පුරාණ හිමගත වර්ණනාව හෙවත් ශ්‍රීපාද වන්දනා ගමන.pdf

පිටු ගණන :
18
බාගත කිරීම් ගණන :
591
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-04-22
ගොනුවේ ප්‍රමාණය :
3.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 10

පුරාණ හිමගත වර්ණනාව හෙවත් ශ්‍රීපාද වන්දනා ගමන යනු සම්ප්‍රදායික ශ්‍රී පාද වන්දනාව හා සබැඳි පුරාණ කවි එකතුවකි. බුදුරදුන්ගේ ශ්‍රී පාද පත්මය වැඳපුදා ගැනීමට යන සැදැහැවතුන් විසින් ගායනා කරන ලද හිමගත කවි සහ තුන්සරණ කවි මෙහි අන්තර්ගත වේ.

සමන්තකූට පර්වතය, ශ්‍රී පාද මංමාවත්, මඟ දෙපස පිහිටි ස්ථාන මෙන්ම ශ්‍රී පාද පද්මයේ පිහිටි මංගල ලක්ෂණ ආදිය කවියෙන් විස්තර කරමින් වන්දනාවේ යෙදෙන ආකාරය මෙහි කවි 126කින් මනාව නිරූපණය වේ.