛිණජම්බුදීපෙ කඤ්චිපුරීවරෙ කාවෙරිනගරෙ සඤ්ජාතොති ච, අථාපරභාගෙ තස්මිං යෙව දක්ඛිණජම්බුදීපෙ තම්බරට්ඨෙ ඉදානි ‘තඤ්ජාලෝරිති’ වොහාරප්පවත්ත තන්නාමනගරෙ සඞ්ඝනායකත්ථෙරභාවෙන වසන්තො තං පරමත්ථවිනිච්ඡයප්පකරණං අකාරීති විඤ්ඤායති—අපිච නාමරූපපරිච්ඡෙදනිගමනෙ චෙව ඉමස්මිං අභිධම්මත්ථසඞ්ගහප්පකරණනිගමනෙ ච අස්සාචරියෙන තානි පකරණානි රචිතානීති අවුත්තෙ පි අභිධම්මත්ථවිකාසිනී අභිධම්මත්ථවිභාවිනී ආදීසු ටීකාසු පකරණත්තයමිදං තෙනෙවානුරුද්ධාචරියෙන රචිතන්ති නිද්දිට්ඨත්තා න හෙත්ථ කොචි සන්දෙහො කරණීයොති—සක්කතභාසාමය අනුරුද්ධසතක නිගමනෙ සඤ්ඤාසිභූත උත්තරමූලනිකායිකො අනුරුද්ධනාමිකො උපථෙරො එසොයෙවාති එකෙ වදන්ති—
පරමත්ථවිනිච්ඡයනිගමනෙ සඞ්ඝනායකත්ථෙරොති ච, අනුරුද්ධසතකනිගමනෙ අනුථෙරොති වුත්තත්තා එකසමයෙයෙව පාකටා ද්වෙ ථෙරාති සක්කා නිස්සංසයං විඤ්ඤාතුං—යථා ‘මහාසාවක මොග්ගල්ලානත්ථෙර නාමෙන පාකටො ජෙතවනවාසී අභිධානප්පදීපිකාය කත්තුභූතො මොග්ගල්ලානත්ථෙරො’ති. ලඞ්කාදීපිකා චෙව මාරම්මිකා ච අයං මහාථෙරො අනුරාධපුරවාසීති ච පුලත්ථිපුරවාසීති ච වදන්ති—තං තෙසං මතිමත්තං—යං මහාථෙරාසභො ආචරිය බුද්ධඝොස මහාථෙරවරස්ස සමීපකාලිකො—තං කථං විඤ්ඤායතෙ? විනයසම්මඤ්ජුසායං හි අභිධම්මාවතාරකාරකො ආචරිය බුද්ධදත්ත මහාථෙරො බුද්ධඝොසාචරියස්ස සමකාලිකොති වුත්තත්තා අයං අනුරුද්ධාචරිය මහාථෙරො පි තස්මිං යෙව කාලෙ දක්ඛිණජම්බුදීපෙ මහාවිහාරපරම්පරායං සඤ්ජාතොති සක්කා විඤ්ඤාතුං. බුද්ධදත්තාචරියො ච අනුරුද්ධාචරියො ච සමානාචරියාති ච මාරම්මිකා වොහරන්ති.
