උතුරුකුරු දිවයින් විස්තරය - කරුණාතිලක අප්පුහාමි 1932.pdf
- කතෘ :
- ඇම්. ඩී. ඩී. කරුණාතිලක අප්පුහාමි
- ප්රකාශිත වර්ෂය :
- 1932
- මුද්රිත වර්ෂය :
- 1932
- පිටු ගණන :
- 11
- බාගත කිරීම් ගණන :
- 718
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-02-01
- ගොනුවේ ප්රමාණය :
- 645 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
උතුරුකුරු දිවයින් විස්තරය. යනු ඉතා පැරණි පුස්කොළ පොතකින් ගෙන ඇම්. ඩී. ඩී. කරුණාතිලක අප්පුහාමි විසින් සකස් කර ප්රකාශයට පත් කරන ලද පද්යමය විස්තරයකි.
බෞද්ධ සාහිත්යයේ එන සතර මහා දීපයන්ගෙන් එකක් වන උතුරුකුරු දිවයින (උත්තරකුරු දිවයින), එහි වැසියන්ගේ සුවිශේෂී ජීවන රටාව, ස්වභාව සෞන්දර්යය, කප්රුක් සහ භවභෝග සම්පත් පිළිබඳ වර්ණනාව කවි 68කින් මෙහි ඉදිරිපත් කර ඇත.
මෙම කෘතිය 1932 වර්ෂයේදී කෑගල්ලේ “විද්යාකල්ප” යන්ත්රාලයේ මුද්රණය කරවා තිබේ. පොත අවසානයේ සඳහන් වන පරිදි, පොළොන්නරුවේ වික්රමබාහු රජු දවස රචිත පැරණි පුස්කොළ පොතක් ආශ්රයෙන් අලුත් කවි මිශ්ර නොකොට මෙය සකස් කර ඇත.