අභිධම්මත්ථසඞ්ගහප්පකරණමිදං සීහලිකෙහි චෙව විසෙසතො ස්යාම මරම්මාදීහි මහාථෙරානුථෙරාදීහි ච අභිධම්මපිටකත්ථෙන මාර්ගභූතානං සිස්සානුසිස්සානමජ්ඣාපනෙ පුරෙතරමෙව ආදරෙන සක්කච්චං චිරකාලතො පට්ඨාය උග්ගහණපරිපුච්ඡාදිවසෙන පයොජීයතෙ—තතොයෙව පකරණමිදං සංවණ්ණයන්තා පොරාණිකා සීහලාචරියා චෙව මාරම්මිකාචරියා ච අනෙකා ටීකානුටීකාපදයොජනාදයො රචයිංසු—තාසු ලඞ්කාදීපෙ උදුම්බරගිරිවිහාරවාසිනො මහාකස්සපත්ථෙරවරස්ස පාරම්පරිකො දෙවපුලත්ථිනගරවාසිනා ආචරිය සුමංගලමහාථෙරෙන රචිතා එසෙව අනෙකගන්ථභූතා අභිධම්මත්ථවිභාවිනීටීකා ච සාරත්ථදීපනී විනයටීකාකාරෙන විභාවිනීටීකාකාරස්ස ආචරියභූතෙන මහාසාරිපුත්තත්ථෙරෙන රචිතා සීහලත්ථව්යාඛ්යා ච සංදිස්සන්තෙ—මරම්මරට්ඨෙ පන අරිට්ඨදනනගරවාසීහි චෙව රතනපුරනගරවාසීහි ච මහාථෙරානුථෙරෙහි රචිතා ඉමස්ස පකරණස්ස අත්ථසංවණ්ණනාභූතා සඞ්ඛෙපවණ්ණනා ටීකා අභිධම්මත්ථසඞ්ගහ පදයොජනා අභිධම්මත්ථදීපනී ආදි අනෙකා ගන්ථා මාගධිකභාසාය චෙව මරම්මභාසාය ච රචිතා සංවිජ්ජන්තෙ—තෙසු හි අනෙකෙසු ගන්ථෙසු අභිධම්මත්ථවිභාවිනීටීකාය ලීනත්ථවණ්ණනාභූතා මරම්මරට්ඨෙ අරියවංසාචරියෙන රචිතා මණිසාරමඤ්ජුසානාම ටීකා චෙව ඉධ අනෙකගන්ථභූතා විභාවිනී ටීකා ච සකලමරම්මරට්ඨෙ අතිවිය පසත්ථං ගතා—තස්මා මයා මරම්මරට්ඨෙ සොධෙත්වා මුද්දිතං අභිධම්මත්ථවිභාවිනී ටීකාසහිතං අභිධම්මත්ථසඞ්ගහප්පකරණඤ්ච ඔලොකෙත්වා ලඞ්කාදීපෙ පොරාණිකාචරියෙහි පරිභුත්තානි කතිපයපොත්ථකානි ච පරියෙසිත්වා තෙහි සංසන්දෙත්වා අභිධම්මත්ථසඞ්ගහප්පකරණෙ චෙව විභාවිනීටීකාය ච ඛලිතට්ඨානානි අපනෙන්තෙන යථාසති යථාබලං ගන්ථාභිසන්ධරණං කතං. අපිච ඉමස්මිං සංසොධනෙ අම්හාකං පරමත්ථධම්මාචරියභූතො ලක්මිණීපහනනාමකපසිද්ධවත්තිපත්තකර්තෘභූතො බුද්ධසාසන මහාසුරසෙනාපතීති රාජදත්තජයලඤ්ඡකො ‘ධර්මරත්න’ මහාසයො උපත්ථම්භකො අහොසි තථෙව විද්යොදය පරිවෙණෙ උපාචරියභූතෙන ඤාණිස්සරාභිධානෙන උපථෙරෙන ච ගන්ථාභිසන්ධරණමිදං සුකතන්ති අනුමොදිත්වා පටිග්ගහිතං—
ටීකාසමෙතස්ස හෙතස්ස අභිධම්මත්ථසඞ්ගහප්පකරණස්ස පන පරමත්ථධම්මට්ඨානෙහි සකලසීහලික මාරම්මිකාචරියෙහි සම්මාදරෙන ආදරිතා ච උග්ගහණ ධාරණාදිවසෙන දිස්සන්තා. සිස්සානමජ්ඣාපනෙ යුත්තා පයුත්තතා පකරණස්සිමස්ස විසිට්ඨභාවං සයමෙව ආවිකරොති—තස්මාලං ගන්ථපසංසා විත්ථාරකථායාති—
අම්හාකං පච්චයදායකභූතෙන කොලම්බනගරවාසිනා පී. ඩේවිඩ්ප්රනාන්දු නාමිකෙන රතනත්තයභාවකෙන චෙව, ජී. සයිමන් අන්ද්රිස් සිල්වා නාමිකෙන සොභනෙන ච පරානුකම්පං පණිධාය අජ්ඣෙසිතෙමයා සද්ධම්මගරුකෙන මහූස්සාහෙන සතිකමිදං අභිධම්මත්ථසඞ්ගහප්පකරණං යථාබලං සංසොයිත්වා නෙසං මුද්දාපනාය නිය්යාදිතං-
කතඤ්ඤුකතවෙදිභාවස්සපන භගවතා සම්මාසම්බුද්ධෙනපි වණ්ණීතත්තා ඉමස්මිං ඨානෙ මය්යාමාචරියභූතානං ථෙරානුථෙරාදීනං ගුණානුස්සරණවසෙන තෙසඤ්චෙව මම මාතාපිතූනඤ්ච පත්තිදානං කරීයතෙ-මය්හං බහුපකාරා මාතාපිතරො චෙව උපජ්ඣායාවරියභූතො ජම්බුරෙද්දපගාමෙ ගබ්බාරාමවිහාරාධිවාසිකොවිස්සාසාලුඵලගාමප්පාතිකෝ සීලරතනාභිධාන මහාථෙරවරොචපච්ඡාචරියභූතො මහාකප්පමසරොගාමෙ ජයතිලකාරාමවාසිතොගාමප්පාතිකොධම්මාරාම මහාථෙරවරොචධම්මාචරියභූතාකාලනිත්ථනගරෙ පුලිනතලාරාමාධිවාසී වලල්ලිගාමෙ සිරීසුමඞ්ගලාභිධානො අමරපුරගණපාමොක්ඛමහාථෙරො ච කොලම්බනගරෙ විජ්ජොදයපරිවෙණාධිවාසී සිරීසුමඞ්ගලාභිධාන පධාන සංඝනායකථෙරො ච තථෙව උපාචරියභූතො ඤාණිස්සරනුථෙරෙ ච පරමත්ථධම්මජ්ඣාපකො බුද්ධසාසනමහාසුරසෙනාපති ‘ධර්මරත්නාභිධාන’ මහාසයො ච අඤ්ඤෙ පි උපකාරකභූතා සබ්රහ්මචාරී මිත්තාමාච්චසොහජ්ජාවානි සබ්බෙපි මෙ ඉමිනා ගන්ථාභිසන්ධරණෙන මයා විචිතො පචිත පුඤ්ඤසම්පදනු භාවෙන සුඛිතා හොන්තු නිදුක්ඛා නිරුපද්දවා යථාබලසමත්ථිතො මාගිච්ඡන්නතූති පුනප්පුනමභිපත්ථයාමිති
අපි ච ඉමස්ස පකරණස්ස මුද්දාපනසමයෙ යෙන කෙනචි පමාදෙන සඤ්චාපිඨෙසු ‘අභිධම්මත්ථසඞ්ගහො විභාවිනීටීකා සහිතො, ති මුද්දපිතො-තථා පි ඉමස්මිං යෙව පකරණනිගමනෙ ‘නමඛභායෙනපණීඩාය පරානුකම්පං යංපථිතංපකරණං පරිතිනිතානනති, ගාථාය ‘අභිධම්මත්ථසඞ්ගහප්පකරණන්ති, ආචරියෙන පි අධිපෙතං විය දිස්සති-‘පරමත්ථවිනිච්ඡයං පකරණං කතං තෙනාති’ එත්ථිස. විසෙස්යභූතස්ස පකරණස්ස නපුංසකත්තං විසෙසණභූතස්ස සඞ්ගහ සද්දස්ස පි කතනබ්බත්තා සබ්බපිටඨෙසු ‘අභිධම්මත්ථසඞ්ගහං, විභාවිනීටීකාසහිතන්ති, සොධනීයමිති-
සම්මාසම්බුද්ධස්ස භගවතො පරිනිබ්බාණා වියසස්ස චතුසත වාචනාළීසතිමෙ වස්සෙ සාවණමාසස්ස පුණ්ණපක්ඛද්වාදසියං නිඨාපිතමිදන්ති ඤාතබ්බං-
W. PANNĀNANDA.
W. PANNĀNANDA.